Random කතා - කැම්පස් වල ගත කරපු කාලෙන් ඇත්තටම වැඩක් උනාද?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,062
    13,938
    113
    126
    Hogwarts
    Campus eke bota puke ariya neda kollo wata karan ponnayo? Ewat dapn
    උඹල කැම්පස් වල ගත කරපු කාලෙන් ඇත්තටම වැඩක් උනාද? උඹ දැන් ඉන්න තත්වෙට එන්න ඒක කොච්චර හෙල්ප් එකක් උනාද? මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා ඒ කාලේ පට්ට නාස්තියක් කියල. ආතල් එක ඇරුනම ලොකු වැඩක් උනේ නෑ. කැමති නම් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න

    1. මොන කැම්පස් එකටද ගියේ (අකමැතිනම් මේකට උත්තර දෙන්න එපා)?
    2. මොකක්ද ඩිග්‍රි එක?
    3. දැන් කරන රස්සාව මොකක්ද?
    4. රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ?

    මම උත්තර දෙන්නම් මුලින්ම

    1. මොන කැම්පස් එකටද ගියේ? - මොරටුව
    2. මොකක්ද ඩිග්‍රි එක? - ඉලෙක්ට්‍රොනික්/ටෙලිකොම්
    3. දැන් කරන රස්සාව මොකක්ද? - මුලින් පටන් ගත්තෙ IT network/security, දැන් ප්‍රොඩක්ට් සපොර්ට්
    4. රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ? - මුල්ම ජොබ් එක ගන්න උදව් උන එකම එක කැම්පස් එකේ නමයි කරපු ඩිග්‍රී එකයි. එතනින් එහාට ඉගෙන ගත්ත ඒවා වැඩි වැඩක් වෙලා නෑ. කැම්පස් කාලේ connection හදා ගත්තා නම් ඒ කාලේ ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.
    කැමති අය සන්වාදයට එකතු වෙන්න :-)
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    428609489_716256057325530_2907542413804086816_n.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    1. මොන කැම්පස් එකටද ගියේ (අකමැතිනම් මේකට උත්තර දෙන්න එපා)?
    Private
    1. මොකක්ද ඩිග්‍රි එක?
    Science (Topup degree)
    1. දැන් කරන රස්සාව මොකක්ද?
    Manufacturing
    1. රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ?
    Ehema kiyala ne ithin. 1st job ekata yanna help Una. Igena gaththa ewagen nam 5% wage Thama use une.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලොතරැයියක් ඇදෙනකන් බලන් ඉන්නව :(

    මාත් ලොතරැයියක් ගත්ත ඊයෙ , හොමගම සදරාජ ද මොකද්ද එලවලු කඩෙට ආපු පප්ප කෙනෙක්ගෙන්
    ගොවිසෙත 2ක් ගත්ත,

    එකක 40ක් තියනව, එක අන්කයක් හරි :cool:
    මන් හිතන් ඉන්නෙ අදත් ගිහිල්ල ගන්න

    කෝටි 8ක් ඇදුනොත් එහෙම නෙහ් :D
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මාත් ලොතරැයියක් ගත්ත ඊයෙ , හොමගම සදරාජ ද මොකද්ද එලවලු කඩෙට ආපු පප්ප කෙනෙක්ගෙන්
    ගොවිසෙත 2ක් ගත්ත,

    එකක 40ක් තියනව, එක අන්කයක් හරි :cool:
    මන් හිතන් ඉන්නෙ අදත් ගිහිල්ල ගන්න

    කෝටි 8ක් ඇදුනොත් එහෙම නෙහ් :D

    Umba wage ekektanam adunath paadu ne machan :yes: :yes: :yes:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාත් ලොතරැයියක් ගත්ත ඊයෙ , හොමගම සදරාජ ද මොකද්ද එලවලු කඩෙට ආපු පප්ප කෙනෙක්ගෙන්
    ගොවිසෙත 2ක් ගත්ත,

    එකක 40ක් තියනව, එක අන්කයක් හරි :cool:
    මන් හිතන් ඉන්නෙ අදත් ගිහිල්ල ගන්න

    කෝටි 8ක් ඇදුනොත් එහෙම නෙහ් :D
    මට නං එච්චර ලක්‌ එකක්වත් නැ බං. රට යන්ඩ ට්‍රයි කරා එකත් හරිගියෙ නැ නෙ

    දැන් ගෙදරිනුත් ජරා විදිහට බයිනව පිනට කකා එයාලගෙ සල්ලි විනාස කරනව කියල.

    එපා වෙල තියෙන්නෙ බං :(
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට නං එච්චර ලක්‌ එකක්වත් නැ බං. රට යන්ඩ ට්‍රයි කරා එකත් හරිගියෙ නැ නෙ

    දැන් ගෙදරිනුත් ජරා විදිහට බයිනව පිනට කකා එයාලගෙ සල්ලි විනාස කරනව කියල.

    එපා වෙල තියෙන්නෙ බං :(
    same as @AnuradhaRa :yes: :yes:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට නං එච්චර ලක්‌ එකක්වත් නැ බං. රට යන්ඩ ට්‍රයි කරා එකත් හරිගියෙ නැ නෙ

    දැන් ගෙදරිනුත් ජරා විදිහට බයිනව පිනට කකා එයාලගෙ සල්ලි විනාස කරනව කියල.

    එපා වෙල තියෙන්නෙ බං :(


    ඉවසල ඉන්නවකො
    මට සුවිප් ටිකට් එක ඇදුනොත්, මන් උබට ලක්ස 2ක් දෙන්නන්

    පෙට්ටි කඩ කෑල්ලක් 70000යි, හොමගම බස්ටෑන්ඩ් එකෙ,
    එකක් අරන් බස් කාරයොන්ට බුලත් විට, තේ, සිගරට්, බීඩි පොට් එකක් දාගන්න

    ගොඩනෙ ඉතින්
    කෙලින්ම 5000යි දවසෙ කලෙන්ශන් එක
     
    • Haha
    • Love
    Reactions: Mr.dark and gamerlk