මහින්දද, රනිල්ද, අනුරද, මෛයිත්‍රීද කියන එක අපිට වැඩක් නෑ . . .වෙච්ච දේ උනා තමයි. ඒත් මේ දේ කියන්නම ඕන උඹලට. මරා හොරා කනව. කොමිස් ගන්නව. රත්තරන් අශ්වයො පදිනව.................තව රටේ නැති වල්පල් කියල කියල කෙලෝගත්ත. ඒත් තාමත් ඒ මනුස්සයට බයේ රෙද්දෙ ගාගෙනම ඉන්නව. ණය බරයි චූ බරයි කක්කි බරයි ගැන කිය කියා. දවල් වැටුනු වලේ රෑ වැටෙන්න තරම් ආතල් එකක් උඹලට දුන්න. බොරු කියපු දේවල් බැලුවොත් ලෝකෙ හොඳම ගොබෙල්ස් ඉන්නෙ දැන් ලංකාවෙ. තාමත් බොරුවෙන්ම දුවන්න හදන්නෙ. කොහොම හරි දැන් මොකද වෙලා තියෙන්නෙ? රටක් හදන්නෙත් නෑ. සල්ලි ගසා කන එකේ ඉවරයකුත් නෑ. ණය බර මේ ටික කාලෙදි තිබ්බටත් එහා. අන්තිමේ රටත් නෑ. රටේ මිනිස්සුන්ටත් කෙළවන්නම දත කනව. ITකාරයො හිටියෙ අපිට පාන්ද කියන්න වගේ. දැන් උන්ටම අරින්නෙත් මුන්. කලකම් පල දෙනව කියන්නෙ ඕවටත් එක්කම තමයි. කොහොම හරි කමක් නෑ දැන්වත් හැදියල්ල.
හරියනවද නැද්ද කියල බලන්න කරල බලන්න එපැයි !වැඩක් වෙයිද ඕකෙන්.අත්සන් නොකර ඉදි කියලද හිතන්නෙ
![]()
වැඩක් වෙයිද ඕකෙන්.අත්සන් නොකර ඉදි කියලද හිතන්නෙ
![]()
මහින්දද, රනිල්ද, අනුරද, මෛයිත්‍රීද කියන එක අපිට වැඩක් නෑ . . .
හොඳ වැඩක් කරනව නං sup එක දෙනව, වැරදි වැඩක් නං විවේචනය කරල, ව්රුද්ද වෙනවා! එක එකාට කඩේ යන්න එපා !
අපිට කෙලවෙනකොට ඔය එකෙක්වත් එන්නෑ !
හරියනවද නැද්ද කියල බලන්න කරල බලන්න එපැයි !
ළමය උපදින්න කළින් කේන්දර හදන්න බෑනේ !



මරුසිරා;19897045 said:අනේමන්ද බන් අපේ කොල්ලෝ කෙල්ලන්ට දෙයියන්ගේම පිහිට තමා ඔය මගුල පොනිල අත්සන් කලොත් ..
දරුවෙක් නැති එකාලට මේවා තේරෙන්නේ නැ![]()

කවුරු තරහ වුනත් මට කමක් නෑ.මම සපෝට් ETCA එකට![]()
මහින්දද, රනිල්ද, අනුරද, මෛයිත්‍රීද කියන එක අපිට වැඩක් නෑ . . .
හොඳ වැඩක් කරනව නං sup එක දෙනව, වැරදි වැඩක් නං විවේචනය කරල, ව්රුද්ද වෙනවා! එක එකාට කඩේ යන්න එපා !
අපිට කෙලවෙනකොට ඔය එකෙක්වත් එන්නෑ !