Questions rain acid මාර්කස් 13 000 ඉල්ලනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    2,905
    3,125
    113
    කාර් එකේ glass වල rain acid මාර්කස් (මිනේරල් deposits ) යවන්න
    13 000 ඉල්ලනවා
    විනාකිරි scene එක හරි යන්නේ නැහැ නේද ?

    ලාබ ක්‍රමයක් නැද්ද friends
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,198
    3,672

    හරිහමන් තැනකින් කරගන්න. සමහර තැන්වලින් ලාබෙට කරලා දෙන්නම් කියලා ඕකට හයිඩ්‍රොෆ්ලොරික් ඇසිඩ් වලින් ට්‍රීට් කරනවා. ට්‍රීට් කරනවා කියන්නෙ ඔය ඇසිඩ් එක යම් ප්‍රමාණයකට අරගෙන වීදුරුවෙ අතුල්ලනවා. මිනරල් ඩිපොසිට් නම් ඉවත්වෙනවා, ඒත් ඒ එක්කම වීදුරුවෙ ඉතා සියුම් කොටසුත් ඉවත් වෙනවා. අන්තිමට වීදුරුව නිකන් මිරිඟුවක් හරහා පෙනවා වගේ වෙනවා.

    එහෙම උනාම ආපහු පෙර තත්වෙට හදන්න බැහැ. වීදුරුවක් දාන්නම වෙනවා. එහෙම වෙච්ච වාහන එලවන්න අපහසුයි. ඒ නිසා එහෙම නොකරන ග්ලාස් එක පොලිශ් කරලා දෙන තැනකින් කරගන්න.
     
    thanks for the reply
    what is that chemical
    why is it so expensive?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,198
    3,672
    113
    thanks for the reply
    what is that chemical
    why is it so expensive?

    කෙමෙකල් එක ගැන විස්තරයක් හරියටම දන්නෙ නැහැ "සැර ඇසිඩ්" එකක් කියන එකෙන් ඇරෙන්න. ඕක පාවිච්චි කරනවලු ඔය ග්ලාස් වල එක එක ඩිසයින් අඳින්නත්. ඒක එක්ස්පෙන්සිව් නැහැ. ඒකයි ඒක ඔය සාමාන්‍ය තැන්වල භාවිතා කරන්නෙ.

    හරියට කරන තැන්වල කරන්නෙ ග්ලාස් එක පොලිශ් කරන එක. කෙමිකල් දාන්නෙ නැත්ද දන්නෙ නැහැ. බොහෝදුරට නැතිව ඇති.
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    82
    27
    18
    35
    හරිහමන් තැනකින් කරගන්න. සමහර තැන්වලින් ලාබෙට කරලා දෙන්නම් කියලා ඕකට හයිඩ්‍රොෆ්ලොරික් ඇසිඩ් වලින් ට්‍රීට් කරනවා. ට්‍රීට් කරනවා කියන්නෙ ඔය ඇසිඩ් එක යම් ප්‍රමාණයකට අරගෙන වීදුරුවෙ අතුල්ලනවා. මිනරල් ඩිපොසිට් නම් ඉවත්වෙනවා, ඒත් ඒ එක්කම වීදුරුවෙ ඉතා සියුම් කොටසුත් ඉවත් වෙනවා. අන්තිමට වීදුරුව නිකන් මිරිඟුවක් හරහා පෙනවා වගේ වෙනවා.

    එහෙම උනාම ආපහු පෙර තත්වෙට හදන්න බැහැ. වීදුරුවක් දාන්නම වෙනවා. එහෙම වෙච්ච වාහන එලවන්න අපහසුයි. ඒ නිසා එහෙම නොකරන ග්ලාස් එක පොලිශ් කරලා දෙන තැනකින් කරගන්න.
    me kathawa hari man danna service ekaka firsrt time kara karanna puluwan kiyala hithagena mokakda chemical ekak genalla .glass eka iwarai. aka nisa hariyata danne nathuwa karannepa !
     
    • Like
    Reactions: greenthunder

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    10,946
    17,082
    113
    Fantasy
    හරිහමන් තැනකින් කරගන්න. සමහර තැන්වලින් ලාබෙට කරලා දෙන්නම් කියලා ඕකට හයිඩ්‍රොෆ්ලොරික් ඇසිඩ් වලින් ට්‍රීට් කරනවා. ට්‍රීට් කරනවා කියන්නෙ ඔය ඇසිඩ් එක යම් ප්‍රමාණයකට අරගෙන වීදුරුවෙ අතුල්ලනවා. මිනරල් ඩිපොසිට් නම් ඉවත්වෙනවා, ඒත් ඒ එක්කම වීදුරුවෙ ඉතා සියුම් කොටසුත් ඉවත් වෙනවා. අන්තිමට වීදුරුව නිකන් මිරිඟුවක් හරහා පෙනවා වගේ වෙනවා.

    එහෙම උනාම ආපහු පෙර තත්වෙට හදන්න බැහැ. වීදුරුවක් දාන්නම වෙනවා. එහෙම වෙච්ච වාහන එලවන්න අපහසුයි. ඒ නිසා එහෙම නොකරන ග්ලාස් එක පොලිශ් කරලා දෙන තැනකින් කරගන්න.
    https://www.facebook.com/Windscreenpolishing?mibextid=ZbWKwL
    මෙන්න මුන්ගෙ හොදයිද බන්.
    මගෙත් වින්ඩ්ස්ක්‍ර්‍රින් එකේ රෑට එලවන්ඩම බෑ. නිකන් ග්ලාස් පොලිශ් කරොත් යාන්තම් පේනවා ටික දවසක් යනක්න්. ඒත් හරිහමන් විදිහකට පේන්නෙ නෑ ඉස්සරහින් හෙඩ් ලයිට් වදිද්දි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,198
    3,672
    113
    https://www.facebook.com/Windscreenpolishing?mibextid=ZbWKwL
    මෙන්න මුන්ගෙ හොදයිද බන්.
    මගෙත් වින්ඩ්ස්ක්‍ර්‍රින් එකේ රෑට එලවන්ඩම බෑ. නිකන් ග්ලාස් පොලිශ් කරොත් යාන්තම් පේනවා ටික දවසක් යනක්න්. ඒත් හරිහමන් විදිහකට පේන්නෙ නෑ ඉස්සරහින් හෙඩ් ලයිට් වදිද්දි.

    මෙයාලා තමා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ නේ. මම කරලා නැති නිසා කියන්න බැහැ.

    කොහොම කලත් ගොඩක් කරලා අත්දැකීම් නැති අයට (විශේෂයෙන් සර්විස් ස්ටේශන් වල අයට) කරන්න දෙන්න එපා. වින්ඩ්ස්ක්‍රීන් සම්බන්ධවම වැඩකරන, වගකීමක් අරන් කරන කෙනෙක් ගෙන් කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu