Rajithage Thawath boruwak athe maattu

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තරුණියන් දෙසියයක් සමග දුෂණය කලේ යයි පාටි දමන ලද අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොකර ඔහුගේ බිරිද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    සාරුවා සුනිල් දමන්නට පොඩි ලැජ්ජාවක් තිබූ නිසා මහින්ද රාජපක්‍ෂ ඔහු බිරිද දැමූ බවද ඇමතිවරයා එහිදී පැවසීය.

    කෙසේ වෙතත් එහි සිටි මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් බවයි.

    එහෙත් ඇමතිවරයා එය පිලිනොගෙන දිගින් දිගටම කියා සිටියේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයෙන් බවයි.

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹලගේ කොට්ටශේ මොකක්ද බන්, දිනපු එකා o/l පාස්ද?
    මෙහෙ ඔක්කොම ෆේල් බන් පොහොට්ටුවේ
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    උඹලගේ කොට්ටශේ මොකක්ද බන්, දිනපු එකා o/l පාස්ද?
    මෙහෙ ඔක්කොම ෆේල් බන් පොහොට්ටුවේ

    unp එකේ ඔක්කොටම degree තියනවද?
     
    • Like
    Reactions: Ultron

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,689
    1
    9,361
    113
    colombo
    waasalamudali:22864884 said:
    උඹලගේ කොට්ටශේ මොකක්ද බන්, දිනපු එකා o/l පාස්ද?
    මෙහෙ ඔක්කොම ෆේල් බන් පොහොට්ටුවේ

    unp එකේ ඔක්කොටම degree තියනවද?

    අට පාස් එකා ජනාධිපති කළේ උඹලා නේද?
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,020
    536
    113
    Nugegoda
    උඹලගේ කොට්ටශේ මොකක්ද බන්, දිනපු එකා o/l පාස්ද?
    මෙහෙ ඔක්කොම ෆේල් බන් පොහොට්ටුවේ

    ජනාධිපතිට උපාධි තියෙනවද? එතකොට යූ.ඇන්.පී. එකෙන් ඉල්ලපු එවුන් ඕ.ලෙවල් පාස්ද? අඩුම තරමින් ඉස්කෝලෙකටවත් ගියපු එවුන්ද ඔයාලගෙ පැත්තෙ ඡන්දෙ දින්නෙ මෙච්චර කල්?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    උඹලගේ කොට්ටශේ මොකක්ද බන්, දිනපු එකා o/l පාස්ද?
    මෙහෙ ඔක්කොම ෆේල් බන් පොහොට්ටුවේ

    :lol::lol::lol::lol: ow sirawatama
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    අට පාස් එකා ජනාධිපති කළේ උඹලා නේද?

    ජනාධිපතිට උපාධි තියෙනවද? එතකොට යූ.ඇන්.පී. එකෙන් ඉල්ලපු එවුන් ඕ.ලෙවල් පාස්ද? අඩුම තරමින් ඉස්කෝලෙකටවත් ගියපු එවුන්ද ඔයාලගෙ පැත්තෙ ඡන්දෙ දින්නෙ මෙච්චර කල්?

    :lol: :lol: :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled: මේකේ උනුත් කිය කියා හිටියා නේද අර මනුස්සයම ඉල්ලලා පොහොට්ටුවෙන් දිනුම් කියලා.. බොරු කියලා කියලා මිනිස්සුන්ට තේරිලා පැරදුනහමවත් ආයි බොරු නොකියා ඉන්න එපැයි.. :sorry:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    unp එකේ ඔක්කොටම degree තියනවද?

    images
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වේස බල්ලා බලහන්කෝ බොරුව කියලා හින වෙවි ඉන්න හැටි..
    මූ තමා ලොකුම හොරා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,617
    1,463
    113
    වයබ පාලාතේ
    උඹලගේ කොට්ටශේ මොකක්ද බන්, දිනපු එකා o/l පාස්ද?
    මෙහෙ ඔක්කොම ෆේල් බන් පොහොට්ටුවේ

    unp එකේ ඔක්කොටම degree තියනවද?

    අට පාස් එකා ජනාධිපති කළේ උඹලා නේද?

    ජනාධිපතිට උපාධි තියෙනවද? එතකොට යූ.ඇන්.පී. එකෙන් ඉල්ලපු එවුන් ඕ.ලෙවල් පාස්ද? අඩුම තරමින් ඉස්කෝලෙකටවත් ගියපු එවුන්ද ඔයාලගෙ පැත්තෙ ඡන්දෙ දින්නෙ මෙච්චර කල්?

    අම්මො එක කෙලින්ම ළිදේ.
    :lol::lol: