කාර් එකේ glass වල rain acid මාර්කස් (මිනේරල් deposits ) යවන්න
13 000 ඉල්ලනවා
විනාකිරි scene එක හරි යන්නේ නැහැ නේද ?
ලාබ ක්‍රමයක් නැද්ද friends
13 000 ඉල්ලනවා
විනාකිරි scene එක හරි යන්නේ නැහැ නේද ?
ලාබ ක්‍රමයක් නැද්ද friends
කාර් එකේ glass වල rain acid මාර්කස් (මිනේරල් deposits ) යවන්න
13 000 ඉල්ලනවා
විනාකිරි scene එක හරි යන්නේ නැහැ නේද ?
ලාබ ක්‍රමයක් නැද්ද friends
thanks for the replyහරිහමන් තැනකින් කරගන්න. සමහර තැන්වලින් ලාබෙට කරලා දෙන්නම් කියලා ඕකට හයිඩ්‍රොෆ්ලොරික් ඇසිඩ් වලින් ට්‍රීට් කරනවා. ට්‍රීට් කරනවා කියන්නෙ ඔය ඇසිඩ් එක යම් ප්‍රමාණයකට අරගෙන වීදුරුවෙ අතුල්ලනවා. මිනරල් ඩිපොසිට් නම් ඉවත්වෙනවා, ඒත් ඒ එක්කම වීදුරුවෙ ඉතා සියුම් කොටසුත් ඉවත් වෙනවා. අන්තිමට වීදුරුව නිකන් මිරිඟුවක් හරහා පෙනවා වගේ වෙනවා.
එහෙම උනාම ආපහු පෙර තත්වෙට හදන්න බැහැ. වීදුරුවක් දාන්නම වෙනවා. එහෙම වෙච්ච වාහන එලවන්න අපහසුයි. ඒ නිසා එහෙම නොකරන ග්ලාස් එක පොලිශ් කරලා දෙන තැනකින් කරගන්න.
thanks for the reply
what is that chemical
why is it so expensive?
me kathawa hari man danna service ekaka firsrt time kara karanna puluwan kiyala hithagena mokakda chemical ekak genalla .glass eka iwarai. aka nisa hariyata danne nathuwa karannepa !හරිහමන් තැනකින් කරගන්න. සමහර තැන්වලින් ලාබෙට කරලා දෙන්නම් කියලා ඕකට හයිඩ්‍රොෆ්ලොරික් ඇසිඩ් වලින් ට්‍රීට් කරනවා. ට්‍රීට් කරනවා කියන්නෙ ඔය ඇසිඩ් එක යම් ප්‍රමාණයකට අරගෙන වීදුරුවෙ අතුල්ලනවා. මිනරල් ඩිපොසිට් නම් ඉවත්වෙනවා, ඒත් ඒ එක්කම වීදුරුවෙ ඉතා සියුම් කොටසුත් ඉවත් වෙනවා. අන්තිමට වීදුරුව නිකන් මිරිඟුවක් හරහා පෙනවා වගේ වෙනවා.
එහෙම උනාම ආපහු පෙර තත්වෙට හදන්න බැහැ. වීදුරුවක් දාන්නම වෙනවා. එහෙම වෙච්ච වාහන එලවන්න අපහසුයි. ඒ නිසා එහෙම නොකරන ග්ලාස් එක පොලිශ් කරලා දෙන තැනකින් කරගන්න.
https://www.facebook.com/Windscreenpolishing?mibextid=ZbWKwLහරිහමන් තැනකින් කරගන්න. සමහර තැන්වලින් ලාබෙට කරලා දෙන්නම් කියලා ඕකට හයිඩ්‍රොෆ්ලොරික් ඇසිඩ් වලින් ට්‍රීට් කරනවා. ට්‍රීට් කරනවා කියන්නෙ ඔය ඇසිඩ් එක යම් ප්‍රමාණයකට අරගෙන වීදුරුවෙ අතුල්ලනවා. මිනරල් ඩිපොසිට් නම් ඉවත්වෙනවා, ඒත් ඒ එක්කම වීදුරුවෙ ඉතා සියුම් කොටසුත් ඉවත් වෙනවා. අන්තිමට වීදුරුව නිකන් මිරිඟුවක් හරහා පෙනවා වගේ වෙනවා.
එහෙම උනාම ආපහු පෙර තත්වෙට හදන්න බැහැ. වීදුරුවක් දාන්නම වෙනවා. එහෙම වෙච්ච වාහන එලවන්න අපහසුයි. ඒ නිසා එහෙම නොකරන ග්ලාස් එක පොලිශ් කරලා දෙන තැනකින් කරගන්න.
Windscreen crack repair karanne nadda?Niyapoththen elluwama lokuwata ahu wenawada ??? ehema lokuwata nethnam Meguiar's Water Spot Remover eken yawanna puluwan. one nam kiyapan. mama work karanne 3M/Meguiar's eke. Staff discount dala aran dennam. DIY kara ganinna puluwan.
https://www.facebook.com/Windscreenpolishing?mibextid=ZbWKwL
මෙන්න මුන්ගෙ හොදයිද බන්.
මගෙත් වින්ඩ්ස්ක්‍ර්‍රින් එකේ රෑට එලවන්ඩම බෑ. නිකන් ග්ලාස් පොලිශ් කරොත් යාන්තම් පේනවා ටික දවසක් යනක්න්. ඒත් හරිහමන් විදිහකට පේන්නෙ නෑ ඉස්සරහින් හෙඩ් ලයිට් වදිද්දි.