RAMUWA අතික්‍රමණ (පාඨමාලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    eka thamai ban

    e moko seen eka

    content eke monawada danna thiyenne

    ow ban

    tho kiyanna mama thattaya kiyalada

    e moko seen eka

    ehemada
    විශේෂයක් නෑ වලාම්පුරි, පාන් ගෙඩියෙන් සිතුම් පැතුම්, ගණදෙවි පූජා, ෆෙන්ශුයි වලම නෙක්ස්ට් ලෙවල් එක.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ow, pora hoda marketing karayek,
    mans kiyanna okkoma wena english channel walin ganna ewa, ara lagadi kiwa illuminati eka ehema gedi pitin alex rider ekai anith youtube walinnui ussapu ewa.

    habai ithin motivation ekak ganna ekekta narakama na. Math ara kaudo sinhala wedek gana kiwa eka ehema baluwa, Samahara ewanam skip karanawa gedipitinma translate kiyala danunama.

    Mansuth ape ara kendara, guptha widya saththara dial wage thama,
    minissu kendarayak aran yanne monawhari ledak tiyanawa kiyala dannakotane, ewage mansuth dannawa lankawe unta denna ona behetha.


    විශේෂයක් නෑ වලාම්පුරි, පාන් ගෙඩියෙන් සිතුම් පැතුම්, ගණදෙවි පූජා, ෆෙන්ශුයි වලම නෙක්ස්ට් ලෙවල් එක.
    INDEED!
    ------ Post added on Aug 30, 2021 at 10:12 PM
     
    • Like
    Reactions: TNHM and Dr Sue

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    uba course ekata subscribe unada?

    uba karaada

    මේකටද නෑ. අත්දැකීමෙන් දන්නව මෝටිවේශන් ප්‍රෝගෑම්, කාළ කලමනා කරන වැඩසටහන් ඔය විදියට වැඩ කරන්නෙ නෑ කියල. පර්සනලි උබේ විස්තර බලල උබටම ප්ලෑන් එකක් හදල දුන්නොත් ඇරෙන්න ලොකුවට සෙට් වෙලා කරන ඒව වැඩ කරන්නෙ නෑ. ඕක බේත් දෙනව වගේ වැඩක් හැමෝටම එකම බේත් වැඩ කරන්නෙ නෑ. එහෙම වැඩ කරනව නන් බුදුහාමුදුරුවො එක එක අයට එක එක කමටහන් දෙන්නෙ නෑනෙ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,110
    14,184
    113
    රාමුව = සන්නස්ගල
    මෙලෝ දෙයක් දන්නේ නැති යක්ක පුතුන්ට සෙට් වෙනවා.
    හැබැයි ඉතින් අනිත් යුටියුබ් කාරයොන්ට වැඩ මුන් දෙන්නම හොදයි,ටික ටොක් එකකට වඩා වටිනවා,බැලුවට පාඩුවක් වෙන්නේ නැ...මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක්ට ස්ටාර්ට් එකක් විදිහට හොදයි,

    ගන්න ඕන එක අරන් ඇපලයි කරගනින්,මේවා ඉතින් සල්ලි දීලා ගන්න හිතුනනම් උබ නම් යක්ක පැටියෙක්ම තමයි
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ උගෙ තාත්තට පුළුවන්ලු ජ්‍යාමිතික ගානක් එක සැරයක් කියවලා හිතින් රූප සටහන් ඇදලා හිතින්ම විසදන්න 😲අපි කොල ඉරෙනකල් මොන හු#තක්ද කෙරුවෙ කියලා හිතෙනවා 😣
     
    • Like
    • Wow
    Reactions: TNHM and Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Apoo Okaa thanikara kole yatin gema gahana ekek.
    Ugen ganna tyena ekama de uge production quality eka witarai.
    Aparade hoda genuine content ekk kara nm international trending yann pulwn porak.(video production quality ekath ekka)
    Awasanawata mu yakka puththu nalona eka karanne,
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Braincipher එකේ. ගත යුත්තක් තියනවා.
    කාව හරි පිස්සුවෙන් වගේ වන්දනාමන කරන එකයි. එහෙම් පිටින්ම ප්‍රතික්ශෙප කරන එකයි, දෙකම වැරදි
     

    deepaldas

    Well-known member
  • ගාස්තු අය කෙරෙන අකාරය

    • අතික්‍රමණ පාඨලාමාවට ලියාපදිංචි වූ පසු, ලියාපදිංචි වන මාසයේ සිට සෑම මසකම ඕස්ට්‍රේලියානු ඩොලර් 15 ගණනේ මාස 12ක් අය කරනු ලැබේ. මෙම අය කිරීම සෑම මසකට ඉබේම සිදුවනු ලැබේ.  එක්වර විශාල මුදලක් කපා ගැනීම කිසි විටක නොකෙරේ. මසකට AUD 15 ක් පමණි.
    • ඔබට ඇත්තේ රජයේ බැංකුවකින් නිකුත් කරන ලද කාඩ් පතක්නම් ඔබ බැංකුවට ගොස් එම කාඩ් පත විදේශ ගෙවීම් සඳහා සක්‍රීය කර ගත යුතුයි.
      එය ඔබට බැංකුවෙන් ඉතා පහසුවෙන් කර ගත හැකියි.
      පෞද්ගලික බැංකුවකින් නිකුත් කරන කාඩ් පතක් නම් කෙලින්ම වැඩ කරනු ඇත.
    • එමෙන්ම ඔබව අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලියාපදිංචිය අත්හිටුවිය හැක. ඒ සඳහා ඔබ අපට ඊ මේල් එකක් එවා දනුම් දිය යුතුයි. එවිට ඉදිරි මාස වල අය කිරීම් නවතිනු ඇත.
    • ඔබට නැවත ලියාපදිංචි වන්නට සිතුනොත් ඔබ නැවැත්වූ තැනින්ම නැවත පාඨමාලාව ඇරැඹිය හැක. එසේ කිරීමට නම් ඔබ කලින් ලියාපදිංචි වී සිටි රීමේල් ලිපිනයෙන්ම නැවත ලියාපදිංචි වී, මාවෙත ඊ මේල් මගින් දන්වන්න.
    • එමෙන්ම ඔබගේ කාඩ්පත් පිළිබඳව විස්තර www.braincipher.com වෙබ් අඩවියේ කිසිදිනෙක save වන්නේ නැත. එය Stripe ආයතනය විසින් save කර ගනී. Stripe යනු ජාත්‍යන්තරව විස්වාශය දිනාගත් සුරක්ෂිත ආයතනයකි. ගූගල්, ඇමසන් හා සූ(z)ම් (zoom) වැනි දැවැන්ත ආයතන පවා තම සේවාදායකයින්ගෙන් මුදල් අය කිරීමට භාවිතා කරන්නේ Stripe ආයතනයයි.


    Stripe ආයතනය ගැන වැඩි විස්තර මෙතැනින් →  https://stripe.com


    පාඨමාලාව කෙරෙන ආකාරය

    • සතිපතා මා විසින් ඔබට කලින් පටිගත කල වීඩියෝවක් මගින් පාඩමක් උගන්වයි. ඔබට පහසු වේලාවකට පාඩම් නැරඹිය හැක.
    • පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් කරනු ලබයි.
    • ඕනෑම රටක සිටින කෙනෙකුට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
    • දිනකට පැය බාගයක් පමණ මෙම අභ්‍යාස වලට කාලය වෙන් කල යුතුයි
    • පාසැල් යන ලමුන්ටත්, රැකියා කරන්නන්ටත් සියළු දෙනාට සුදුසුයි.
    • ඔබ පටන් ගන්නා සතිය පළමු සතිය වේ. එතැන් සිට සති පතා ඔබ වෙත වීඩියෝ මගින් පාඩම් නිකුත් වේ.
    • සමහර පාඩම් වලට අදාලව ඔබටම ආවේනික මෙවලම් මා ලබා දෙමි. මෙමෙ මෙවලම් අභිරුචිකරණය (customize) කිරීමට අවශ්‍ය විස්තර මා ඔබගෙන් එම අදාල කාල වකවානු වලදී ඉල්ලා සිටින්නෙමි.
    • ඔබට පාඩම් පිළිබඳව ඕනෑම ගැටළුවක් මාගෙන් විමසිය හැක. මා ඒවාට පෞද්ගලිකවම පිළිතුරු දෙන්නෙමි.
    • ඔබට අවශ්‍ය ඕනෑම දිනක පාඨමාලාව ඇරැඹිය හැක. නමුත් පාඩම් වල අනුපිළිවෙල තීරණය කරන්නේ මවිසිනි


    ඔබට ඇති නොපැහැදි තැන් පැහැදිලි වූවා යැයි මා සිතමි.
    -copy from email
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    Mama follow kara.. ganna deyak na kiyanna ba... kalin set unanam thawat watinawa kiyala hithenawa.. interesting topics tikak discuss karanwa.

    Braincipher එකේ. ගත යුත්තක් තියනවා.
    කාව හරි පිස්සුවෙන් වගේ වන්දනාමන කරන එකයි. එහෙම් පිටින්ම ප්‍රතික්ශෙප කරන එකයි, දෙකම වැරදි
    උබල කරාද? විශේෂ දේවල් මොනවද තියෙන්නෙ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබල කරාද? විශේෂ දේවල් මොනවද තියෙන්නෙ?
    තාම මුල. ඒකෙන් ආපු පොයින්ට්ස් වාසි උන තැන් තියනවා. ටයිම් මැනේජ්මන්ට් . එක දිගට වැඩක් කරගෙන යන එක. ෆෝකස් එක. Consistency
    ඔවා youtube එකෙන් හොයා ගන්න බෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි මේකෙන් දෙයක් කෙරෙනවා වගෙයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,794
    113
    තාම මුල. ඒකෙන් ආපු පොයින්ට්ස් වාසි උන තැන් තියනවා. ටයිම් මැනේජ්මන්ට් . එක දිගට වැඩක් කරගෙන යන එක. ෆෝකස් එක. Consistency
    ඔවා youtube එකෙන් හොයා ගන්න බෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි මේකෙන් දෙයක් කෙරෙනවා වගෙයි
    Super learning/Speed Reading wage topics nadde? Isserahata tiyena topics balanna berida?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    තාම මුල. ඒකෙන් ආපු පොයින්ට්ස් වාසි උන තැන් තියනවා. ටයිම් මැනේජ්මන්ට් . එක දිගට වැඩක් කරගෙන යන එක. ෆෝකස් එක. Consistency
    ඔවා youtube එකෙන් හොයා ගන්න බෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි මේකෙන් දෙයක් කෙරෙනවා වගෙයි
    උබට සුපිරි කියල හිතුන දේක උදාහරණයක් දෙන්න බැයිද අපිට අදහසක් ගන්න. PM එකක් හරි.