හරි දැන් එතකොට උඹ කියන්නේ මහින්ද හොඳයි කියලද? කියපන් බලන්න මහින්දගේ හොඳ ගුණ 10ක් විතර බයිලා ගහන්නේ නැතුව.![]()
naa umbala mahindayage aguna 100 withara dannawane.... kiyapanko umbalage wipakse ekage guna 10k apita dana ganna.....

හැම දාම උඹ ඕක කියා කියා ඉඳපන් එහෙනන්.![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1597515umbath mahindayata bana bana idapan hamadama...![]()
![]()
දන්න විදිහට මෙතන මනුස්සයෙකුට ඉන්නේ මෙතුමා විතරයි ...
naa umbala mahindayage aguna 100 withara dannawane.... kiyapanko umbalage wipakse ekage guna 10k apita dana ganna.....
umbath mahindayata bana bana idapan hamadama...![]()

ඉතින් ගොනෝ බලේ ඉන්න එකාට බනින්නේ නැතුව බලේ නැති එකාට බනින්ඩද කියන්නේ? වෙන රටවල් වල මිනිස්සු පාරට බහින්නේ විපක්ෂෙට විරුද්ධවද? ලොල් තමයි.
මම දන්නවා උඹ මෝඩයි කියලා ඒත් මෙහෙම ගොන් මෝඩ ප්රශ්න අහයි කියලා හිතුවේ නෑ.![]()

![]()
දන්න විදිහට මෙතන මනුස්සයෙකුට ඉන්නේ මෙතුමා විතරයි ...

aniwa machan...methuma cnn reporter kenekuta dunna ekakirenma...

naa umbala mahindayage aguna 100 withara dannawane.... kiyapanko umbalage wipakse ekage guna 10k apita dana ganna.....
සහෝ මේ මනුස්සයට මමත් ගරු කරනවා... නමුත්... මෙයා එන්ගලන්තේ පුරවැසිභාවය ලබපු කෙනෙක්..ඒ නිසා ලන්කාවද එන්ගලන්තෙද කියල තීරනාත්මක අවස්ථාවකදී මෙතුමාට වෙන්නේ එන්ගලන්තේ පුරවැසියෙක් විදියට කැමරන්ගේ පැත්ත ගන්නට.ඒකතමයි තියෙන අවාසිය මෙයාගෙ... පිටරටක පුරවැසිභාවය ගන්නේ තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්, ඉස්කෝල පවා එහේම තියෙන එකේ ඒවා නැතිකරගන්නකවුරුත් කැමතිවෙන්නේ නෑ... මම මෙයාට බනිනවා නෙවෙයි...

එල කතාව මචං .... පොර හොද ඉංග්රීසි කතාව.. ඒ උනත් ලංකාවේ පුරවැසියෙක් නෙවයි legally ..... 

Shameendra Rajapaksa, Director SriLankan Airlines, Director of Sri Lanka Telecom, Director of Sri Lanka Ports Authority, Private Secretary to the Minister of Ports & Aviation, Private Secretary to the Minister of Finance & Planning

උබ ගැන දුකයි.. CNN එකේ රිපොටර්ලා දේශපාලකයොද, උන් වාර්තාකරනවා විතරයි. උන්ට රිදෙන්න රෙවෙන්න දුන්නට කැමරන් ලග පුක බිම දිව එලියේ..aniwa machan...methuma cnn reporter kenekuta dunna ekakirenma...
![]()
ඉතින් ගොනෝ බලේ ඉන්න එකාට බනින්නේ නැතුව බලේ නැති එකාට බනින්ඩද කියන්නේ? වෙන රටවල් වල මිනිස්සු පාරට බහින්නේ විපක්ෂෙට විරුද්ධවද? ලොල් තමයි.
මම දන්නවා උඹ මෝඩයි කියලා ඒත් මෙහෙම ගොන් මෝඩ ප්රශ්න අහයි කියලා හිතුවේ නෑ.![]()

ithin bale inna ekata bannama wipakshe ekekwa baleta path kalama rate prashna wisadenawada..?
anika wena ratawala un parata bassata apith bahinda oneda..?

ඔව් අපිත් පාරට බහින්න ඕනා. අරගල කරන්න ඕනා. පාරවල් වහල, එදිනෙදා කටයුතු නවත්තල ආණ්ඩුවට රිද්දන්න ඕනා. ඇයි අව්ල්ද ?