සහතික ඇත්ත!
මුගේ පාරෙ යනව කියල නේහ් පුතානෝ කියන්නෙ. ඒ කියන්නෙ ආයිත් ටයර් සෑයවල් වල මිනී පිච්චෙන යුගයක් තමයි!![]()

ප්‍රේමදාසව ඝාතනය කරේ කොටි නෙවෙයි. මේක තාම අභිරහසක්. එකක් පක්ෂය තුලම කුමන්ත්‍රනයක්.අනිත් එක බාබුව යැව්වේ වෙන තැනක ගිහින් පුපුරවන්න.අන්තිමට බාබු ප්‍රේමදාස ගාවට ගියා. මොකක්ද කියලා පැහැදිලි නෑ.ලලිත් මැරුවේ කොටි නෙවෙයි. සොත්ති උපාලි. ගාමිනි ඝාතනය විතරයි කොටි.බාබු කියන්නේ ප්‍රේමදාස ලග හිටපු එකෙක්.බාබු වතුකරයේ දෙමල.
ප්‍රෙමදාස මහත්තයා නම් මොනවා හරි කලා රටට.
මීනිත් මැරුවා .රටත් දියුනූ කලා.
රට පුරාම ෆැක්ටරි ගහලා ජොබ් දුන්නා. අපි තාමත් අදින්නේ ප්‍රෙමදාස ජානාදිපති තුමා ගහපු ගාර්මන්ට් වල ඇදුම් . මහින්ද පාරවල් හදනකම් තිබුනෙ ප්‍රෙමදාස හදපු පාරවල් තමා තිබුනෙ. සජිත් පුතානො වගේ නෙවෙයි රණසින්හ ප්‍රෙමදාස ජානදිපති තුමා රටට සෙවයක් කරපු කෙනෙක්..

Still wear old dirty clothes ? Want money to buy new ones ??![]()

ජෙප්පෝ ටික වදකරල දාපු ටිකම ඇති 
Still wear old dirty clothes ? Want money to buy new ones ??![]()

Ranasinghe Premadasa
3) Vijaya kumarathunga
![]()
![]()
මෙයාටත් ගේම දුන්නෙ පියාණෝද...? අම්මෝ එහෙනම් ඇයි නෝනමහත්තයා පුතාණෝට සපෝර්ට් කරන්නෙ...
පියානෝ OL පාස් නැති උනාට මොලේ තිබ්බා රටටත් වැඩක් කරා මිනි මරණ අතරේ, (Gen. denzil Kobbakaduwa,Bri. Vijaya wimalarathne,Com. Mohan jayamaha, Lalith athulath mudali, Vijaya Kumaranathunga)
හොද දෙකට කියලා රටට වැඩකට නැති ජෙප්පොත් මැරුවා
පුතනෝ නම් අනේ මන්දා මොළෙත් නැ රටට වැඩකුත් නැ