මේපාර සෑහෙන්න ලොකු ගන්වතුරක් එනව වගේ. මේව ලේසියෙන් යටවෙන පති නෙමෙයි බන්. කළුතර ගන්න දෙයක් නෑ. වෙනද රත්නපුර පැත්ත බහිද්දී මෙහෙට නගින්නෙ. එත් දැන් දැන්ම ඉඳන්ම වතුර.
දැනට වේල්ල උඩින් වතුර දානවා.වේල්ල අවට ප්‍රදේශය යටවෙලා.නේවි එකෙන් සපෝර්ට් එකට ඇවිත් ඉන්නවා.වේල්ල කඩාගෙන ගියොත් තමයි ඔය සේරම යටවෙන්නේ.එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි තියෙන්නේ.



