Rail Hike from Ohiya to Idalgashinna

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අයේ ඉතිං කියන්න දෙයක් නැහැ.............
පෙරේරා මහත්තයා වැඩක් කලොත් ඉතිං සුපිරිම තමා............
මට කවදාවත් උඹව අමතක කරන්න බැරිවෙයි සහෝ.............
මොකද මේ කෝච්චි සහ උඩරට ට්‍රැක් එකත් එක්ක මටත් තියෙන්නේ පුදුම බැඳීමක්..........
මේවා ගැන වැඩි විස්තර දැන ගත්තේ උඹේ ත්‍රෙඩ් වලින්............
මේවා ඇත්තට දකින් වාරයක් ගානේ මට උඹලාව මතක් වෙයි..........
සි‍රා බන්........
 
chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    elakiri a.............
    11.gif

    opara trip walta ara uncle aniwa geniyamu!
    sinduwak kiyagena yana eka ne!
    7.gif

    You must spread some Reputation around before giving it to Mr PERERA again
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයේ ඉතිං කියන්න දෙයක් නැහැ.............
    පෙරේරා මහත්තයා වැඩක් කලොත් ඉතිං සුපිරිම තමා............
    මට කවදාවත් උඹව අමතක කරන්න බැරිවෙයි සහෝ.............
    මොකද මේ කෝච්චි සහ උඩරට ට්‍රැක් එකත් එක්ක මටත් තියෙන්නේ පුදුම බැඳීමක්..........
    මේවා ගැන වැඩි විස්තර දැන ගත්තේ උඹේ ත්‍රෙඩ් වලින්............
    මේවා ඇත්තට දකින් වාරයක් ගානේ මට උඹලාව මතක් වෙයි..........
    සි‍රා බන්........

    ස්තුතියි මචං. දවසක අපි ඔක්කොම එකතු වෙලා යමුකෝ. අපේ ටීම් එකත් එක්ක එකතු වෙන්න. ඔයාටත් පුළුවන් මේවගේ ඇවිදින්න.
    ආයෙත් ස්තුතියි මචං.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නියමයි ඇස් දෙක අහක් කරන්නේ නැතිව දිගටම බැලුවා:)
    ඉස්තුතිය වචනෙන් නිම කරන්න බැහැ- උත්සහයයි කැපවීමයි අදිස්ටානයයි තියෙනවා නම් කරන්න බැරි මොනවද නේද

    ඔය වගේ ඉදිරි සංචරකයකදී (නුවර පැත්තේ ) මගේ උපරිම සහයෝගය දෙනවා - අති විශිෂ්ටයි brother (මේවට රේප් තුන - හතරක් දීලා බාල්දු කරන්න බැහැ -But something is better than Nothing noh ) වෙන කරන්න උදවුවක් නැති හින්ද දෙනවා :yes:

    ඔහොම යන් යාළුවා දිගටම ජයශ්‍රී

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි ඇස් දෙක අහක් කරන්නේ නැතිව දිගටම බැලුවා:)
    ඉස්තුතිය වචනෙන් නිම කරන්න බැහැ- උත්සහයයි කැපවීමයි අදිස්ටානයයි තියෙනවා නම් කරන්න බැරි මොනවද නේද

    ඔය වගේ ඉදිරි සංචරකයකදී (නුවර පැත්තේ ) මගේ උපරිම සහයෝගය දෙනවා - අති විශිෂ්ටයි brother (මේවට රේප් තුන - හතරක් දීලා බාල්දු කරන්න බැහැ -But something is better than Nothing noh ) වෙන කරන්න උදවුවක් නැති හින්ද දෙනවා :yes:

    ඔහොම යන් යාළුවා දිගටම ජයශ්‍රී

    ගොඩක් ස්තුතියි මචං උඹේ කම්න්ට් එකට.
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dilrasan

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Mr. perera ..........................................................................................................................................................................................................................................
    කොහොමද මචං මේකට තෑන්ක්ස් කරන්නේ ....................................................................................................................... කොහොම උනත් මාර විදියට රස වින්දා උම්බේ පෝස්ට් එක gud work bro තව තවත් මේ වගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න උම්බට සහ උම්බේ Team එකට ශක්තිය ලැබේවා

    උම්බට දෙන්න පුළුවන් මෙච්චරයි මචෝ තියනවනම් තව තව දෙනවා
    ++rep 5
     
    • Like
    Reactions: chamikawp

    :D:D:D
    ස්තුතියි යාළුවා.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මහන්සි වෙලා, ගමනක් ගිහිල්ලා, ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාන කෙනෙක්ට ගොඩක්ම වටින්නේ අනිත් අයගෙන් ඒ ගැන ලැබෙන කමෙන්ට් එක... ඒක තමා එයාගේ තෘප්තිය.

    පෙරේරා, චාමික, දිලුම් ඇතුළු කණ්ඩායමට බොහොම ස්තුතියි සංචාරයක් ගිහින් මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මට... සුබපැතුම්..

    • Like
    Reactions: chamikawp