මචං නලින් ඔය පැත්තේ අපේ උන් ඉන්නව ද දන්න කියන ගංවතුරට කොටුවෙච්ච උන් එහෙම....wahinawa
tasiri
ඔය පූස් තඩිය එළියට බහින්නෙ නෑ බං.....උබේ කැමරා කටුව අරන් එලියට බැහැපන්කෝ ගේ ඇතුලට වෙලා ඉන්නේ![]()

උබේ කැමරා කටුව අරන් එලියට බැහැපන්කෝ ගේ ඇතුලට වෙලා ඉන්නේ![]()

mata baya othana eha paththe slt eka yata unoth net naඋබේ කැමරා කටුව අරන් එලියට බැහැපන්කෝ ගේ ඇතුලට වෙලා ඉන්නේ![]()

ඔය පූස් තඩිය එළියට බහින්නෙ නෑ බං.....
ඇයි තෙතයි නේ හැම තැනම....
ඕකට රීල වහන්න බෑ නේහ් එතකොට......![]()

mata baya othana eha paththe slt eka yata unoth net na![]()
owpost office eka gawa neda SLT eka tiyanne bus stand eka laga
yata unath watura muhudata hari galanawane ehema loku yatawillak wenna nam ba.town ekath yatawegena enawalu bn e patthath sure ne![]()
Nilwala gaga kiyanne kibul adawiya neda.. wathura move wenne nath nam bahinna epa kiyapalla....
