RAID Controller Card ගන්න මොනවද හොඳ තැන් තියෙන්නෙ ලංකාවෙ

Jul 26, 2011
8,378
730
0
no sinhala land
RAID Controller Card ගන්න මොනවද හොඳ තැන් තියෙන්නෙ ලංකාවෙ

පොඩි File Server එකක් ගහගන්න ඉන්නෙ. මට ඕනෙ හොඳ RAID Card එකක් 4TB හාඩ් ඩිස්ක් 2 - 4 වගේ ගානක් ගහන්න තිබ්බත් ඇති.
ඊබේ වගේ ගෙන්නන්නෙ නැතුව වොරන්ටිත් එක්කම මෙහෙන් ගන්න තිබ්බනම් හොඳයි.
තැනක් කියපල්ලා, වෙබ් සයිට් එකක් තියෙනවනම් තවත් හොඳයි අයිටම් විස්තරත් එක්කම
රෙප් දෙනව එලව එලව :love::love::love::love::love:
 

chanakaisuru

Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මමත් කාලෙකට කලින් ලංකාවේ හෙව්වා මචන් එත් හොයා ගන්න බැරි උනා. මන් බැරිම තැන Ebay එකෙන් ගෙන්න ගත්තා. ගානනම් මතක නැ මචන්.