Raja Fuck sha's Government

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    සහෝ මේ මනුස්සයට මමත් ගරු කරනවා... නමුත්... මෙයා එන්ගලන්තේ පුරවැසිභාවය ලබපු කෙනෙක්..ඒ නිසා ලන්කාවද එන්ගලන්තෙද කියල තීරනාත්මක අවස්ථාවකදී මෙතුමාට වෙන්නේ එන්ගලන්තේ පුරවැසියෙක් විදියට කැමරන්ගේ පැත්ත ගන්නට.ඒකතමයි තියෙන අවාසිය මෙයාගෙ... පිටරටක පුරවැසිභාවය ගන්නේ තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්, ඉස්කෝල පවා එහේම තියෙන එකේ ඒවා නැතිකරගන්නකවුරුත් කැමතිවෙන්නේ නෑ... මම මෙයාට බනිනවා නෙවෙයි...

    aniwa machan.meya vitarak nemei lokko okkoma oya tatwe tama inne
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    @erozan උඹ මහින්දට කඩේ යන්නේ මහින්ද සුද්දන්ට නැවෙන්නේ නැති එඩිතර පොරක් (කියලා හිතන) නිසා ද?