sub okkotama thiyenawada ban
spam wenne nathuwa danna wdiyak kiyaladipanko






මමත් ලොබ නැතුව ඩවුන්ලෝඩ් කරා. පස්සේ දැක්කේ සබ් තියෙන්නේ මුල 3 ට විතරයි. එකත් සින්ක් කරන්න ඕනේ තත්පර 10 න් 10. කමක් නෑ කම්පියුටරෙන් බලන්නේ නැතිව TV එකෙන්ම බලන්න පුළුවන් සබ් නැති නිසා. කව්රුහරි පින්වතෙක් සබ් හදනවා නම් එල.![]()

