Raja Fuck sha's Government

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි දැන් එතකොට උඹ කියන්නේ මහින්ද හොඳයි කියලද? කියපන් බලන්න මහින්දගේ හොඳ ගුණ 10ක් විතර බයිලා ගහන්නේ නැතුව. :D:D:D

    naa umbala mahindayage aguna 100 withara dannawane.... kiyapanko umbalage wipakse ekage guna 10k apita dana ganna.....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    images

    දන්න විදිහට මෙතන මනුස්සයෙකුට ඉන්නේ මෙතුමා විතරයි ...

    සහෝ මේ මනුස්සයට මමත් ගරු කරනවා... නමුත්... මෙයා එන්ගලන්තේ පුරවැසිභාවය ලබපු කෙනෙක්..ඒ නිසා ලන්කාවද එන්ගලන්තෙද කියල තීරනාත්මක අවස්ථාවකදී මෙතුමාට වෙන්නේ එන්ගලන්තේ පුරවැසියෙක් විදියට කැමරන්ගේ පැත්ත ගන්නට.ඒකතමයි තියෙන අවාසිය මෙයාගෙ... පිටරටක පුරවැසිභාවය ගන්නේ තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්, ඉස්කෝල පවා එහේම තියෙන එකේ ඒවා නැතිකරගන්නකවුරුත් කැමතිවෙන්නේ නෑ... මම මෙයාට බනිනවා නෙවෙයි...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    naa umbala mahindayage aguna 100 withara dannawane.... kiyapanko umbalage wipakse ekage guna 10k apita dana ganna.....

    umbath mahindayata bana bana idapan hamadama... :lol::lol::lol::lol::lol:

    ඉතින් ගොනෝ බලේ ඉන්න එකාට බනින්නේ නැතුව බලේ නැති එකාට බනින්ඩද කියන්නේ? වෙන රටවල් වල මිනිස්සු පාරට බහින්නේ විපක්ෂෙට විරුද්ධවද? ලොල් තමයි.

    මම දන්නවා උඹ මෝඩයි කියලා ඒත් මෙහෙම ගොන් මෝඩ ප්‍රශ්න අහයි කියලා හිතුවේ නෑ.
    :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :lol::lol::lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    naa umbala mahindayage aguna 100 withara dannawane.... kiyapanko umbalage wipakse ekage guna 10k apita dana ganna.....

    මහින්දට අගුන 100ක් හොයාගන්නට හේතුවෙච්ච දැනට තියෙන ව්‍යවස්ථාව අහෝසි කරලා, විධායක ජනාධිපති ක්‍රමයත් නැතිකරලා පාර්ලිමේතුවට වග කියන අගමති කෙනෙක් පත්කරන්නට යන එකම ගුනේ තමයි විපක්ශේ වටින්නේ "ගුනේ භායි"
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සහෝ මේ මනුස්සයට මමත් ගරු කරනවා... නමුත්... මෙයා එන්ගලන්තේ පුරවැසිභාවය ලබපු කෙනෙක්..ඒ නිසා ලන්කාවද එන්ගලන්තෙද කියල තීරනාත්මක අවස්ථාවකදී මෙතුමාට වෙන්නේ එන්ගලන්තේ පුරවැසියෙක් විදියට කැමරන්ගේ පැත්ත ගන්නට.ඒකතමයි තියෙන අවාසිය මෙයාගෙ... පිටරටක පුරවැසිභාවය ගන්නේ තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්, ඉස්කෝල පවා එහේම තියෙන එකේ ඒවා නැතිකරගන්නකවුරුත් කැමතිවෙන්නේ නෑ... මම මෙයාට බනිනවා නෙවෙයි...

    :yes::yes::yes:එල කතාව මචං .... පොර හොද ඉංග්‍රීසි කතාව.. ඒ උනත් ලංකාවේ පුරවැසියෙක් නෙවයි legally .....

    අපේ උං හුරේ දැම්මට ඇත්ත දන්නේ කී දෙනාද...
    :yes::yes::yes:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මේ ගෑනු ටික එකතු වෙලා ජනාධිපතිගේ මොනවා ශක්තිමත් කොරන්ඩද දන්නේ නෑ යන්නේ?? හැමෝම කලින් ගිහින් දෑත් කකුල් ශක්තිමත් කරානේ. මුන් ටික ගිහින් ජනාධිපතිගේ අහවල් එක තමයි ශක්තිමත් කරන්ඩ යන්නේ. :lol::lol::lol::lol:

    ශිරන්ති මැඩම්ට මල ඇති මොකද දැන් ඉන්නේ ඔක්කොම ජනාධිපති වට කරගෙන ඉන්නේ රූප සුන්දරියෝ නිළියෝ වේසියෝ නිසා... :lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes:aniwa machan...methuma cnn reporter kenekuta dunna ekakirenma...:):)
    උබ ගැන දුකයි.. CNN එකේ රිපොටර්ලා දේශපාලකයොද, උන් වාර්තාකරනවා විතරයි. උන්ට රිදෙන්න රෙවෙන්න දුන්නට කැමරන් ලග පුක බිම දිව එලියේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ගොනෝ බලේ ඉන්න එකාට බනින්නේ නැතුව බලේ නැති එකාට බනින්ඩද කියන්නේ? වෙන රටවල් වල මිනිස්සු පාරට බහින්නේ විපක්ෂෙට විරුද්ධවද? ලොල් තමයි.

    මම දන්නවා උඹ මෝඩයි කියලා ඒත් මෙහෙම ගොන් මෝඩ ප්‍රශ්න අහයි කියලා හිතුවේ නෑ.
    :lol::lol::lol:

    ithin bale inna ekata bannama wipakshe ekekwa baleta path kalama rate prashna wisadenawada..? :lol::lol::lol::lol::lol:

    anika wena ratawala un parata bassata apith bahinda oneda..? :lol::lol::lol::lol::lol:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ithin bale inna ekata bannama wipakshe ekekwa baleta path kalama rate prashna wisadenawada..? :lol::lol::lol::lol::lol:

    anika wena ratawala un parata bassata apith bahinda oneda..? :lol::lol::lol::lol::lol:

    උබෙ මහ මන්ද බුද්දික මොන්ටිසොරි තර්ක තියෙන්නෙ... පෙන විදිහට අට වත් පාස් නැති හරකෙක් තො
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    ithin bale inna ekata bannama wipakshe ekekwa baleta path kalama rate prashna wisadenawada..? :lol::lol::lol::lol::lol:

    anika wena ratawala un parata bassata apith bahinda oneda..? :lol::lol::lol::lol::lol:

    ඔව් අපිත් පාරට බහින්න ඕනා. අරගල කරන්න ඕනා. පාරවල් වහල, එදිනෙදා කටයුතු නවත්තල ආණ්ඩුවට රිද්දන්න ඕනා. ඇයි අව්ල්ද ?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් අපිත් පාරට බහින්න ඕනා. අරගල කරන්න ඕනා. පාරවල් වහල, එදිනෙදා කටයුතු නවත්තල ආණ්ඩුවට රිද්දන්න ඕනා. ඇයි අව්ල්ද ?

    :cool::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝ මේ මනුස්සයට මමත් ගරු කරනවා... නමුත්... මෙයා එන්ගලන්තේ පුරවැසිභාවය ලබපු කෙනෙක්..ඒ නිසා ලන්කාවද එන්ගලන්තෙද කියල තීරනාත්මක අවස්ථාවකදී මෙතුමාට වෙන්නේ එන්ගලන්තේ පුරවැසියෙක් විදියට කැමරන්ගේ පැත්ත ගන්නට.ඒකතමයි තියෙන අවාසිය මෙයාගෙ... පිටරටක පුරවැසිභාවය ගන්නේ තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්, ඉස්කෝල පවා එහේම තියෙන එකේ ඒවා නැතිකරගන්නකවුරුත් කැමතිවෙන්නේ නෑ... මම මෙයාට බනිනවා නෙවෙයි...
    :( :yes::):)
    මට ඔයා කියනදේ තේරෙනවා සහෝ ,,,
    ඔව් ඒකතාව ඇත්ත ..මම ඒපැත්ත ගැන කල්පනාකරේ නැහැ
    එයා කීයටවත් මේ ගූවල වෙනුවෙන් ඔහුගේ සහ ඔහුගේ දරුවන්ගේ අනාගතය බිලිදෙන්නේ නැහැ.
    මහරජාට ඕනි කාට හෙන ගැහුවත් උගේ වැඩේ කරගන්න විතරයි .....