Ram අවුලක් බොලව්..

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Paging files disable kara kiyala mata nam kisima awlak na.. mechchara programs godak open karagenath 2.5GB wage free..

iEVe7a.jpg

8GB තියෙන කොට paging files ඕනේ නෑ, මොකද paging files ඕනේ RAM එකේ ඉඩ මදි නම් තමයි. ඔය වගේ normal programs කොච්චර open කරත් RAM එක full වෙන්නේ නෑ, අනික windows වල තියෙනව memory management එකක්, ඒකට අනුව top most program එක top priority ගිහින් ,bottom most එක low priority යනවා එතකොට programs කොච්චර open කරත් RAM එක full වෙන්නේ නැති තරම්.

ඕක full වෙන්න නම් high end game/3d max වගේ දාගන්න ඕනේ, 3d MAx කරනකොට vertex වැඩි model එකක් import කරොත් ram එක 8GB+ යනවා. එතකොට paging files වැදගත්, එහෙම නැත්මම් සමහර විට windows crash වෙයි නැත්නම් slow වෙයි, photoshop වලට වගේ නම් paging files ඕනේ නෑ.
2,4GB තියෙනවා නම් paging files disable කරන්න නරකයි මොකද 4GB කියන්නේ windows එකට ඕනේ recommended ගාණ. 8GB,12GB,16GB,32GB වලට paging files ඕනේ නෑ වැඩියේ ලොකු applications එකක් run කරන්නේ නැත්නම්.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Separate VGA ekatath share wenawa samahara ewage.
    A nisa VGA software eken share wena eka disable karapan.
    Ekath hari giye nattham Bios walin primary video adapter kiyana eka auto
    ain karala PCI express Deepan.
    ekath hari giye nattham msconfig walata gihin
    number of cores 1 kiyala select wela tiyenawa nam
    tick ain karapan pro ekei ram ekei.

    :dull::dull::dull:
     
    Last edited:

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඕක සාමාන්‍ය දෙයක් මචං. ගණිතමය වහයෙන් මෙමරිගණනය කරනන් බයිට් 1024 = මෙගාබයිට් එකයි, මෙගාබයිට් 1024 = ගිගාබයිට් එකයි කියල ගත්තට මෙම ඩිවයිස් හදද්දී උං ඔය අගය 1000 ගානේ වැඩිවෙන්න අරං තමයි උපාංග හදන්නේ. ඒත් ඕඑස් එකෙන් කැල්කිව්ලේට් වෙද්දී 1024 ගානේ හද නිසා අඩුව පෙන්නනවා. හාඩ් ඩිස්ක්වල, පෙන් වල එහෙමත් ගහල තියන ධාරිතාවයට වඩා අඩුවෙන් පෙන්නන්නේ එය හේතුව නිසා තමයි.

    මචං මම දන්නා විදියට ram වලනම් එහෙම නෑ.. 32 OS එකක් තමයි ගොඩක් අයට වෙන අවුල. තව පොඩි පොඩි කෙස් තියනවා shared VGA. බස් speed වගේ....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මම දන්නා විදියට ram වලනම් එහෙම නෑ.. 32 OS එකක් තමයි ගොඩක් අයට වෙන අවුල. තව පොඩි පොඩි කෙස් තියනවා shared VGA. බස් speed වගේ....

    :yes: ඕක තියෙන්නේ hard වලට විතරයි. RAm වල full size එක පෙන්වනවා, hardware වලට 1MB reserve කරනවා.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Due to an architectural decision made long ago, if you have 4GB of physical RAM installed, Windows is only able to report a portion of the physical 4GB of RAM (ranges from ~2.75GB to 3.5GB depending on the devices installed, motherboard's chipset & BIOS).
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙත් 8GB තිබ්බට පෙන්වන්නේ 7.80GB සහෝ.... ගණන් ගන්න එපා.... :D

    යුරාජ් මාමාගෙන් ගන්න ලැප්ටොප් වල රැම් අඩුවෙන්ලු තියෙන්නේ :lol:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    okata reasons godak thiyenna puluwan. ube motherboard eke memory remapping support karanawada? eka enable karala naththan enable karapan. BIOS walata gihin balanna.