Rain & Flood Situation 2017 (Updating...)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිතුරෙනි අපිට බිමට වතුරවත් නැත.හැකි අයෙක් අපිට උදාවු කරන්න 0713113713. Malimbada

    මාලිම්බඩ කොහෙද උඹ ඉන්නේ? මේ නොම්මරේ උඹෙද? මාලිම්බඩ කොතනද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ සේරම අර අල්ලහ් කියන පකයගේ කැමැත්තනේ. ඒ පොන්නය කැමති කෙළවෙන දේවල් වලට විතරයි. උගේ දෙයිය කම හරකෙක්ට දෙන්න තියෙන්නේ.

    bump
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    6WeLfvk.png
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් දැන් SMS එකක් ආවා කැළණි ගඟෙ වතුර සීග්‍රයෙන් වැඩි වීමට පුලුවන් කියල. එලකිරියේ ට්විස්ටඩ් දැන් මට කිව්ව කොහිලවත්තේ වතුර පාරට දාන්න පටන් ගත්තා කියලා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow awlak na bn,eth parawal yatawela

    අකුරැස්ස පාරේ කොහෙන්ද යට වෙලා තියෙන්නෙ? වංගුව ගාව, ඕගස්පේ, නාගොඩ හන්දිය යටවෙලා නෑ නෙහ්.