RAM කාඩ් දෙකම එකට ගැහුවම විතරක් වැඩ කරන්නෙ නැත්තෙ

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    බයොස්වල dual channel enable කියල මොකක් හරි තියෙනවද දන්නෙ නෑ නේද
    මේකෙ බයොස්වලට යන්නෙ කොහොමද මංද
    මොකක්ද කී එක?
    පරණ සැම්සුන්ග් ඩෙස්ක්ටොප් වල

    @NRTG
    ------ Post added on Feb 11, 2024 at 7:40 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    බයොස්වල dual channel enable කියල මොකක් හරි තියෙනවද දන්නෙ නෑ නේද
    මේකෙ බයොස්වලට යන්නෙ කොහොමද මංද
    මොකක්ද කී එක?
    පරණ සැම්සුන්ග් ඩෙස්ක්ටොප් වල

    @NRTG
    ------ Post added on Feb 11, 2024 at 7:40 PM
    Press F2 key after the Samsung logo appears
     
    • Like
    Reactions: kg3