ඇතුලේ ඉන්න කව්රු හරි දෙනවා නම් ඕනේ වෙලාවක මම ready ............පොඩ්ඩක්වත් මහන්සි නම් දැනුනේ නෑ මචං. පැය දෙකෙන් අපි කිලෝ මීටර 09ක් ගියා. තේරුනේ වත් නෑ. ජෑස් පාපුවරුවේ යාමට තරමක් බිය වේ. ඒ වගේම දිලුම් ගුහා ඇතුලේ ජීවත් වීමටද සූදානම් විය.



ඇතුලේ ඉන්න කව්රු හරි දෙනවා නම් ඕනේ වෙලාවක මම ready ............![]()

maxza machan patta photo tika![]()
මුගටියා;10270288 said:ela!
අඩේ.... මාර ලස්සනයි බන් මේ ලංකාවද කියලත් හිතෙනවා....
උබට පින් බන් මේ වගේ තැන් අපිට පෙන්නවට මේ සමහර තැන් දැකලත් නෑ...
වෙලාවක් හදාගෙන යන්න ඕන මේ වගේ හොද ගමනක්
ස්තුතියි සහෝ....
ඉස්සරහටත් මේ වගේ ලස්සන වැදගත් ස්ථාන ගැන විස්තර අපිත් එක්ක බෙදා ගන්න..
Ekkan palyan![]()
ඇතුලේ ඉන්න කව්රු හරි දෙනවා නම් ඕනේ වෙලාවක මම ready ............![]()
පොඩ්ඩක්වත් මහන්සි නම් දැනුනේ නෑ මචං. පැය දෙකෙන් අපි කිලෝ මීටර 09ක් ගියා. තේරුනේ වත් නෑ. ජෑස් පාපුවරුවේ යාමට තරමක් බිය වේ. ඒ වගේම දිලුම් ගුහා ඇතුලේ ජීවත් වීමටද සූදානම් විය.




ඔය වගේ පට්ට ගමනක් යනකොට මහන්සි කොහෙද බන්
ජෑස් නම් බිය බව දුටු පමණින් පෙනේ.
දිලුමාට ජීවත් වීමට වඩාත් සුදුසු වන්නේ ගුහාවක් වැනි ස්තානයක්මය![]()
වෙලාව කියන්නේ මම එළියට මුන දානකොටම තමා ෆොටෝ එක අරන් තියෙන්නේ


ඔය වගේ පට්ට ගමනක් යනකොට මහන්සි කොහෙද බන්
ජෑස් නම් බිය බව දුටු පමණින් පෙනේ.
දිලුමාට ජීවත් වීමට වඩාත් සුදුසු වන්නේ ගුහාවක් වැනි ස්තානයක්මය![]()
Ube anthima trip eka kiwwa neda oka....... balapanko, uba octhomberen passe trip yana heti...
