Rajapakshawaru Sri lanka Mathawata monawa karay da??

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    Rajapassa horu kee denek dan deshapalanaye innawada?? Mun attatama Sri lanka Mathawata adarey da?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සතර වරම් දෙවි මහරජ දකුණු රටෙන් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්..

    දැන් ඉතින් තුන් කට්ටුව දෑගිලි වලින් ලංකාව ආරක්ෂා කරන්නේ...ඒවගේ ම අභ්‍යාවකාශයෙන් එන සියලු තර්ජනත්, රට වට බැඳි ඒ මහ රන් වැටේ අධිපතිතුමාත්, තමන්ගේ රටේ ජනතාවගේ හදවතේ ගැස්සම හඳුනන ඔද තෙද බල ඇති පුත් කුමාරවරුන් තුන්දෙනාත් ඉන්න ලංකාව මෙ මුළු විශ්වයේම බලවත් ම රාජ්‍ය වනවා නොඅනුමානයි
     
    • Like
    Reactions: ntayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,824
    34,135
    113
    ඔවුන් ලංකා මාතාව මේ ලෝක ධාතුවේ බලවත්ම රාජ්‍ය බවට පත්කරනවා ඒකාන්තයි.
     
    • Like
    Reactions: ntayya