Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩුම තරමින් පාරේ කුණු ටික අයින් කරල ඒක හරියට කලමණාකරණය කරගන්න බැරි කාලකණ්නි හැත්තකට ඔච්චර කඩේ යන්න ලැජ්ජ නැද්ද බන්? පොනිල් ආර්ථිකේට මෙච්චර කෙලවල තියෙද්දිත් තාම සිරිකොතේ වලං හෝදන උඔල නම් අමු මැට්ටෝ...... චන්දයකට ගියොත් ජනතාව නිසි පිළිතුරු දේවි..

    එහෙම උනොත් මිනිස්සු ආයේ කාටද චන්දෙ දෙන්නේ? මිනිස්සු ආයේ මහින්දට දෙනවා කියලා උඹත් හිතනවා නං උඹත් අමු මැටි හරකෙක්. එහෙම බලනකොට ලංකාවේ කව්රුත් නෑ. ලංකාවම සදා අනාථයි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සදුන් පොන්නයාගේ සිහිය විකල් වෙලා බන් ආණ්ඩුවට කෙළවෙන හැටි දැකලා. මාරාවෙස වෙලා ඉන්නේ දැන්. බලපන් අද රට පුරාම උද්ගොසන , වැඩවර්ජන

    මේ මෝඩ පොන්නයා ඉදන් රාජපස්ස ලෙව කකා ඉන්නවා. අවසානේ ලගයි කියල මෝඩ මුසලයටම දැනිලා ඉන්නේ. සුදු කොඩි, ගොක්කොල පෙන්න පටන් අරගෙන.

    කොලු කාරයෝ ටිකකුයි , පොන්නයෝ ටිකකුයි කොහෙද බන් රටක් කරන්නේ ? තොට පිස්සුද සදුන් පොන්නයෝ ?

    දැන් මහින්දට මඩ ගහලා තොපේ ආණ්ඩුව ගොඩ දාගන්න බෑ 2015 වගේ.. උබලගේ ආණ්ඩුව දැන් මඩ නෙමෙයි කක්කත් ගාගෙන ඉවරයි.

    දැන් ඉතින් කෙළවෙන හැටි බලාගෙන අතේ ගහපන්. පොනිලේ ට කොහොමත් බෑ. ඕ ක තමයි අපි කිව්වේ. දැන් ඉතින් පොනිලේ ට කියල ගලක් වත් කපාගෙන මැරෙනකම් රාජපස්ස , රාජපස්ස ගගා හිටපන් . තව වැඩි කාලයක් නෑ :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩුම තරමින් පාරේ කුණු ටික අයින් කරල ඒක හරියට කලමණාකරණය කරගන්න බැරි කාලකණ්නි හැත්තකට ඔච්චර කඩේ යන්න ලැජ්ජ නැද්ද බන්? පොනිල් ආර්ථිකේට මෙච්චර කෙලවල තියෙද්දිත් තාම සිරිකොතේ වලං හෝදන උඔල නම් අමු මැට්ටෝ...... චන්දයකට ගියොත් ජනතාව නිසි පිළිතුරු දේවි..

    කුණු ගැන නෙමෙයි ඕයි ටොපික් එක උමා ඔය ගැන.කුණු නම් මොනාද.අද තිබ්බා හෙන නැහැ.මුළු බණ්ඩාරවෙලම කැලඹිලා වතුර නැතුව මිනිස්සු මැරෙන්න යනවා රාජපස්ස හොරාගේ වැඩ නිසා.උබ මෙහෙ කුණු ගැන කියෝනවා.ඔය කුණුත් ගෙනල්ලා දාන්නේ තොපි වගේ බයියෝ තමා.ඇයි එතකොට කියන්න දෙයක් තියෙනවනේ.:angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සදුන් පොන්නයාගේ සිහිය විකල් වෙලා බන් ආණ්ඩුවට කෙළවෙන හැටි දැකලා. මාරාවෙස වෙලා ඉන්නේ දැන්. බලපන් අද රට පුරාම උද්ගොසන , වැඩවර්ජන

    මේ මෝඩ පොන්නයා ඉදන් රාජපස්ස ලෙව කකා ඉන්නවා. අවසානේ ලගයි කියල මෝඩ මුසලයටම දැනිලා ඉන්නේ. සුදු කොඩි, ගොක්කොල පෙන්න පටන් අරගෙන.

    කොලු කාරයෝ ටිකකුයි , පොන්නයෝ ටිකකුයි කොහෙද බන් රටක් කරන්නේ ? තොට පිස්සුද සදුන් පොන්නයෝ ?

    දැන් මහින්දට මඩ ගහලා තොපේ ආණ්ඩුව ගොඩ දාගන්න බෑ 2015 වගේ.. උබලගේ ආණ්ඩුව දැන් මඩ නෙමෙයි කක්කත් ගාගෙන ඉවරයි.

    දැන් ඉතින් කෙළවෙන හැටි බලාගෙන අතේ ගහපන්. පොනිලේ ට කොහොමත් බෑ. ඕ ක තමයි අපි කිව්වේ. දැන් ඉතින් පොනිලේ ට කියල ගලක් වත් කපාගෙන මැරෙනකම් රාජපස්ස , රාජපස්ස ගගා හිටපන් . තව වැඩි කාලයක් නෑ :lol::lol::lol::lol:

    ආ තවත් මරාගේ සූප්පුකරන බයියෙක්..:lol:මරාට එන්න කියපන්කො බණ්ඩාරවෙල පැත්තේ.ඕකව කපලා මරයි මිනිස්සු.:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම උනොත් මිනිස්සු ආයේ කාටද චන්දෙ දෙන්නේ? මිනිස්සු ආයේ මහින්දට දෙනවා කියලා උඹත් හිතනවා නං උඹත් අමු මැටි හරකෙක්. එහෙම බලනකොට ලංකාවේ කව්රුත් නෑ. ලංකාවම සදා අනාථයි

    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    ඒ කලේ රාජපක්ෂලා කාපුවා දැන් තමයි වමාරන්න වෙලා තියෙන්නේ
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රාජපක්ශ රජය සැලසුම් කරපු පුත්තලමට කුනු ගෙනියන පොජෙක්ට් එක පචරනවකගෙ වගෙ කරන්න යන්නේ..
     
    • Like
    Reactions: JokerFan

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඒ කලේ රාජපක්ෂලා කාපුවා දැන් තමයි වමාරන්න වෙලා තියෙන්නේ

    රනිල් ලොක්කාමහබැංකුවට දුන්නු ගේම් කොහොමද සද්දයක් නෑනේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    එක උමගක් නෙමෙයි බං එකක් කියලා 3 ක් හාරනවා.

    අපිට බොන්න වතුර ටිකක් නැ බං, බව්සර් වලින් බොන්න ගේන්නෙ, මාසෙකට රුපියල් 5000 ක් යනවා වතුර වලටම෴.

    ඔව් බන් අපේ ගමත් බණ්ඩාරවෙල බන්.මම දන්නවා මිනිස්සු විදින දුක.රාජපක්ස පරයව කුණු වෙන්න ඕන කියලා මිනිස්සු බනින්නේ.:angry:

    :yes::yes::yes:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    හරි ඉතින් දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවෙන් මොකද්ද කරන්න මේකට කරන්න පුළුවන්
    මහින්දට බැන බැන ඉඳල වැඩක් තියනවද?
    ඒ වගේම විල්පත්තු වත් ඕගොල්ලන්ට නවත්තන්න බැහැ නේද

    තමන්ගේ බැරිකම වහගන්න පරණ ආණ්ඩුවට බැනල උඩ පැන්නා කියල ජනතාවගේ ප්‍රසන විසදෙන්නේ නැහැ බන්
    උඹලටත් විසදුම් නැහැ
    කුණුවලට ත් යට වෙලා මිනිස්සු මැරෙන තරම් සාපයක් උඹලගේ ආණ්ඩුව
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හරි ඉතින් දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවෙන් මොකද්ද කරන්න මේකට කරන්න පුළුවන්
    මහින්දට බැන බැන ඉඳල වැඩක් තියනවද?
    ඒ වගේම විල්පත්තු වත් ඕගොල්ලන්ට නවත්තන්න බැහැ නේද

    තමන්ගේ බැරිකම වහගන්න පරණ ආණ්ඩුවට බැනල උඩ පැන්නා කියල ජනතාවගේ ප්‍රසන විසදෙන්නේ නැහැ බන්
    උඹලටත් විසදුම් නැහැ
    කුණුවලට ත් යට වෙලා මිනිස්සු මැරෙන තරම් සාපයක් උඹලගේ ආණ්ඩුව

    ලගදි සිරිසේන කියනවා පලාත් සීමා නිර්නය පමා වෙන්නේ ගිය ආන්ඩුවෙ වරදින්ලු මුන් මචං මුන්ගෙ බැරිකමට මහින්දට වරද පටවන එක තමයි මුන් කරන්නේ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මට ප්‍රස්නේ නැට්ට පුකේ ඉඳලා මොකක් හරි කොනක් අල්ලාගෙන එකපාරට දෙන්නම එලියට බහින එක ...හික්හික්
    ෆේක් කියල පස්සේ මතක් උනේ

    SRILANKAN1 = SANDUN_BUWA = MALE NURSE
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සාලාවේ වෙඩි පුපුරනකොට මික්
    සමසර කන්දේදී මික්
    කුණු කන්දේදී මික්
    ගන්වතුරේදී මික්

    ආණ්ඩුවට රෙද්දේ රෙවෙනකොට මික්

    මහින්ද ට පඩයක් ගියොත් = අහ මහින්ද මහින්ද වරෙල්ල

    මුන්දෙන්න ( එකයි) ත් හරියට ජෙප්පෝ සහ මේල් නර්ස් වගේ
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    19429845_1429810750409732_5980581729521576734_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ප්රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන වසර දෙකක පමණ කාලයක් කිසිදු කාර්යක් සදහා යොදා නොගැනීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ අලාභයක් සිදු කර ඇති බව ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.
    .
    කෘෂිකර්ම අමාත්යාංශය පවත්වාගෙන යාමට බව කියමින් මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතරම් මහජන ධනයක් අපතේ යැවීමට එරෙහිව ඊට වගකිව යුතු සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පවරන බවද පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
    .
    ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගන්නා ගෙස නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලන බවද මන්ත්රීවරයා කියයි.