මේ රටේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්ත කරනයක් (වොක්සාවගන්, හොරණ ටයර් ෆැක්ටරි), සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම (මත්තල ගුවන්තොටුපලේ වී වේලීම, සජිත්ට නිදන් ගොඩ ගැනීමට යාල වැසීම) සේවා අංශය දියුණු කිරීමක්|(හම්බන්තොට වරාය චීනයට දීම), කෘෂිකර්මය ධිවර කර්මාන්තය නවීකරණය කිරීම (පොහොර සහනාදාර කපා හැරිම, හාල් පිට රටින් ගෙන ඒම, පොල් 120යි) ආරම්භ කරලා තියෙනවා. මටනම් මේ පාලමේ හයිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නැත්නම් අපේ වික්කාමසිංහ අගමැති තුමා කියන අමූලික ඇත්ත වලට පාලම ගිලා බහින්නේ නැතුව තියෙන්න විදියක් නෑ![]()

ow ow vahala

වෙන පාලමක් වෙන්ටැ .අද උදේ නම් ඒකෙ වාහන දෙපැත්තටම ගියා![]()
ඊයේ එක ලේන් එකක ස්ටේජ් එක ගහලා තිබුණු නිසා වෙන්ටැති ලේන් එකකටයි වාහන යන්න දෙන්නේ කිව්වේ....
ඔය කවුරු හරි මොකාක් හරි බොරුවක් කිව්වම ඒක හිස්මුදුනින් පිළිඅරන් තමන් හොයාගත්තා වගේ තව තැනක කියනවා...
මේකෙත් ත්‍රෙඩ් එකෙත් ඇති එහෙම ඈයෝ...

පිස්සුද මචන් .විදල යන්න බෑ .ලාවට 10 ට වගේ යන්න පුලුවන් එක දිගට .බොරැල්ලෙ ට්රැෆික්නෙදැන් එතකොට දියත උයන හරියේ එහෙම තිබ්බ traffic එක අඩු වෙලා ද?

පිස්සුද මචන් .විදල යන්න බෑ .ලාවට 10 ට වගේ යන්න පුලුවන් එක දිගට .බොරැල්ලෙ ට්‍රැෆික්නෙ![]()

මේ රටේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්ත කරනයක් (වොක්සාවගන්, හොරණ ටයර් ෆැක්ටරි), සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම (මත්තල ගුවන්තොටුපලේ වී වේලීම, සජිත්ට නිදන් ගොඩ ගැනීමට යාල වැසීම) සේවා අංශය දියුණු කිරීමක්|(හම්බන්තොට වරාය චීනයට දීම), කෘෂිකර්මය ධිවර කර්මාන්තය නවීකරණය කිරීම (පොහොර සහනාදාර කපා හැරිම, හාල් පිට රටින් ගෙන ඒම, පොල් 120යි) ආරම්භ කරලා තියෙනවා. මටනම් මේ පාලමේ හයිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නැත්නම් අපේ වික්කාමසිංහ අගමැති තුමා කියන අමූලික ඇත්ත වලට පාලම ගිලා බහින්නේ නැතුව තියෙන්න විදියක් නෑ![]()
රාජගිරිය ගුවන් පාලම සඳහා අදහස ගෙන ආවේ, සැලසුම සකස් කලේ සහ මුදල් ප්‍රතිපාදන වෙන් කලේ මහින්ද මැතිඳු සමයේ බව ඔබ දන්නවාද![]()