Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    http://www.srilankacricket.lk/news/randiv-suspended/comment-page-1#comment-10343
    රන්දීව්ට කරපු වැඩේ අනුමත කරන්න බෑ නේද..?? තරග තහනමක් පනවලා තියන එක.
    මේ වගේම දෙයක් ශෙවාග් දකුණු අප්‍රිකාවේ අම්ලාටත් කරලා තියනවා. අම්ලාට 100ක් ගහන්න නොදී හිතාමතාම පන්දුව 4 සීමාවට යන්න හැරලා තියනවා. නමුත් ඒ සම්බන්දයෙන් කිසිම දෙයක් ඉන්දියාවේ ක්‍රිකට් නිලධාරීන් කෙරුවේ නෑ.
    ශ්‍රි ලංකා ක්‍රිකට් තියෙන්නේ ලංකාවේ ක්‍රිඩකයෝ ආරක්ෂා කරන්න නේද.
    මේ තියන link එකට ගිහින් ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්න.
     

    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg

    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg



    Sri Lanka Cricket Suxxx

    Pakistan+v+Sri+Lanka+ICC+Twenty20+World+Cup+WpmIo0pw0Vgl.jpg

    Pakistan+v+Sri+Lanka+ICC+Twenty20+World+Cup+OyGOlM9Rg2Ql.jpg

    Pakistan+v+Sri+Lanka+ICC+Twenty20+World+Cup+iFdVzw4vxzzl.jpg