RAIN COAT HELP !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ හොද රේන් කෝට් එකක් ගන්න තැනක් කියන්නකෝ

    රේන්කෝ එකේ XXL එකේ කලිසම මදි

    මගේ ඉනේ සයිස් 45 ක් වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,104
    1
    31,636
    113
    - උඩරට -
    ලොකුවට බලා XXL ගත්තත් වෙළඳපොළෙන්,
    කලිසම මදි වුණා ඉණ ළඟ හිරවුණා තදින්,
    හතළිස් පහේ ඉණ දැකලා මහපු උන්,
    හිනැහෙනවා ඇතිද වැස්සේ තෙමෙන මෙන්.

    කොතැනද තියෙන්නේ මට හරියන සයිස්,
    නැද්දෝ ලොකු කලිසම් දන්නා කෙනෙක් වයිස්,
    වැස්සට නොතෙමී යන්නට පාරේ නයිස්,
    කියාපන් යාලුවනේ හොඳ තැනක් චොයිස්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,888
    113
    යාලුවනේ හොද රේන් කෝට් එකක් ගන්න තැනක් කියන්නකෝ

    රේන්කෝ එකේ XXL එකේ කලිසම මදි

    මගේ ඉනේ සයිස් 45 ක් වගේ
    Exercising Pumping Iron GIF
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    Bike walata ඒවාද? Dawasak fb ad ekak දැකල gatta wawula raincoat ekak. Ad eke thibbe මාළු එහෙමත් pinanawa eath redda haraha වතුර එන්නෙ නෑ. Mahapu then na සුපිරිම සුපිරි. පස්සේ එක නැති una aye ad eka hambuneth na :(