Rajagiriya flyover declared open by President and PM

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    26219482_1796183987108518_4293368941730879214_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සාලිස් වසරක මහවැලි අසිරිය | ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේ සජීව විකාශය...
    https://www.facebook.com/srilankarupavahini/videos/1547089075326905/
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ රටේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්ත කරනයක් (වොක්සාවගන්, හොරණ ටයර් ෆැක්ටරි), සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම (මත්තල ගුවන්තොටුපලේ වී වේලීම, සජිත්ට නිදන් ගොඩ ගැනීමට යාල වැසීම) සේවා අංශය දියුණු කිරීමක්|(හම්බන්තොට වරාය චීනයට දීම), කෘෂිකර්මය ධිවර කර්මාන්තය නවීකරණය කිරීම (පොහොර සහනාදාර කපා හැරිම, හාල් පිට රටින් ගෙන ඒම, පොල් 120යි) ආරම්භ කරලා තියෙනවා. මටනම් මේ පාලමේ හයිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නැත්නම් අපේ වික්කාමසිංහ අගමැති තුමා කියන අමූලික ඇත්ත වලට පාලම ගිලා බහින්නේ නැතුව තියෙන්න විදියක් නෑ :yes::P
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Rajagiriya than keeyakin block wenawada. Eka junction ekak udin palama damma kiyala block eke loku aduwak wenne nathi wei matanam hithenne