Rain & Flood Situation 2017 (Updating...)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    බණ්ඩත්තර වේල්ල කැඩිලා නෙමේ කඩනවා

    AmKs4iL.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    matara unta wathura enawada ban? apita iye indan wathura enne na.

    මාතරට වතුර ඛෙදන ජල සම්පාදනේ පොම්පාගාරේ යට වෙලා කියලා මම දැක්කා නිවුස් වලට කියනවා ඒක නිසා වතුර නැතිව ඇති උඹලට :(:(:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාතරට වතුර ඛෙදන ජල සම්පාදනේ පොම්පාගාරේ යට වෙලා කියලා මම දැක්කා නිවුස් වලට කියනවා ඒක නිසා වතුර නැතිව ඇති උඹලට :(:(:(
    kohomath matarata watura dunne dawasak ara dawasak, dan awrudu 2 tisse mun watura dunne na hariyata pompagareta muhudu watura enawa mokadda kiyala.
     

    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    Gabadaweediyata wathura awith ne ban.
    400m witra langata wenakam awith. adi 8 kathawa nam tikak athulata wenna athi. tawama me pathi wala minissu uda thattu walata wela innawa.
    Thamath wathura wadi wenawa.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    Gabadaweediyata wathura awith ne ban.
    400m witra langata wenakam awith. adi 8 kathawa nam tikak athulata wenna athi. tawama me pathi wala minissu uda thattu walata wela innawa.
    Thamath wathura wadi wenawa.

    kithulewela pansalata harena paren poddak issrhta idan tma pirila tyenne thudawa shed eka hariya emath ytawela, wathura ikmnta wadiwenwada bn?
     

    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    මාතර වේල්ලක් කැඩිලා කියන්නේ ඇත්තක්ද

    මාතර වේල්ලක් කැඩිලා කියන්නේ ඇත්තක්ද:shocked::shocked::shocked::shocked::shocked:
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    මාතර වේල්ලක් කැඩිලා කියන්නේ ඇත්තක්ද:shocked::shocked::shocked::shocked::shocked:

    බණ්ඩත්තර වේල්ල කඩනවා වතුර බහින්න ඕන නිසා, ඒ නිසා මාතර නගරය යට වෙන්න අවදානමක් තියෙනවා :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    kadanawalu kaduwalu kadunalu dan paya ganak tisse kiyanawa loku wenasak aranchi na thama. mata nidi matai nidagannawa. meheta namwatura ena ekak na