Rajitha LIVE

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    ඔය ගොම්බෙට්ට බලන ඩේට ටිකෙන් වැලක් බලනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කමෙන්ට් ටික බලපන්කො..

    අපේ ඉන්නේ ඔක්කොම කීබෝඩ් වීරයො තමයි බං.. මොකකට හරි එන්න කිව්වම එකෙක් නැහැ..
    උන් විල්පත්තුව සුරකින්නෙ, බදුර්දීන් මරන්නේ, ආණ්ඩු ගෙදර යවන්නේ කී බෝඩ් එකෙන් තමයි..
    අද ෆේස්බුක් බෑන් ලිෆ්ට් කරාම අර වීපීඑන් එකක්වත් දාගත්තෙ නැති උන් ඇවිල්ලා 21 ඉදන් තිබ්බ පෝස්ට් ආයෙ ශෙයා කරනවා මුල ඉදලා:rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පේ ඉන්නේ ඔක්කොම කීබෝඩ් වීරයො තමයි බං.. මොකකට හරි එන්න කිව්වම එකෙක් නැහැ..
    උන් විල්පත්තුව සුරකින්නෙ, බදුර්දීන් මරන්නේ, ආණ්ඩු ගෙදර යවන්නේ කී බෝඩ් එකෙන් තමයි..
    අද ෆේස්බුක් බෑන් ලිෆ්ට් කරාම අර වීපීඑන් එකක්වත් දාගත්තෙ නැති උන් ඇවිල්ලා 21 ඉදන් තිබ්බ පෝස්ට් ආයෙ ශෙයා කරනවා මුල ඉදලා
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63

    අද ෆේස්බුක් බෑන් ලිෆ්ට් කරාම අර වීපීඑන් එකක්වත් දාගත්තෙ නැති උන් ඇවිල්ලා 21 ඉදන් තිබ්බ පෝස්ට් ආයෙ ශෙයා කරනවා මුල ඉදලා:rofl:


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sme cmmnts


    තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් අහින්සක මිනිසුන් ගොදුරක් කරගන්න දේශපාලන හුත්තිගෙ පුතාලා

    උබගේ බයිලා අහන්න තොගෙ පුතා වගේ මන්ද බුද්ධික නැ රටේ ජනතාව

    ඇයි ඇමතිතුමා ඔබතුමාගේ අසල්වැසියට දුන්න අවධානය ඇමති ආරක්ෂක අංශ වලට ලැබුනු බුද්ධි තොරතුරට දුන්නේ නැත්තේ?

    අනේ නැද්ද සීතල වතුර වීදුරුවක්

    මේ හුත්තිගෙ පුතාලා 225 මරලා දැම්මා නම් රට නිකම්ම දියුණු වෙනවා

    බබාලන්තය තොත්ත බබාලා කක්කුස්සි කටා

    උබ කිවුවා නේද මේ රටේ ISIS තියා කිසිම. අන්තවාදයක් මුස්ලිම් මිනිසුන් ලග නැහැ කියල දැන් මොකද වෙලා තියෙන්නෙ. දිව දෙකේ කබරයා තෝ මගේ රට ජාතිය පාවා දෙන්නා.

    සියලු දේශපාලන පක්ෂ එකතු වි මේ ත්‍රස්ත සංවිධානය අඩු වැඩි වශයෙන් නඩත්තු කොට දැන් මිනිසුන්ට අමතක වෙනකම් බොලය එහාට මෙහාට දමමින් ඇත. දෙශපලනය නිසා රට විනාස වියේය. ඔක්කොම එකට එකතු වි පිලිතුරු හොයන්නෙ නැතිනම් වල්ගය විසින් බල්ලා වනන්නේය. විය යුත්තේ බල්ලා වල්ගය වැනිමය