මමත් කරන්නේ රජයේ රැකියාවක්. මම ඉංජිනේරුවෙක්. මුලික වැටුප 2014 ආවේ රු. 26500 ට.(දැන් 10000 එකතු උනා. සහ වාර්ෂික වැටුප් වර්ධක තව දීමනා මුලික පඩියට එකතු වෙලා දැන්රු. 46000 යි.) අතිකාල සේවය කරන්න බැහැ ඉංජිනේරුවන්ට. ඕන උනත් කරන්න බැහැ ඒ නිසා. (රස්සාවේ හැටියට සමහර වෙලාවල් වල අතිකාල නැති උනත් අතිකාල කරන්න වෙනවා.) රජයෙන් පඩි වැඩි නොකලොත් අවුරුද්දට වැඩි වෙන්නේ රු. 620 යි. බටා එක රු. 500 පැය 12 ට. සයිට් එකක් බලන්න යන්න උනොත් ඩ්‍රයිවර් ටයි අනෙත් නිලදාරින්ටයි කෑමබීම තේ එහෙම අරන් දෙන්න හයිවේ ගාස්තු ගෙවන්න වෙන්නෙත් ඉන්ජිනේරුවට. (ආයතන වල හදාගෙන තියන විදිය.) එතකොට ඉතින් ලැබෙන රු. 500 ට 2000 ක වියදම්. හැබැයි යන ඩ්‍රයිවර් ටයි අනෙත් නිලධාරීන්ටයි අතිකාලත් ලැබෙනවා බටා එකත් ඉතුරුයි. එහෙම වෙලත් අපේ ආයතනේ ඉංජිනේරුවෝ නම් පඩිය මදි කියල හුල්ලනව දැකල නැහැ. මිනිස්සුන්ව අමාරුවේ දාල ඉල්ලීම් දිනාගන්න වැඩ වර්ජන කරලත් නැහැ.![]()
man dan danne na machang oya wada karana thana. eth danath railway eke thyena wada wala amaru hinda thamai department walin wadima padiyak railway eke ayata hambenne habai oyat engineer service giyoth nam oita wada padiyak ganna puluwan.. thaman karana job eke responsibilities anuwa salary wenas wenawa. engineer kenktath wada railway eke middile class level eke worker kenek padi gannawa eekat hethuwa thyenawa job risk ekai responsibility ekai..me padi wadi karanna kiyanne paya 24ma dawsa 365 ma awruddatath oncall duty inna pirisakat .
Last edited:







