rail warrant

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    rail warrant වලිං ට්‍රේන් බුක් කරනවනං, කොළඹ කොටුවටම යන්ඩ වෙනවද ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දන්න විදියට ලොකු ස්ටේෂන් වලින් තමයි බුක් කරන්න පුළුවන්. කොටුව, මරදාන, මහනුවර, නාවලපිටිය, අනුරාධපුර වගේ ස්ටේෂන් වලින්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    දන්න විදියට ලොකු ස්ටේෂන් වලින් තමයි බුක් කරන්න පුළුවන්. කොටුව, මරදාන, මහනුවර, නාවලපිටිය, අනුරාධපුර වගේ ස්ටේෂන් වලින්

    තැන්කියු මචං
    රෙප් 7+
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ලොකු ලොකු ස්ටේෂන් වලින් පුළුවන්.

    ලොකු කිව්වේ දිගම flatform ද ?
    එහෙනම් ඉතින් කොම්පඤ්ඤ වීදියේ තමයි.

    :lol::lol::lol:

    Station වල නම් දාපන් දන්නවා නම්
    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්න විදියට ලොකු ස්ටේෂන් වලින් තමයි බුක් කරන්න පුළුවන්. කොටුව, මරදාන, මහනුවර, නාවලපිටිය, අනුරාධපුර වගේ ස්ටේෂන් වලින්

    කොටුව - පැය 24ම විවෘත්තයි කියලා තිබුනට එහෙම නෑ. හිතුන වෙලාවට වහනවා..

    වැල්ලවත්ත - කිසි කරදරයක් නෑ. ඔෆිස් ට්‍රේන් ටික එක උදේ 6-9 සහ හවස 4-6 අතර නැතුව ඕනම වෙලාවක ගියොත් බුක් කරගන්න පුළුවන් ශේප් එකේ.

    මේවා වල නම් කවුන්ටර් ඇරලා තියෙන වෙලාවල් තියෙනවා..
    ගම්පහ
    මහනුවර
    අනුරාධපුර
    බදුල්ල
    යාපනය
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    කොටුව - පැය 24ම විවෘත්තයි කියලා තිබුනට එහෙම නෑ. හිතුන වෙලාවට වහනවා..

    වැල්ලවත්ත - කිසි කරදරයක් නෑ. ඔෆිස් ට්‍රේන් ටික එක උදේ 6-9 සහ හවස 4-6 අතර නැතුව ඕනම වෙලාවක ගියොත් බුක් කරගන්න පුළුවන් ශේප් එකේ.

    මේවා වල නම් කවුන්ටර් ඇරලා තියෙන වෙලාවල් තියෙනවා..
    ගම්පහ
    මහනුවර
    අනුරාධපුර
    බදුල්ල
    යාපනය

    රෙප් 7+ ;)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,787
    3,192
    113
    Malabe
    ලොකු කිව්වේ දිගම flatform ද ?
    එහෙනම් ඉතින් කොම්පඤ්ඤ වීදියේ තමයි.

    :lol::lol::lol:

    Station වල නම් දාපන් දන්නවා නම්
    :baffled::baffled::baffled:[/CENTER]

    Mama hithuve digama platform eka thiyenne Anuradhapura kiyala.
    Puttalam peththe samahara stationvala minissu nethi nisa gates vahala Station Masterla gihin! Ithin SLR diyunu veida! :lol: :lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Mama hithuve digama platform eka thiyenne Anuradhapura kiyala.
    Puttalam peththe samahara stationvala minissu nethi nisa gates vahala Station Masterla gihin! Ithin SLR diyunu veida! :lol: :lol:

    මතක විදියට ලංකාවේ දිගම ප්ලැට්ෆෝම් එක තියෙන්නේ රඹුක්කන
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mama hithuve digama platform eka thiyenne Anuradhapura kiyala.
    Puttalam peththe samahara stationvala minissu nethi nisa gates vahala Station Masterla gihin! Ithin SLR diyunu veida! :lol: :lol:

    mama nikan kiwwe ban slave island kiyala.
    anuradhapureda danne na.

    :dull::dull::dull: