Rain & Flood Situation 2017 (Updating...)

ubuntuu

Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    කළු ගඟේ ජල ප්‍රවාහය එන්න එන්නම වැඩිවීම නිසා දොඩන්ගොඩ පිවිසුම අසළදී දක්ෂිණ අධිවේදී මාර්ගයටද ගංවතුර පැමිණ තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුරට යටවී තිබේ. කෙසේ වෙතත් දක්ෂිණ අධිවේදී මාර්ගයේ වාහන ධාවනය ප්‍රවේසමෙන් කළ හැකිය.

    LANKADEEPA
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Farhaan Nizamdeen‏ @greatgalle


    Current situation in Matara Nilwala River on mahanama bridge


    DA0RLe2U0AAwKLi.jpg

    tasiri
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබේ කැමරා කටුව අරන් එලියට බැහැපන්කෝ ගේ ඇතුලට වෙලා ඉන්නේ :P
    ඔය පූස් තඩිය එළියට බහින්නෙ නෑ බං.....
    ඇයි තෙතයි නේ හැම තැනම....
    ඕකට රීල වහන්න බෑ නේහ් එතකොට......:rofl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මාතර නගරය යටවීමේ අවධානමක් තියනවාලු මේ දැන් සිරස නිව්ස් වල කියනවා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 6 දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දේපාර්තමේන්තුව පවසයි.

    එහි ජල ප්‍රවාහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, මේ හේතුවෙන් ජනතාව තවදුරටත් විමසිලිමත් විය යුතු බව ය.
    මේ අතර කළු ගඟේ ජල මට්ටම කළුතර ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතී.
    වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිල්වලා ගඟ තවදුරටත් අවදානම් මට්ටමට ළඟා වෙමින් මාතර නගරය ජලයෙන් යට වීමට ආසන්නව පවතින බව ය.
    කෙසේ වෙතත් ගිං ගඟේ ජල මට්ටම අඩු වෙමින් පවතින බව ද ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළා ය.

    News 1st
    https://twitter.com/NewsfirstSLhttps://twitter.com/NewsfirstSL