Paging files disable kara kiyala mata nam kisima awlak na.. mechchara programs godak open karagenath 2.5GB wage free..
![]()
8GB තියෙන කොට paging files ඕනේ නෑ, මොකද paging files ඕනේ RAM එකේ ඉඩ මදි නම් තමයි. ඔය වගේ normal programs කොච්චර open කරත් RAM එක full වෙන්නේ නෑ, අනික windows වල තියෙනව memory management එකක්, ඒකට අනුව top most program එක top priority ගිහින් ,bottom most එක low priority යනවා එතකොට programs කොච්චර open කරත් RAM එක full වෙන්නේ නැති තරම්.
ඕක full වෙන්න නම් high end game/3d max වගේ දාගන්න ඕනේ, 3d MAx කරනකොට vertex වැඩි model එකක් import කරොත් ram එක 8GB+ යනවා. එතකොට paging files වැදගත්, එහෙම නැත්මම් සමහර විට windows crash වෙයි නැත්නම් slow වෙයි, photoshop වලට වගේ නම් paging files ඕනේ නෑ.
2,4GB තියෙනවා නම් paging files disable කරන්න නරකයි මොකද 4GB කියන්නේ windows එකට ඕනේ recommended ගාණ. 8GB,12GB,16GB,32GB වලට paging files ඕනේ නෑ වැඩියේ ලොකු applications එකක් run කරන්නේ නැත්නම්.
64bit දාල screen shot එකකුත් දාන්නම්..
-සික්රේඩී



ඕක තියෙන්නේ hard වලට විතරයි. RAm වල full size එක පෙන්වනවා, hardware වලට 1MB reserve කරනවා.
