Rally Against ETCA

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    උඹලට දැන් මේ මගුල ගැන අහලම එපාවෙලා ඇති. :angry:
    මටත් දැන් කියලම එපා වෙලා බං :sorry:

    අපිට අපේ පාඩුවේ Job එක කරගෙන ඉන්න දෙන්නෑ බං මුං ! :(
    තරුණයො පාරට බස්සනව කියල දැක්ක නේද පාරට බස්සපු කට්ටිය.
    ඒ වගේම තමයි බං මේ මගුලත් කියන තරං සුන්දර නෑ...
    රටේ උගත්තු මෙච්චර එපා කියන්නෙ හේතුවනෙ ඇතුවනෙ බං.

    අවංකවම අපි එකෙක් වත් ඉංදියාවට පොඩ්ඩක් වත් කැමති නෑනෙ.
    ලෝකෙ අනිත් රටවලුත් උන්ට කැමති නෑ....
    උන් ඒ තරමටම ගූ ගොඩක්, නිකං බොරුවට අපිත් ගූ ගාගන්න ඕන නෑනෙ.

    තරුණ අපේ හයිය පෙන්නන්න,
    පුළුවන් නං 24 වෙනිද 3:00 ට Hyde Park එකට වරෙන් මචං.
    Thank You !

    1014101_10207858648738240_1668031119380750724_n.jpg

    600674_10207850409012252_7388379049249672836_n.jpg

    1917493_1128144090570485_6875328212985046338_n.jpg

    12523977_10208465187454433_8632993767165047312_n.jpg
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය මොනවා කරත් රනිල් ඕක අත්සන් කරනවා..

    පොරොන්දු ඉටු කරන එපැයි :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේමන්ද බන් අපේ කොල්ලෝ කෙල්ලන්ට දෙයියන්ගේම පිහිට තමා ඔය මගුල පොනිල අත්සන් කලොත් ..
    දරුවෙක් නැති එකාලට මේවා තේරෙන්නේ නැ
    :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    රැලියට නොගියට කමක් නැහැ. මේකේ දිගටම bump කරලා තියාගෙන්න

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මරුසිරා;19897045 said:
    අනේමන්ද බන් අපේ කොල්ලෝ කෙල්ලන්ට දෙයියන්ගේම පිහිට තමා ඔය මගුල පොනිල අත්සන් කලොත් ..
    දරුවෙක් නැති එකාලට මේවා තේරෙන්නේ නැ
    :dull:

    කරනවලු බන් අනිවාර්යෙන්ම.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    lunch eke short leave daala gihin uthgoshana kalaata wadak naa... :lol: :lol:
    ara doctor la, teacher la, uni lecturer la, private bus kaarayo wagee wada warjanee karalaa anduwataa bala karannaa onaa...

    hama gov office ekemaa, hospital ekeema, bank walaa, port, airport, private sector ekee hama tanamaa IT karayoo innawaa.. okkoma un ekatu welaa wada warjanee kalaaa nam doctor la wada warjanee kalaata hapaan... mulu lankaaawama nawatiiii....

    tie polu dan awit lunch ekee pela paali gihin wadak naa..
    doctor lagen private bus karayongen igena ganin illeem dina ganna hatiii...
    IT ponnaa ralaa, office eken eliyata bahinna baya internet weerayoooo :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    ඔය මොනවා කරත් රනිල් ඕක අත්සන් කරනවා..

    පොරොන්දු ඉටු කරන එපැයි :P

    එහෙම කියල ගෙදරට වෙලා ඉන්න ලේසියි තමා.
    ඒත් රට මේ තත්වෙන් හරි තියෙන්නෙ ඔහොම හිතන්නෙ නැති පිරිසක් මීට කලින් උන්නු නිසයි.
    එන උන් වරෙල්ල.
    මම නං යනව. කලින් එකටත් ගියා.
    අපි දැන් ජොබ් වල සෙට්ල් වෙලා ඉන්නෙ. ඒත් ඉස්සරහට කැම්පස් වලින් , NIBM , SLIIT, APIT ඇතුළු මෙකී නොකී එවලින් අවුට් වෙන අපේ ලංකාවෙ කොල්ලන්ට ජොබ් වලට compete කරන්න වෙන්නේ ඉන්දියන් හැත්ත එක්ක ඕක සයින් කලොත්.
    තව වෙන පිරිහීම් ගොඩක් තියෙනව.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    තොත්ත බබා;19897453 said:

    එහෙම කියල ගෙදරට වෙලා ඉන්න ලේසියි තමා.
    ඒත් රට මේ තත්වෙන් හරි තියෙන්නෙ ඔහොම හිතන්නෙ නැති පිරිසක් මීට කලින් උන්නු නිසයි.
    එන උන් වරෙල්ල.
    මම නං යනව. කලින් එකටත් ගියා.
    අපි දැන් ජොබ් වල සෙට්ල් වෙලා ඉන්නෙ. ඒත් ඉස්සරහට කැම්පස් වලින් , NIBM , SLIIT, APIT ඇතුළු මෙකී නොකී එවලින් අවුට් වෙන අපේ ලංකාවෙ කොල්ලන්ට ජොබ් වලට compete කරන්න වෙන්නේ ඉන්දියන් හැත්ත එක්ක ඕක සයින් කලොත්.
    තව වෙන පිරිහීම් ගොඩක් තියෙනව.

    job tiyana untath contract extend wennee nahaa, padi wadiweema, usasweema aduiii indian un awaaama..

    lanakwee IT company wahanna wennee indian unma mehee company ariii unge staff ekema daala... :rofl::rofl::rofl:

    onnaa anduwaa indian viber use karanee.... gov site hadanneth indian company.. :rofl:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    Bumps & Comments දාපු හැමෝටම Tnx !

    ඔය මොනවා කරත් රනිල් ඕක අත්සන් කරනවා..

    පොරොන්දු ඉටු කරන එපැයි :P
    අපිට වෙච්ච පොරොන්දු නෙමයි, ඉන්දියාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න.:angry::angry::angry:

    මරුසිරා;19897045 said:
    අනේමන්ද බන් අපේ කොල්ලෝ කෙල්ලන්ට දෙයියන්ගේම පිහිට තමා ඔය මගුල පොනිල අත්සන් කලොත් ..
    දරුවෙක් නැති එකාලට මේවා තේරෙන්නේ නැ
    :dull:
    තේරෙනකොට පරක්කු වැඩි වෙයි :(

    රැලියට නොගියට කමක් නැහැ. මේකේ දිගටම bump කරලා තියාගෙන්න

    මේක දැකල එන්න හිටපු නැති එකෙක් හරි එනව නං ලොකු දෙයක්.:yes::yes::yes:

    කොහොමත් මේක අත්සන් කරයි.

    කරනවලු බන් අනිවාර්යෙන්ම.
    බහුතරයක් විරුද්ද උනොත් හරි.

    lunch eke short leave daala gihin uthgoshana kalaata wadak naa... :lol: :lol:
    ara doctor la, teacher la, uni lecturer la, private bus kaarayo wagee wada warjanee karalaa anduwataa bala karannaa onaa...

    hama gov office ekemaa, hospital ekeema, bank walaa, port, airport, private sector ekee hama tanamaa IT karayoo innawaa.. okkoma un ekatu welaa wada warjanee kalaaa nam doctor la wada warjanee kalaata hapaan... mulu lankaaawama nawatiiii....

    tie polu dan awit lunch ekee pela paali gihin wadak naa..
    doctor lagen private bus karayongen igena ganin illeem dina ganna hatiii...
    IT ponnaa ralaa, office eken eliyata bahinna baya internet weerayoooo :lol:
    ලංකාවෙ ගොඩක් IT companies කරන්නෙ පිටරට Projects. Service දුන්නත් ගොඩක් වෙලාවට දෙන්නෙ පිටරටට. ඉතිං, ඒවා නැවැත්තුව කියල රජයට ගානක්වත් නැහැ. එකෙන් කෙලවෙන්නෙ අපේ Company වලටයි ලංකාවෙ Image එකටයි විතරයි.
    ඉංදියන් කාරයො මේකට Enter වෙන්න IT තොරගත්ත එක හේතුවක් ඒක.

    එත් උඹ කියනව වගේ, Banks, Telecoms, Airport වගේ Government related IT Companies දෙන Service නැවත්තුවොත් නං ලංකාවම නවතිනව. ඒත් හැමෝගෙම අදහස, පුළුවන් තරං Deplomatic Solution එකකට යන්න කියල තමයි. කියන දේ අහන්නෙ නැත්තං අන්තිමට එකත් කරන්න වෙනවා. :(
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    බහුතරයක් විරුද්ද උනොත් හරි.

    This fucking government don't give a shit about what the people want.
    I don't think there's a single person in the industry(or in other fields) who would want this to happen. Only those lobbyist sons of bitches want this to happen so that they could make a living off of commissions and deals.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හැබැට මෙික අත්සන් කරන එක නවත්තලා නැද්ද?මට දවසක් රෙඩියෝ එකෙන් ඇහුනා කැන්සල් කරලා කියලා.
     
    Last edited: