Railway salary

slrohan

Active member
  • Dec 19, 2008
    366
    83
    28
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪

    උබේ ආදරේ මාරයි ......
    මතක තියාගනින් තමන් කරන දේවල් තමුන්ගේ ළමයෙක් ගෙන් හරි පටිසන් දෙනවා.... ගන්න පඩියට වත් වැඩක් කරන්නේ නැති උන් මේවා ගැන කවර කතාද? වෙන කියන්න දෙයක් නෑ ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Aniwa :yes: Oya kiyana drivers lage experience eka 20+ years wenawa ban. Me tiyenne normal driver keknekge salary eka.

    38897658_1848599905195322_3026982067050119168_o.jpg

    hama magulama kapala dammama kohomada ban balaganne meka..
    basic eka wath kapanne nathuwa daapanko..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    ththagen puthat enne podi ganak ban.. railway wada karana 10000 katatth wadi .. poddak lagadi vacancy walat gaththa SM,Guard,Drivers,Supervisor Managers gazzette aran balapang qualifications mnwada kiyala
    yako eka section ekaka wada karanna oona minissu aduma ganen bagayakwath nathuwa railway eke wada karana yanne..ehamath katta kagena dawsa 365 ma mareegena wada karanneth train tika welawata yawanna ehewe asse uba reddak katha karanawa
    api meka mehewath nokara hitiynam ubalata jeewitheta train eke yanna wenne na eekath mathaka thyganin

    quality service 1k dila kathakeramu.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    Aniwa :yes: Oya kiyana drivers lage experience eka 20+ years wenawa ban. Me tiyenne normal driver keknekge salary eka.

    38897658_1848599905195322_3026982067050119168_o.jpg

    kmada enm ekkenek 200,000 wenna OT karanne thawa ekkenek OT nokara iddi.. oya dala tiana slip eke kena OT karala tiana hours gana kiyada? penna danna balanna
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    බෑරිනම් පලයන් හුත්තො. ඕවා රොකට් සයන්ස් ද උබලට විතරක් කරන්න පුලුවන්. පොන්න වේසිගේ පුතාලා මෙතන ටෝක්ස් දෙන්නත් එනවා අසරණ මිනිස්සු අමාරුවේ දාලා. බෑරි නම් පලයව්. අඩ අඩ ඉන්නේ නෑතිව. මුන් හිතන් ඉන්නේ මුන් මහ ඩයල් කියලා නේ. දෙන්න තිබ්බෙ ගෙවල් වලට ගිහිල්ලා කන පෑලෙන්න ස්ට්‍රයික් කරන බල්ලන්ට

    ithin yako palayanko gihin train eka geniyapanko.. kauda ubata epa kiuwada ?

    okata ganneth exam walin...eaka pass una un thama select wenne... gihin exam liyala pass unama aulak na ne..eaka hinda gihin liyapan..kauruth epa kiyanne na
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Munta Allwance OT waling 2 lacks withara hamba wenne.
    E madiwata pension.

    ithin yako aurudu ganak wada karapu ekekta laksha 2k ganna barida ? SE unath hithapanko... Aurudu 10k withara iddi maseta aduma 3-4k hoyanna puluwan ne...

    anika mun athal eke karana rassawak neme ne... aurudu niwadu na...maha pandara train geniyanna one.. ehema eke katta kaala OT walin 2 laks gattata, anith godak job wala oya katta noka ea gaana hoyanna puluwan ne :)
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කට්ටිය ගන්න දෙනවද හුත්තෝ.. උබලගේ උන්ම උබලගේ පුත්තු ඕකට රින්ගවගන්න හදනවා මිසක්. කොටින්ම ඔය ජොබ් එකට කොලිෆයිඩ් උන්ව හදන්න දෙන්නේ නැ උබලා. උබලගේ ඩිමාන්ඩ් එක නැති වෙයි කියලා.

    LOL. eka namak kiyapanko :P :P

    yako mama hodatama dannawa ehema ekekwath na kiyala :D :D :D
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43

    දුම්රිය ස්ථානාධ්පති,නියාමක,රියදුරු මේ අයට පළමු දෙවන තුන්වන කියල පංති තුනකට වෙන් වෙනව. එතකොට ඔය දාල තියන පේශීට් හැම එකක්ම වගේ පළවෙනි පංතිය නැත්නම් සර්විස් එක අවුරුදු තිහක් ,විසිපහක් වගේ පැනපුව.

    මේ හැම කෙනෙක්ටම වසරකට වැටුප් වර්ධක හම්බෙනව.ඒ හම්බෙන්නෙ රුපියල් 250ක් - 450 ක් අතර වගේ ⁣(ලොකු ) ගානක්. මේකට අමතරව ලගදි ආපු චක්‍රලේකෙ හැටියට ඇලොවන්ස් වලින් කොටසක් අඩුකරල ඒක බේසික් එකට එකතු කරනව කොටස් වශයෙන් 2020 වෙනකන්.මම හරිනම්.

    දැන් බලමු බේසික් එක 51000+ උන හැටි ටිකෙන් ටික

    .ඇත්තටම දුම්රිය සේවයේ මේ තුන්ගොල්ලනගෙම බේසික් එක ක්ලාස් 3 වලදි 16500 ක් වගේ වෙන්නෙ.ඇලොවන්ස් ටික ඇඩ් උනාම 27000ක් විතර එනව OT නැතුව.එතකොට OT පැයකට ගෙවනව 103/- ක් විතර .එතකෙකාට ක්ලාස් 3 ඉන්න එක්කෙනෙක්නම් 125000ක් වගේ වැටුපක් ගන්න තව 100000 ක් හොයන් ඕන.ආසන්න 100 ට ගත්තොත් OT පැය 1000 ක් ගහන්න ඕන .

    දෙවන පංත්යට මේ අය එනව අවුරුදු 15 කින් විතර.මේ අතර අර ඉන්ග්‍රිමන්ට් ටික ගන්න එක්සෑම් එහෙම පාස්වෙලා තියෙන්න ඕන.හරියට ඉන්ක්‍රිමන්ට් ටිකත් වැටිල අවුරුදු 15 කින් වගේ ක්ලාස් 2 එද්දි මේ අයට එනව 33000 ක විතර බේසික් එකක් .එතනදි නම් පැය 450 -500 ක් OT කරගත්තතොත් 110000/- කට විතර යන්න පුලුවන්. දැන් ගනන් හදල බලන්න පැය 450 3න් බෙදල.තව දවසෙ පැය 8 ත් එකතු කරල.කවුරුත් පැය 8 කරල ගිහින් නැ.මම දැකල තියනව සමහර SM ල දවස් හය හත ඉන්නව එක දිගට.අපිට හිතෙනව ඒ සල්ලිනෙ කියල .ඒත් ඒ මිනිස්සුන්ට කතා කරලම අහන්න ඇයි කියල. එතකොට කියයි ජීවත්වෙන හැටි . :)

    පළවෙනි පංතියට මේ අය එද්දි නැත්තන් අවුරුදු 30 ක් 35 ක් වගේ සර්විස් එකක් එද්දි කට්ටියට උඩ කියපු බේසික් එකට යන්න පුලුවන්.සැලරි එකටත් යන්න පුලුවන්.හැබැයි ලංකාවෙන්ම ඔය ගාන බේසික් තියන අය ඉන්නෙ කාණ්ඩ තුනෙන්ම 450ක් විතර (ගාන පොඩ්ඩන් අඩු වැඩි විය හැක).ඒ කියන්නෙ SM GURD DRIVER මේ කියන අය 5000කට විතර ඉන්නෙ ඒ ගාන.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ithin yako aurudu ganak wada karapu ekekta laksha 2k ganna barida ? SE unath hithapanko... Aurudu 10k withara iddi maseta aduma 3-4k hoyanna puluwan ne...

    anika mun athal eke karana rassawak neme ne... aurudu niwadu na...maha pandara train geniyanna one.. ehema eke katta kaala OT walin 2 laks gattata, anith godak job wala oya katta noka ea gaana hoyanna puluwan ne :)

    මමත් කරන්නේ රජයේ රැකියාවක්. මම ඉංජිනේරුවෙක්. මුලික වැටුප 2014 ආවේ රු. 26500 ට.(දැන් 10000 එකතු උනා. සහ වාර්ෂික වැටුප් වර්ධක තව දීමනා මුලික පඩියට එකතු වෙලා දැන්රු. 46000 යි.) අතිකාල සේවය කරන්න බැහැ ඉංජිනේරුවන්ට. ඕන උනත් කරන්න බැහැ ඒ නිසා. (රස්සාවේ හැටියට සමහර වෙලාවල් වල අතිකාල නැති උනත් අතිකාල කරන්න වෙනවා.) රජයෙන් පඩි වැඩි නොකලොත් අවුරුද්දට වැඩි වෙන්නේ රු. 620 යි. බටා එක රු. 500 පැය 12 ට. සයිට් එකක් බලන්න යන්න උනොත් ඩ්‍රයිවර් ටයි අනෙත් නිලදාරින්ටයි කෑමබීම තේ එහෙම අරන් දෙන්න හයිවේ ගාස්තු ගෙවන්න වෙන්නෙත් ඉන්ජිනේරුවට. (ආයතන වල හදාගෙන තියන විදිය.) එතකොට ඉතින් ලැබෙන රු. 500 ට 2000 ක වියදම්. හැබැයි යන ඩ්‍රයිවර් ටයි අනෙත් නිලධාරීන්ටයි අතිකාලත් ලැබෙනවා බටා එකත් ඉතුරුයි. එහෙම වෙලත් අපේ ආයතනේ ඉංජිනේරුවෝ නම් පඩිය මදි කියල හුල්ලනව දැකල නැහැ. මිනිස්සුන්ව අමාරුවේ දාල ඉල්ලීම් දිනාගන්න වැඩ වර්ජන කරලත් නැහැ.:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    :yes::yes:
    menna kathawa
    hebei othanata uba dn CEB salary ekka compare karanna ehema yannaepa hode :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    *උපුටාගැනීමකි.*

    ශ්‍රී ලංකාවේ .....
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
    පිං පඩි කාරයින් වේ..
    (මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
    පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
    විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
    පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
    නමුත්...
    දන්නවද..?
    අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
    දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)

    තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
    දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
    පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
    අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
    නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
    දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
    ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
    දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
    වර්ජන කිරීමටත් කැමති නැත...
    නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
    එකෙන්ම අපිත් එතන....
    මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...
    ❤️❤️❤️💕👍💪

    ජෝක් කරන්න එපා ඕයි හිනා යනව . මේ රටට ආදරේලු :rofl::rofl::rofl:. මිනිස්සු පාරට ගෙනල්ල අතැරල ස්ට්‍රයික් කරන හිගන හැත්ත . තව පැය 9ක් දුවල රෑ 12 ඉදන් ස්ට්‍රයික් කරානම් හෙන ගහනවද . ක්ලාස් ආපු ලමයි ,ලෙඩ්ඩු බලන්න ආපු අම්මල තාත්තලට පාරෙ යන එනනමං නැති කරපු හැතිකරේ හැදිගෑවිල යන්න ඕන
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    OWA PVT KALA NAM IWARAY BAN,INNA UNTA HUKA GANNA KIYALA

    ප්‍රයිවට් කරන්න ඕන නෑ . ඕවට අරක්ගත්ත කුම්භාන්ඩයො ගෙදර යැව්වනම් හරි . CTB එකට අලුතෙන් කොල්ලො අරන් උන්ට පඩි වැඩි කරල දුන්න විතරයි දැන් කොහොමද . මිලියන ගනන් ලාබ ලබනව . රේල්වේ එකෙත් නාකි පප්පල අයින් කරල එකම පවුලෙ උන් අයින් කරල ගත්තනම් ගොඩ දාන්න පුලුවන්
     
    Similar threads