Campus eke bota puke ariya neda kollo wata karan ponnayo? Ewat dapn
උඹල කැම්පස් වල ගත කරපු කාලෙන් ඇත්තටම වැඩක් උනාද? උඹ දැන් ඉන්න තත්වෙට එන්න ඒක කොච්චර හෙල්ප් එකක් උනාද? මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා ඒ කාලේ පට්ට නාස්තියක් කියල. ආතල් එක ඇරුනම ලොකු වැඩක් උනේ නෑ. කැමති නම් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න
- මොන කැම්පස් එකටද ගියේ (අකමැතිනම් මේකට උත්තර දෙන්න එපා)?
- මොකක්ද ඩිග්‍රි එක?
- දැන් කරන රස්සාව මොකක්ද?
- රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ?
මම උත්තර දෙන්නම් මුලින්ම
කැමති අය සන්වාදයට එකතු වෙන්න
- මොන කැම්පස් එකටද ගියේ? - මොරටුව
- මොකක්ද ඩිග්‍රි එක? - ඉලෙක්ට්‍රොනික්/ටෙලිකොම්
- දැන් කරන රස්සාව මොකක්ද? - මුලින් පටන් ගත්තෙ IT network/security, දැන් ප්‍රොඩක්ට් සපොර්ට්
- රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ? - මුල්ම ජොබ් එක ගන්න උදව් උන එකම එක කැම්පස් එකේ නමයි කරපු ඩිග්‍රී එකයි. එතනින් එහාට ඉගෙන ගත්ත ඒවා වැඩි වැඩක් වෙලා නෑ. කැම්පස් කාලේ connection හදා ගත්තා නම් ඒ කාලේ ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.
![]()

