mchan kochara haduwat spam wenwa, google eke search krapan man dala tiyanwdiyata zoom eke badu tiyanwa![]()
kochchara wela giyada?
seeds thibbada



1977 Pontiac Trans Am කාර් එක තමා ඹකට අරගෙන තියෙන්නේ හැබැයි ටිකක් වෙනස් කරලා
night rider වගේම ප්‍රසිද්ද වෙච්ච හොද film එකක් තමා smokey and the bandit එකත් කැමති නම් හොයාගෙන බලන්න parts 3 ක් තියෙනවා![]()
මරුසිරා;19497795 said:පට්ට බන් අපේ පොඩි කාලේ ගිය සුපිරිම tv සේරිස් එක .දැන් වගේ ජංගි සීරිස් නෙමේ
ඔය කාර් එක මැරෙනකන් අමතක වෙන්නේ නැ බන් ..
අර පස්සේ ගහපු මස්ටන් එකනම් චෝර ..බලන්න එපා වෙනවා ..අහුවෙන ඇනිමේෂන් දාල කිසි රියල් ගතියක් නැ
රේප් +8
බාන්න ඕනේ ඔක්කොම![]()



HONDA HORNET:19496175 said:Knight Rider (1982) Complete Season Collection (18.1 GB)+Sinhala Subtitles
මේකේ Music එක ඇහෙනකොට මයිල් කෙලින් වෙනව සිංහලු
![]()
Complete K.I.T.T
![]()
IMDB
http://www.imdb.com/title/tt0083437/?ref_=nv_sr_1[
Download Torrent Click Here
https://torcache.net/torrent/1ED4D89956C512C10A1668480E57816BE009C7D0/[kat.cr]knight.rider.1982.seasons.1.4.e.rev.complete.480p.mkv.x264.torrent
Sinhala SUBS
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/TV/knight/knight.html
Google Search "Knight Rider 1982 Season 1 Sinhala Subtitles
ඩේට කපාගන්න ලෝබයි නම් එක සිසන් එකක් විතරක් තියල අනිත් ටික Skip කරන්න
සතුට යනු....කුඩා කල සිටම මා හට කාර් පිස්සුව ගැස්සු
නයිට් රයිඩර් නැවත බැලිය හැකි වීමයි, ඒ කාලේ මේකට තිබුන ආසාව වචන වලින් කියන්න බෑ සිංහලු, අදටත් එකේ වැඩියක් මිස අඩුවක් නැ,අවන්කෙන්ම කියවනම් මන් නයිට් රයිඩර් අනාථයෙක්, ඒ කලේ ඉදල මේ කාර් එකට තියෙන්නේ පුදුම ආසාවක්, දුක තමා ලංකාවේ මේ මොඩෙල් එක තිබුනත් මේ Year එකම හොයාගන්න නොලැබුන එකයි, ලංකාවටම තිබ්බේ මේක විතරයි
![]()
මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්, ඒ තරමට නැතත් මේ තරමට හරි මෙහෙම දෙයක් කරපු එකට අපි ආඩම්බර වෙන්න ඕනේ හිනාවෙන්න බලන් ඉන්නඑපා ඔතන තම අපිට වැරදුන තැන, පොඩ්ඩක් හිතපන් අපිට මෙහෙම එකක්වත් හදාගන්න බෑනේ
![]()
එකට පිටරට බලපන් නයිට් රයිඩර් අනාථයෝ කියක් නම් ඉන්නවද කියල
![]()
හොදනම් සලකගෙනම යන්න සිංහලේ සම්පත් අමරසිංහ

අඩෝ ඔය තියෙන කළු trans am එක ලංකාවෙද? කොහෙද? කාගෙද? 14 ශ්‍රී එක නෙවේ අනික ගැන අහන්නෙ![]()
Sinhala sub ganna ba neeh??