Rally Against ETCA

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    හැබැට මෙික අත්සන් කරන එක නවත්තලා නැද්ද?මට දවසක් රෙඩියෝ එකෙන් ඇහුනා කැන්සල් කරලා කියලා.
    නෑ බං :( සමහරවිට කලිං තිබ්බ CEPA ගැනද දන්නෑ ඒ කිව්වෙ. ඉංදියාවට අපේ Framework එක යවලත් ඉවරයි බං :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උබලා ඔලුවෙන් හිටගත්තත් රනිල් සොන්නයා ඕක අත්සන් කරනවා , ඕකා 2002 රට පාවා දුන්නෙත් ඔහොම තමයි. කොහොමත් 24 වෙනිදා යන්න පුලුවන් උන් ගිහින් තරුණයන්ගේ හයිය පෙන්නපල්ලා.මාතෘ භූමියට ජය
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මරුසිරා;19897045 said:
    අනේමන්ද බන් අපේ කොල්ලෝ කෙල්ලන්ට දෙයියන්ගේම පිහිට තමා ඔය මගුල පොනිල අත්සන් කලොත් ..
    දරුවෙක් නැති එකාලට මේවා තේරෙන්නේ නැ
    :dull:




    respect-37557934.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    BUMP


    උඹලට දැන් මේ මගුල ගැන අහලම එපාවෙලා ඇති. :angry:
    මටත් දැන් කියලම එපා වෙලා බං :sorry:

    අපිට අපේ පාඩුවේ Job එක කරගෙන ඉන්න දෙන්නෑ බං මුං ! :(
    තරුණයො පාරට බස්සනව කියල දැක්ක නේද පාරට බස්සපු කට්ටිය.
    ඒ වගේම තමයි බං මේ මගුලත් කියන තරං සුන්දර නෑ...
    රටේ උගත්තු මෙච්චර එපා කියන්නෙ හේතුවනෙ ඇතුවනෙ බං.

    අවංකවම අපි එකෙක් වත් ඉංදියාවට පොඩ්ඩක් වත් කැමති නෑනෙ.
    ලෝකෙ අනිත් රටවලුත් උන්ට කැමති නෑ....
    උන් ඒ තරමටම ගූ ගොඩක්, නිකං බොරුවට අපිත් ගූ ගාගන්න ඕන නෑනෙ.

    පුළුවන් නං 24 වෙනිද 3:00 ට Hyde Park එකට වරෙන්.
    Thank You !


    1917493_1128144090570485_6875328212985046338_n.jpg


    12523977_10208465187454433_8632993767165047312_n.jpg




    600674_10207850409012252_7388379049249672836_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;19897045 said:
    අනේමන්ද බන් අපේ කොල්ලෝ කෙල්ලන්ට දෙයියන්ගේම පිහිට තමා ඔය මගුල පොනිල අත්සන් කලොත් ..
    දරුවෙක් නැති එකාලට මේවා තේරෙන්නේ නැ
    :dull:



    පොනිලට දරුවෝ නැති උනාට මේ රටේ දරුවෝ ඉන්න හැත්තකුත් කියනවනේ බන් ඉට්කා ඕනේ කියලා.

     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    24 වෙනිදා යන්න පුලුවන් උන් ගිහින් තරුණයන්ගේ හයිය පෙන්නපල්ලා.මාතෘ භූමියට ජය
    සහභාගි වෙන්න පුළුවන් අය අනිවාර්්‍යයෙන් යන්න. :yes:
    අනිවා මචං !!! :yes::yes::yes:


    පොනිලට දරුවෝ නැති උනාට මේ රටේ දරුවෝ ඉන්න හැත්තකුත් කියනවනේ බන් ඉට්කා ඕනේ කියලා.
    :( :( :(

    giya para ekata giya :yes:
    ehenam me parath yamu :cool:
    එළ මචං, පුළුවන් තරං කොල්ලො කෙල්ලො එක්කන් වරෙන් !
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රැලියට නොගියට කමක් නැහැ. මේකේ දිගටම bump කරලා තියාගෙන්න


    පිස්සු කෙලින්නෙපා . හැමෝම ඔහොම හිතුවොත් රැලියට කව්රුත් නැති වෙයි.
    පුලුවන් තරම් කොල්ලෝ එකතු කරන් වරෙල්ලා
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙච්ච දේ උනා තමයි. ඒත් මේ දේ කියන්නම ඕන උඹලට. මරා හොරා කනව. කොමිස් ගන්නව. රත්තරන් අශ්වයො පදිනව.................තව රටේ නැති වල්පල් කියල කියල කෙලෝගත්ත. ඒත් තාමත් ඒ මනුස්සයට බයේ රෙද්දෙ ගාගෙනම ඉන්නව. ණය බරයි චූ බරයි කක්කි බරයි ගැන කිය කියා. දවල් වැටුනු වලේ රෑ වැටෙන්න තරම් ආතල් එකක් උඹලට දුන්න. බොරු කියපු දේවල් බැලුවොත් ලෝකෙ හොඳම ගොබෙල්ස් ඉන්නෙ දැන් ලංකාවෙ. තාමත් බොරුවෙන්ම දුවන්න හදන්නෙ. කොහොම හරි දැන් මොකද වෙලා තියෙන්නෙ? රටක් හදන්නෙත් නෑ. සල්ලි ගසා කන එකේ ඉවරයකුත් නෑ. ණය බර මේ ටික කාලෙදි තිබ්බටත් එහා. අන්තිමේ රටත් නෑ. රටේ මිනිස්සුන්ටත් කෙළවන්නම දත කනව. ITකාරයො හිටියෙ අපිට පාන්ද කියන්න වගේ. දැන් උන්ටම අරින්නෙත් මුන්. කලකම් පල දෙනව කියන්නෙ ඕවටත් එක්කම තමයි. කොහොම හරි කමක් නෑ දැන්වත් හැදියල්ල.