ඒවට වෙන උන් වෝට් කරනව නේ..........මම මොකටෝ..........
විහේෂයෙන් අර එළකිරියේ ඉන්න ඩී.ඩේ අයිස් කොල්ඩ් කියන පොර එහෙම..........
ආ...උඹේ අර ලස්සන නර්ස් අක්කි අයින් වුනා. වෙඩින් එක 17 වෙනිදා...දැන් ඉන්නවා තව දෙන්නෙක්.......උමේ අක්කලද මන්දා....22යි 21 වයස.......හිකිස්...........
හනේ කවුද යකෝ එ අක්කිව බඳින හාල්පාරුව

මං ඕකව පණපිටින් කනවා යකෝ



අලුත් අක්කිලා ලස්සනද


මං එ අක්කිලා දෙන්නව ආදරෙන් මතක් කරා කියපිය ඔතන බලං ඉන්නේ නැතුව

අපි ඕක බෝල ගානක් ගැහුවම ඕව ගැන කිඹුලි අක්කිට වාර්තා කරන්න ඉන්නේ

බැන්දා කිව්වා නේද කලින් ? 


.. 


