sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ssd ගහපුවම හොදටම performance තියෙන්නේ i3 හරි dual core ඒවා වල

    ඒව විතරක් නෙවේ high end machine වලත් performance වැඩි වෙනව..
    අනිත් ඒව කොච්චර හොද කෑලි ගැහුවත් virtual memory එක save වෙන්නේ 80 MB/s hard එක නම් ram එක ගොඩක් ගන්න මොන process එක කරන ගියත් slow. sata ssd එකක් ගත්තත් normal hard disk එකකට වඩා 5/6 ගුයනයක් speed.. boot time එකයි application ඉක්මනට open වෙන්නයි විතරක් නෙවේ ssd එකක් ඕන.. virtual memory එකට save වෙන ඒව ආයෙ read කරල ගන්න ගියාම මුළු pc එකම slow වෙනව.. hard drive එකකට windows දානව කියන්නෙ ssd කියල item එකක් තියාගෙන හෙනම ගොන්කමක්.. සල්ලි තියනව නම් ofc
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම ඇන්ඩ්‍රයිඩ් ස්ටුඩියෝ අවුලක් නැතුව SSD/8GB/ 3rd Gen i7 වල රන් කරනවා කිසි අවුලක් නැහැ
    මට මතක විදියට 6th ජෙන් කාලෙ ආපු 6th Gen i3 ඩෙස්ක්ටොප් CPU එක සින්ගල් කෝ වලදි 3rd gen Desktop i7 එකට වඩා හොඳ උනා,මල්ටි කෝ වලදි පොඩ්ඩයි අඩු උනේ
    ඒක නිසා 8th gen i3 කියන්නෙ නරක CPU එකක් නෙමෙයි, අලුත් CPU නිසා ඇන්ඩ්‍රොයිඩ ස්ටුඩියෝ රන් කරන්න, පුලුවන් තරම් ලොකු RAM එකක් එක්ක SSD එක තමයි හොඳ
    Android phone එකක් තියේ නම් එමියුලේටරේ නැතුව ෆෝන් එකේම ඇප් ටෙස්ට් කරන්න, එමියුලේටරේට රිසෝස් යනවා මාර විදියට
    අනික එමියුලේටර වලට ගොඩක් ලොකුවට ස්පේස් යනවා එතකොට 128 SSD එකක් ගැහුවොතින් වින්ඩෝස්/Android Studio/Emulator ටිකටම හාඩ් එක ෆිල් වෙයි

    පුලුවන් නම් 256GB SSD එකත් එක්ක තව 8GB එකක් ගහගන්න
    බැරි නම් 256GB SSD එකත් එක්ක තව 4GB එකක් ගහගන්න එතකොට total 8GB වෙනවානේ, ඒකෙන් වැඩ කරගන්න පුලුවන් අවුලක් නැතුව
    මදි උනොත් පහුවෙලා තව RAM එකක් ගහගන්න පුලුවන්නේ.

    සාමාන්‍යෙන් වින්ඩෝස් වලට වඩා ලිනක්ස් වල Android Studio/Emulator ටික ස්මූත්, මැක් වලදි ඔය දෙකටම වඩා ස්මූත්. පුලුවන් නම් ලිනක්ස් දාල බලන්න.

    128 SSD එක ගහන්න එපා අනිවා මදි වෙනවා එතකොට කරන්න දේකුත් නැහැ,
    මේ මගේ Android studio + SDK installation එකට ගිහින් තියන ස්පේස් එක 70GB වලට ලඟයි.128 එකක් උනොත් ඕකට වින්ඩෝස් තව අනික් ඕන කරන සොෆ්ට්වෙයා ටික දාන්න ඉඩ නැහැනේ.
    මෙතන අන්තිමට තියන .android එක emulator installation එක.
    Screenshot 2020-10-05 at 21.48.34.png
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මුලින්ම 256 ssd එකක් දාන්න. අනිවා ස්පීඩ් එක වැඩිවෙනවා.

    M2 ස්ලොට් එකක් තියෙනවනම් පරණ හාර්ඩ් එකත් පාවිච්චි කරන්න පුළුවන්.( OS එක අනිවා M2 ස්ලොට් එකේ එකට දාන්න )

    තව එකක්, පොඩ්ඩක් බලපන් M2 ස්ලොට් එක NVME සපෝර්ට් කරනවද කියලා . එහෙම වුනොත් ssd nvme එකෙන් හර්ඩ් එකක් දාපන්. ඒක ssd එකට වඩා පට්ට ස්පීඩ් ( හැබැයි ටිකක් ගණන් ). මමත් නොර්මල් M2 ssd එක ගැහුවට පස්සේ ඕක ගැන දැනගත්තේ. අපරාදේ !

    ( තව එකක්, orginal os එක සයිට් එකෙන් බාගෙන දාගන්න. windows activate කරන්න ඕන නෑ සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්. ).

    8GB රැම් එකකුත් ගහගන්න (4GB තියෙන නිසා 12GB එතකොට සෙට් වෙනවනේ). නැත්තම් ඉතින් 4GB එකක් දැනට දාගන්න.

    කොහොමත ලැපේ ස්පීඩ් එක පට්ට විදියට වැඩිවෙනවා ssd එකක් ගහපු ගමන්. ඒක නිසා අනිවා ssd එක මුලින්ම කරගන්න.
     
    • Like
    Reactions: Quentin MacLeod

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    මගේ i5 3rd gen මැසිම. 8GB DDR3 රැම් එකක් තියෙන්නේ. VGA ඔන්බෝඩ්. ක්‍රෝම් එකේ ටැබ් තුනකුයි, ෆයර්ෆොක්ස් එකේ ටැබ් 6ක් වගේ ඕපන් කරලා තිබ්බොත් විනාඩි පහකින් ෆයර්ෆොක්ස් හරි ක්‍රෝම් එක හරි දෙකෙන් එකක් ක්‍රෑෂ් වෙලා ක්ලෝස් වෙලා යනවා. ඒකත් ram එක මදි නිසානේ? 🤔
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Dn a kianne bn mulinma 256ssd ekk arn ekata windows & Android studio dagattnm hri neda?
    ehma krla shape nm 4gb ram ekakata gyanm hri neda
     
    • Like
    Reactions: johnyh

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Uba kianne 8gb ram ekk athiweida android wlta ehma
    thawa 8gb ram (total 12gb) danna puluwannam hodatama hodai.
    but ube budget eka 20k nisai poddak hira wenne.

    Mamanam kiyanne ube eka 4gb ram kiyanne hodatama madi, ram eka wadi karana eka priority wadi ssd ekata wada.
    ram eka madiwa ssd gahuwata wadak naa ram capacity madi unama os eka dump karanawa ram eke data ssd ekata, ethakota kisima therumak naa.

    First ram eka wadi karapan total 8gb (total 12gb karanna puluwannam wada hodai),
    Second 256GB DRAM cache thiyena SSD ekak gahapan.
    11,12kata wage Samsung 850 evo thiyenawa mama hithanne. oyata 20n dekama karaganna puluwan wei.
     
    • Like
    Reactions: Quentin MacLeod

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    මැශින් එකේ ස්පීඩ් එක ඩිෆයින් වෙන්නේ එකේ තියෙන slow ම element එකෙන්
    බැලන්ස් එක හදාගන්න එක තමා අමාරු
    ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන වැඩ අනුව මැසිම අටවන්න ඕනේ විදිය කූලිං උනත් වෙනස් වෙනවා.

    Android studio එකත් එක්ක ඔයා රැම් SSD දැම්මට මැශින් එකේ ලොකු වෙනසක් වෙන්නෑ මොකද i3 can only do so much that it will hit it's limit soon.
    So ideally you should go for a i5 processor (i7 preferred)
     
    • Like
    Reactions: Quentin MacLeod

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    240GB SSD Sata Rs.7,150 (3Y) R/W speed(MB/s): 550/502
    256GB SSD Sata Rs.8,250 (3Y) R/W speed(MB/s): 550/445
    256GB SSD M.2 Rs.8,850 (3Y) R/W speed(MB/s): 490/390
    256GB SSD NVMe Rs.10,800 (3Y) Up to 1950MB/s read speed, 1260MB/s write speed
    256GB SSD NVMe PCIe Gen 3 x 4, Rs.12,100 (3Y) R/W speed(MB/s): 3100/1300
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    1. 8gb ram + 128ssd
    i5 processor ekak newei nisa loku wenasak weida keyanda amarui.
    128 GB athi weida android studion emulator SDK okkoma dala windows damma ma ?? normal 128 madi windows + normal softwares danna.
    256 SSD + 8 GB ram
    salli madi nam ram upgrade karala SSD passe gahanna
    windows optimize karaganna windows 10 wala slow enna seen thiyenna processors thiyenawa superfetch (dan un name eka change karalada koheda) ewa ayin karala defragment karala unnecessary servicers ayin karala speed eka wadi karaganna puluwan

    rom එක අයින් කරලා එතනට caddy case එකක් දල පරණ හර්ඩ් එක එතැනට ගැහුවා මන් නං.

    math caddy ekak use karanawa mage eka samaharawelawata sleep wunama detect karaganne na, restart karanna wenawa hamathissema work save karala thibba nam hari
     
    • Like
    Reactions: Quentin MacLeod

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Elama machnla. Thank you wewa hamotama. Melo idea ekk ntuwa hitiye.
    Ubla nisa pttama informations gdk hmbuna. Thank you all!

    Ublge comments kiyola mn decide kre ram ekakatama ynna bn mulin. Mkda 4gb khmth mdi ne. Mta.ram ekk dannama wenwa issrhata. A nisa ram ekk dala blnwa. Psse eken tik kalyk ehm adala salli hoyla 256ssd ekk dagnnwa. smoothma one na, Wdk krgnna pliwn ganat awnm athi

    Mta pc kttak tynw ekanm kadila. Ekath i3. Ekenm Monitor ekath ghin. aye hdnnam loku ganak yanw ne. Ekai bn lapa hdnna baluwe 😬
     
    • Like
    Reactions: johnyh and ShehanAM

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මගේ i5 3rd gen මැසිම. 8GB DDR3 රැම් එකක් තියෙන්නේ. VGA ඔන්බෝඩ්. ක්‍රෝම් එකේ ටැබ් තුනකුයි, ෆයර්ෆොක්ස් එකේ ටැබ් 6ක් වගේ ඕපන් කරලා තිබ්බොත් විනාඩි පහකින් ෆයර්ෆොක්ස් හරි ක්‍රෝම් එක හරි දෙකෙන් එකක් ක්‍රෑෂ් වෙලා ක්ලෝස් වෙලා යනවා. ඒකත් ram එක මදි නිසානේ? 🤔
    Task manager > performance gihin balanna mcn ram eka kocchara use wenawada kiyala. eken idea ekak ganna puluwan.
    hard ekat ssd da ban? anika geuine os eka crack karanne naithuwa dala thiyaganna.

    Elama machnla. Thank you wewa hamotama. Melo idea ekk ntuwa hitiye.
    Ubla nisa pttama informations gdk hmbuna. Thank you all!

    Ublge comments kiyola mn decide kre ram ekakatama ynna bn mulin. Mkda 4gb khmth mdi ne. Mta.ram ekk dannama wenwa issrhata. A nisa ram ekk dala blnwa. Psse eken tik kalyk ehm adala salli hoyla 256ssd ekk dagnnwa. smoothma one na, Wdk krgnna pliwn ganat awnm athi

    Mta pc kttak tynw ekanm kadila. Ekath i3. Ekenm Monitor ekath ghin. aye hdnnam loku ganak yanw ne. Ekai bn lapa hdnna baluwe 😬
    dekama karanna.. habai ssd eka dala balanna.. oyata mara wenasak theriwi lap eke.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    Task manager > performance gihin balanna mcn ram eka kocchara use wenawada kiyala. eken idea ekak ganna puluwan.
    hard ekat ssd da ban? anika geuine os eka crack karanne naithuwa dala thiyaganna.


    dekama karanna.. habai ssd eka dala balanna.. oyata mara wenasak theriwi lap eke.
    SSD නෙමෙයි බන්. RAM එක maximum යනවා බන් 7GB විතර. OS එක ඇක්ටිව් කරලා තියෙන්නේ කී එකෙන්.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    dekama karanna.. habai ssd eka dala balanna.. oyata mara wenasak theriwi lap eke.
    Na machan, meya mulinma karanna one RAM eka upgrade karana eka.

    Meyage danata 8gb wath RAM thibbanam SSD eka dana eka thama hoda but meyage thiynenne 4GB eka hodatama madi.
    Meya 4GB ram thiyagena SSD gahala therumak naa, RAM madi wenakota OS eken Ram eke data dump karanwa SSD ekata,
    Eken wenne SSD eke uparima performance enneth naa, SSD eke lifetime ekatath tikak balpanawa.

    Meya mulinma karanna one RAM eka aduma 8GB karana eka.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    SSD නෙමෙයි බන්. RAM එක maximum යනවා බන් 7GB විතර. OS එක ඇක්ටිව් කරලා තියෙන්නේ කී එකෙන්.
    ram එක මදි නිසා ක්‍රෑෂ් වෙනවා ඇත්තේ මචන් . තව 4ක් වගේ ( පුළුවන් නම් උපරිමේට වැඩිකරගන්න ) ගහලා 256ssd එකක් ගැහුවා නම් බබා වගේ වැඩ කරයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    ram එක මදි නිසා ක්‍රෑෂ් වෙනවා ඇත්තේ මචන් . තව 4ක් වගේ ( පුළුවන් නම් උපරිමේට වැඩිකරගන්න ) ගහලා 256ssd එකක් ගැහුවා නම් බබා වගේ වැඩ කරයි.
    ssd eka gahala ekata os eka maru karannath onada?
     
    • Like
    Reactions: Quentin MacLeod