කව්ද පොතක් ලිව්ව කෙනා?තට්ටයා නෙහ්.. උබට කෝස් ඕන් නෑ බන් ඕව ඉගන ගන්න.. අර තව පකයෙක් ඉන්නව වැඩිය වයසක් නැති පොඩි එකෙක් අර පොතක් එහෙම ලියපු ඩයල් එකක් මෝටිවේශන් දෙන..
ඌ කරපු බිනස් එක්කුත් නෑ හැබැයි අනික් උන්ට උගන්නනව ලොල්..
රමිඳු ලටයි මොටිවේසන් දෙන අනික් අයටයි පෙරදිග දැනුම පද්ධතිය එක්ක හැරෙන්නවත් පුලුවන්ද?
මන් දන් නෑ බන් උන්ගෙ නම් මූත් ගූගල් එකෙ ගහපු ගමන් නෝට් උනේ දැකල තියනව කියලාකව්ද පොතක් ලිව්ව කෙනා?
හැකියාවන් සියුම් අංශු වලින් වැඩි දියුණු කරලා තියෙන්නේ.හොදට නටනව හැබැයි![]()