RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

Machan math IT field eke. Lankawe onama company ekakata ganne IQ test ekak/paper ekak deela. Kisima company ekak kemathi na 'unskilled' minissu recruit karanna. 'Appa danawa wage' degree gaththu ewunta baya wenna epa.

indiawe modayo na yako. un apita wada skilled. ubata wada skilled ekek awith ubata wada 20k 30k padiya aduwen illuwoth ube employer ganne ubawada uwada ? waduru bana kiyanne nathuwa hitu :frown:
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    • Like
    Reactions: nuwa11

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Apit ekka office eke wada kala indian karayek
    U engineer kenek
    Field job ekak. Byk eken yanne ugema driver kenek ekka uta license nati nisa
    9-5 day time job
    Then night shift ekata enawa ape company
    Ekath full time. 3.30am off wela u gdara yanakota 4.30
    Udeth wada rath wada yakku wage
    Ohomai un
    Hthapan itin ecta athal eka
    Anika un boslata wadinnati eka witarai
    Dekata namila lewa kagena inne
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Umbala mechchara moda mokada ban?

    India wala living cost eka keeyada kiyala balapan. Lankawe living cost eka keeyada balapan. India wala living cost adu nisa thamai salary adu.

    India unta mehe ewilla Rs. 10,000 salary ekakata work keruwoth rent eka gewala+food+bus fare gewala unge ratatath ganak geniyanna puluwanda kiyala balapan.

    Umba idian karayoth ekka weda karala thiyenam ohoma kiyanne na. salary eka witharakma nemei awula :no:
     
    Apit ekka office eke wada kala indian karayek
    U engineer kenek
    Field job ekak. Byk eken yanne ugema driver kenek ekka uta license nati nisa
    9-5 day time job
    Then night shift ekata enawa ape company
    Ekath full time. 3.30am off wela u gdara yanakota 4.30
    Udeth wada rath wada yakku wage
    Ohomai un
    Hthapan itin ecta athal eka
    Anika un boslata wadinnati eka witarai
    Dekata namila lewa kagena inne
    ඒ කියන්නෙ උඹට අවුරුදු 200ක් පරණ ECTA ගිවිසුම හොඳයි කියල නේද , එන්න තියෙන එක නරකයි. එහෙමද :nerd:?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20829379 said:
    උඹලට අවුරුදු 200ක් පරණ ETCA එක හොඳද :nerd: ?

    ඉදිරියේ රාළ;20829419 said:
    බොට වහ රහද :nerd::frown: ?

    ඉදිරියේ රාළ;20829480 said:
    ඒ කියන්නෙ උඹට අවුරුදු 200ක් පරණ ECTA ගිවිසුම හොඳයි කියල නේද , එන්න තියෙන එක නරකයි. එහෙමද :nerd:?

    උඹව කවුරුත් ගහන්නේ නෑ බං. ගිහින් ඉගුරු කොත්තමල්ලි පත්පාඩකම් ටිකක් විකුනපන්. නැත්නම් රුසියන් කාරයෙක්ට පුක දීපං.

    මොන හු* ද මූ:lol:
     
    උඹව කවුරුත් ගහන්නේ නෑ බං. ගිහින් ඉගුරු කොත්තමල්ලි පත්පාඩකම් ටිකක් විකුනපන්. නැත්නම් රුසියන් කාරයෙක්ට පුක දීපං.

    මොන හු* ද මූ:lol:
    ඇයි බොට සුද්දගෙයි ඉන්දියන් කාරයාගෙයි වහ රහද ?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපි කොච්චර එපා කියුවත් මුං අත්සන් කරනව..... දැක්කනේ පොර්ට් සිට් සින් ඒක..... කරන් නෑ නෑ කියල..... ඔය ලස්සන්ට කරන්නේ..... අපි ඉන්නේ චන්ද කාලෙට කතිරේ ගහ්හනයි මුන්ට අතල් ගන්න ටැක්ස් ගෙවන්නයි.....
    :angry::angry::angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    Machan math IT field eke. Lankawe onama company ekakata ganne IQ test ekak/paper ekak deela. Kisima company ekak kemathi na 'unskilled' minissu recruit karanna. 'Appa danawa wage' degree gaththu ewunta baya wenna epa.

    මචං උන් ඔය ටෙස්ට් පාස් වෙන ක්‍රම ඔක්කොම උන් දන්නවා.
    උන්ගේ එක ලොක්කෙක් උබලගේ ඔය කොම්පැණි කට්ට අස්සට රින්ගුවොත්
    උන් ඔක්කොම පාස් තමා...
    උන් ඇමරිකන් කොම්පැනි ඔක්කොටම වැඩේ දුන්නේ ඔහොම තමා...
    දැන් ඇමරිකන් කාරයින්ට වැඩ නැහැ..
    ඉන්දියන් කාරයින්ට වැඩ තියෙනවා....
    එක ඉන්දියන් කාරයෙක් කොම්පැනියි එකට ආවොත් ඉවරයි..
    උන් එක්ක අනිත් අයට වැඩ කරන්න බැහැ අයින් තමා වෙන්නේ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේකට හොදම නිදර්ශනය සපයන්නේ ලන්කාවේ වාහන වෙළද පොළ.
    1998 ඔක්කොම ජපන් වාහන.
    2006 ඔක්කොම ඉංදියන් වාහන
    අපි කැමති උනත් අකමැති උනත් ගන්න වෙන්නේ ඉන්දියන් වාහන.
    බලන්න අද දවසකට කීදෙනෙක් ඉන්දියන් කබල් හින්ද මහමග බල්ලෝ වගේ මැරෙනවද කියලා.
    ලංකාවේ ආණ්ඩුව නිකමට වත් කියනවද ලංකාවට ගේන වාහන තත්ත්ව පරික්ෂාවකට ලක් කරන්න ඕනේ කියලා.
    නැහැ මොකද ඉන්දියාවේ බල පෑම නිසා.
    එහෙම උනොත් එක ඉන්දියන් වහනයක් වත් ලංකාවට එන්නේ නැහැ.
    අපි ඉන්දියාවත් එක්ක මොන ගිවිසුම ගැහුවත් ඉන්දියාව දිනනවා.
    අපි පැරදෙනවා මොකද අපේ රට ගැන හිතන්නේ නැති අවස්ථාවාදී දේශපාලකයෝ හින්ද?
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මචං උන් ඔය ටෙස්ට් පාස් වෙන ක්‍රම ඔක්කොම උන් දන්නවා.
    උන්ගේ එක ලොක්කෙක් උබලගේ ඔය කොම්පැණි කට්ට අස්සට රින්ගුවොත්
    උන් ඔක්කොම පාස් තමා...
    උන් ඇමරිකන් කොම්පැනි ඔක්කොටම වැඩේ දුන්නේ ඔහොම තමා...
    දැන් ඇමරිකන් කාරයින්ට වැඩ නැහැ..
    ඉන්දියන් කාරයින්ට වැඩ තියෙනවා....
    එක ඉන්දියන් කාරයෙක් කොම්පැනියි එකට ආවොත් ඉවරයි..
    උන් එක්ක අනිත් අයට වැඩ කරන්න බැහැ අයින් තමා වෙන්නේ....

    menna meka thamai attha. man middle east indala thiyei aurudu 3k. hugak company wala loku putu wala inne indian ewun. lankawe un giyama un kocchara qualification thibbath ganne na. indian ewun awama gannawa. samahra ewunta bsc thiyei habai english melo hasarak ba