Rain & Flood Situation 2017 (Updating...)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේපාර සෑහෙන්න ලොකු ගන්වතුරක් එනව වගේ. මේව ලේසියෙන් යටවෙන පති නෙමෙයි බන්. කළුතර ගන්න දෙයක් නෑ. වෙනද රත්නපුර පැත්ත බහිද්දී මෙහෙට නගින්නෙ. එත් දැන් දැන්ම ඉඳන්ම වතුර.

    දැනට වේල්ල උඩින් වතුර දානවා.වේල්ල අවට ප්‍රදේශය යටවෙලා.නේවි එකෙන් සපෝර්ට් එකට ඇවිත් ඉන්නවා.වේල්ල කඩාගෙන ගියොත් තමයි ඔය සේරම යටවෙන්නේ.එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි තියෙන්නේ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    දැනට වේල්ල උඩින් වතුර දානවා.වේල්ල අවට ප්‍රදේශය යටවෙලා.නේවි එකෙන් සපෝර්ට් එකට ඇවිත් ඉන්නවා.වේල්ල කඩාගෙන ගියොත් තමයි ඔය සේරම යටවෙන්නේ.එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි තියෙන්නේ.

    Mchn kalutra koi hariytada oken blapama
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිං ගඟේ බද්දේගම වේල්ල කැඩී යාමේ අවධානම හේතුවෙන් බද්දේගම නගරවාසීන්ට සහ අවට වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

    බද්දේගම ප්‍රාදේශීය ලේකම් මේ බව දැනුම් දෙනවා.

    -----------------------------------

    ගිං ගඟත් අවධානම් - බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

    (2017-05-28 11:18)

    4.jpg

    මේ මිනිස්සු කරන සේවයනම් පට්ට වටිනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mchn kalutra koi hariytada oken blapama

    බැම්ම අවට ප්‍රදේශයටයි බොල්ගොඩ ගඟ අවට ප්‍රදේශයටයි පානදුර ටවුන් එකටයි බලපනවා.මිල්ලනිය,මොරොන්තුඩුව,පරගස්තොට,ගල්තුඩේ, ගඟේ ඉවුරු දෙපැත්ත,පරණ ගාලුපාර යටවෙයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,922
    20,088
    113
    Panadura
    බැම්ම අවට ප්‍රදේශයටයි බොල්ගොඩ ගඟ අවට ප්‍රදේශයටයි පානදුර ටවුන් එකටයි බලපනවා.මිල්ලනිය,මොරොන්තුඩුව,පරගස්තොට,ගල්තුඩේ, ගඟේ ඉවුරු දෙපැත්ත,පරණ ගාලුපාර යටවෙයි.

    :( :( :(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ayeth wessa patan gaththane. danatamath affected wela thiyena areas walata wasse nathnam hondai :dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කාළගුණය මනින ඩොප්ලර් රේඩාර් පද්ධතිය සෑහෙන කාලෙක අක්‍රීයයි. මංත්‍රීන්ට කෝටිගනන් වාහන ගේන්න තරම් උවමනාවක් ඒක හදන්න රජය ගන්න් නැත්තේ ඇයි මාද්‍යවේදියෙක් කාලගුන අද්‍යක්ෂගෙන් අසයි.
    කාලගුන අද්‍යක්ෂගෙන් නිරුත්තර වෙයි.

    ජපානයෙන් තව යන්ත්‍ර දෙකක් නොමිලේ ලැබෙන බව පවසයි. 2020 වසර වෙන විටලු වැඩ කරන්නේ ඒ දෙක.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    All this happen because of Sanath Jayasriy's leaked video. Who is/was living in South

    Sanath cum his juice into silvas wife. God got angry & Then Allah cum his juice into the south people. fuck allah & his juice.

    That's why South got flood Everything is connected .
    Matara & Galle people should ashamed.

    LOL_SEEN

    ඈස් ඉට් හැපන්:yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචන් පුළුවන් තරම් වතුර බෝතල් ලබා දෙන්න
    පුළුවන් නම් වතුර බෝතල් දෙන්න පුළුවන් අය කියන්න
     
    :yes::yes: