Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    පොඩි එකාගෙ මුල්ම පාසල් වසර ඉවර වෙනවා මේ සතියෙ. ඉතින් උගන්නපු ගුරුවරු 4ටයි (ලොකු එක්කෙනයි පොඩි 3යි) එයාලට උදව් කරපු ඇන්ටිලා 2ටයි සිකියුරිටි අංකල්ටයි තෑගි දෙන්න හිතුවා. ඕකට ඉතින් අදාල දේවල් ලෑස්ති කරද්දි පරන කතාවක් මතක් උනා.

    අපේ තාත්තත් ටීචර් කෙකෙන්. රස්සාවක් නැති කාලේ 1990 ගනන්වල හද්ද ඩොටේ ඉස්කොලෙකට කොහොමහරි පත්වීමක් සෙට් උනා. ඉතින් හැමදාම උදේ 530ට පිටත් වෙලා යන්න ආයි එන්නේ හවස 5ට 530ට විතර. ඒ ඉස්කෝලවල ලමයි ඉගෙන ගන්නවා අඩුයි. හෙන දුප්පත්. කොහොමහරි තාත්තා ගෙමක් ගහල එකෙක්ව හොඳට OL පාස් කලා. දැන් ඒ ලමයා මොනා කරනවද දන්නේ නෑ. කොහොමහරි කොච්චර අමාරු උනත් තාත්තා අවුරුදු ගානක් ඔය ඉස්කෝලෙට පැද්දා උදේ හවස මහන්සිය බලන්නෙ නැතුව.

    අපිත් ඉතින් ඒ කාලේ ගෙවල් ගාව ඉස්කොල වලට ගියේ. ඒ කාලේ පුරුද්දක් තිබ්බා හැම වාරෙකම මුල ටීචර්ට මොකක්හරි තෑග්ගක් දෙන්න. අපිට ඉතින් සල්ලි තිබ්බෙ නෑ. මතක විදියට ගොඩක් වෙලාවට ලෙමන් පෆ් එකක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතලා ගිහින් දෙනවා. එදාට ඉතින් ටීචර්ට ගෙදර ගෙනියන්න තෑගි ගොඩයි. ඉතින් අපිත් ඕක දිහා බලන් ඉන්නවා. තෑගි එහෙම දුන්නේ නැත්තන් එයාලගෙ මූනවලුත් එච්චර හොඳ නෑ. ඒ නිසා ගොඩක් ලමයි මොනාහරි දෙනවා.

    එහෙම බලන් ඉන්නකොට යටි හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා අපේ තාත්තටත් ඔහොම මොනාහරි තෑගි ටිකක් හම්බෙලා අපිටත් රස බිස්කට් එහෙම කන්න හම්බෙයි කියලා. ඒත් දුක තියෙන්නෙ තාත්තා අයින් වෙනකන් කවදාවත් මුකුත්ම හම්බුනෙ නෑ. තාත්තා ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑ. හැමදාම ඉස්කෝලේ ගිහින් ඉගැන්නුවා. අම්මගේන් ඔය ගැන ඇහුවාම කිව්වෙ ඒ ලමයි ඉතින් දුප්පත් නිසා තාත්තා එයාලට මුකුත් ගෙන්න එපා කියලාලු තියෙන්නෙ කියලා. අපිටනම් ඉතින් මල. :P:P

    මේ කතාවෙන් ගන්න දෙයක්නම් නැතුව ඇති ශුවර් එකටම, ඒත් පොඩි කාලේ සීන් එකක් මතක් උන නිසා දැම්මා.
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ඉගෙනගත්ත අවුරුද්ද ඉවරවෙලා දුන්නට අවුලක් නෑ. සිංහල අවුරුද්දටයි බර්ත් ඩේ එකටයි අරකටයි මේකටයි කියලා තෑගි දෙන එක නම් පගාව දීමක්. ඕක තමයි ගොඩක් ඉස්කෝලවල එක එක ළමයිට එක එක හැන්දෙන් බෙදන්න ලොකුම හේතුව
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    කොහොමහරි තාත්තා ගෙමක් ගහල එකෙක්ව හොඳට OL පාස් කලා.
    එතකොට ෆේල් වෙච්ච අනිත් උන් ?
    ගේම ගැහුවෙ තාත්තනම් ගොඩක් උන් පාස් වෙන්න එපැයි. අර කොල්ලා ගේම ගහපු නිසා තමයි ඌ පාස්වෙලා තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඉගෙනගත්ත අවුරුද්ද ඉවරවෙලා දුන්නට අවුලක් නෑ. සිංහල අවුරුද්දටයි බර්ත් ඩේ එකටයි අරකටයි මේකටයි කියලා තෑගි දෙන එක නම් පගාව දීමක්. ඕක තමයි ගොඩක් ඉස්කෝලවල එක එක ළමයිට එක එක හැන්දෙන් බෙදන්න ලොකුම හේතුව

    අපි ඉස්කෝලෙ යනකොටත් එහෙමයි බන්. සල්ලි කාරයන්ගෙ ලමයින්ට ෆුල් සැලකිලි. ගිය ඉස්කෝලේ හොඳම රිසල්ට්ස් දාල නම කවදාවත් කැත නොකර හිටපු අපි වගේ එවුන්ට ඉතින් කුඩම්මාගෙ සැලකිලි තිබ්බේ. ඒ දවස්වල මාර දුකයි ඉතින්. ඒත් දැන්නම් ගානක් නෑ. මතක් වෙනකොට ඉතින් පොඩි සතුටකුත් යනවා කොහොමහරි ගොඩ ගියා නේද කියලා.

    එතකොට ෆේල් වෙච්ච අනිත් උන් ?
    ගේම ගැහුවෙ තාත්තනම් ගොඩක් උන් පාස් වෙන්න එපැයි. අර කොල්ලා ගේම ගහපු නිසා තමයි ඌ පාස්වෙලා තියෙන්නෙ.

    ඒවල බන් ඉගෙන ගන්න උන් නෑ. ඉස්කෝලේ එන උනුත් පිලිවෙලකට එන්නෙ නෑ. ඔය වගේ කීප දෙනෙක් තමා උනන්දුවක් තියන් ආවේ. ගොඩක් උන්ට සල්ලි නෑ. සෙරප්පු දාගෙන එන්නෙ. උන්ට ඉස්කෝලේ එන එකට වඩා ගෙදර වැඩක් කරන් ජීවිතේ ගැටගහන්න එක ලොකුයි.
    ------ Post added on Aug 4, 2024 at 6:55 PM

    nangige 5 wasare teachert dunne karot 24 malayak, panthiye ammala ektu wela. meki shishshathwe failuth ekka.

    අම්මෝ බන්. ශිශත්වේ පන්ති කියන්නේ ඉතින් දැන් කාලේ දෙවියන්ගෙ ලෙවල් එකට සැලකිලි හම්බෙන ගුරුවරු ඉන්න එකක් නේ.
    ------ Post added on Aug 4, 2024 at 6:56 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඔව් පොඩි කාලේ අපිත් මොනව හරි ගෙනියනවා .. අලුත් පන්තියකට දැම්මම අලුත් පන්තියේ ටීචර් ට . කේක් බිස්කට් වගේ දෙයක් තමයි .
    ලකුණු දාගන්න නෙවෙයි. .කවුද දුන්නේ කියලා මතකත් නෑ ටීචර් ට පලවෙනි දවසේ.
    මම ඔය වගේ තෑග්ගක් ගනිච්චා 3 වසරේ ඉදන් 4 වසරට පන්ති කඩන දවසේ. 3 වසරේ ටීචර් ව මට පේන්න බෑ . කිසි තේරුමක් නැති කම්මැලි පන්තියක්.
    4 වසර අලුත් පන්තියේ ටීචර් ට තමයි තෑග්ග අරන් ගියේ . කොහොම හරි පන්ති කඩන්න වෙලා ගියා. අපිව එක්ක ගියා වෙනම හෝල් එකකට පන්ති කැඩුවේ නෑ දවල් වෙනකන්.. ( ඒ වෙනකොට 3 වසර තිබ්බ බිල්ඩින් එකේ රෙපෙයාර් එකක් ) .

    එදා වැඩ නෑ . පන්ති කඩනක්න් අපි දගල දගල ඉන්නව.. ටීචර් ගෙන් හැමතිස්සෙම කොල්ලෝ අහනවා කීයටද පන්ති මාරු කරන්නේ කියලා.
    මේ ගෑනිට තරහ ගිහින් කිව්වා , "පන්ති මාරු කරන්නේ නෑ , 4 වසරේදීත් මමම තමයි ඉන්නේ කියලා." :angry:
    අපි හිතුවේ ඇත්ත කියලා. ඉතින් පන්තියේ ඔක්කොම උන් 4 වසර ටීචර් ට දෙන්න ගෙනාපු තෑගී ඔක්කොම ටික මෙයාට දීල වැන්දා ..
    ඊට ටික වෙලාවකට පස්සේ පන්ති කැඩුව . අපේ පන්තියේ හිටපු උන්ට අලුත් ටීචර්ලට දෙන්න මුකුත් නෑ .

    පරණ ටීචර් ට අලුත් ටීචර් ට තෑගී දෙකක් ගෙනාපු උනුත් ඔක්කොම අරයට දීල ඇවිත්. :lol: :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොඩි එකාගෙ මුල්ම පාසල් වසර ඉවර වෙනවා මේ සතියෙ. ඉතින් උගන්නපු ගුරුවරු 4ටයි (ලොකු එක්කෙනයි පොඩි 3යි) එයාලට උදව් කරපු ඇන්ටිලා 2ටයි සිකියුරිටි අංකල්ටයි තෑගි දෙන්න හිතුවා. ඕකට ඉතින් අදාල දේවල් ලෑස්ති කරද්දි පරන කතාවක් මතක් උනා.

    අපේ තාත්තත් ටීචර් කෙකෙන්. රස්සාවක් නැති කාලේ 1990 ගනන්වල හද්ද ඩොටේ ඉස්කොලෙකට කොහොමහරි පත්වීමක් සෙට් උනා. ඉතින් හැමදාම උදේ 530ට පිටත් වෙලා යන්න ආයි එන්නේ හවස 5ට 530ට විතර. ඒ ඉස්කෝලවල ලමයි ඉගෙන ගන්නවා අඩුයි. හෙන දුප්පත්. කොහොමහරි තාත්තා ගෙමක් ගහල එකෙක්ව හොඳට OL පාස් කලා. දැන් ඒ ලමයා මොනා කරනවද දන්නේ නෑ. කොහොමහරි කොච්චර අමාරු උනත් තාත්තා අවුරුදු ගානක් ඔය ඉස්කෝලෙට පැද්දා උදේ හවස මහන්සිය බලන්නෙ නැතුව.

    අපිත් ඉතින් ඒ කාලේ ගෙවල් ගාව ඉස්කොල වලට ගියේ. ඒ කාලේ පුරුද්දක් තිබ්බා හැම වාරෙකම මුල ටීචර්ට මොකක්හරි තෑග්ගක් දෙන්න. අපිට ඉතින් සල්ලි තිබ්බෙ නෑ. මතක විදියට ගොඩක් වෙලාවට ලෙමන් පෆ් එකක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතලා ගිහින් දෙනවා. එදාට ඉතින් ටීචර්ට ගෙදර ගෙනියන්න තෑගි ගොඩයි. ඉතින් අපිත් ඕක දිහා බලන් ඉන්නවා. තෑගි එහෙම දුන්නේ නැත්තන් එයාලගෙ මූනවලුත් එච්චර හොඳ නෑ. ඒ නිසා ගොඩක් ලමයි මොනාහරි දෙනවා.

    එහෙම බලන් ඉන්නකොට යටි හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා අපේ තාත්තටත් ඔහොම මොනාහරි තෑගි ටිකක් හම්බෙලා අපිටත් රස බිස්කට් එහෙම කන්න හම්බෙයි කියලා. ඒත් දුක තියෙන්නෙ තාත්තා අයින් වෙනකන් කවදාවත් මුකුත්ම හම්බුනෙ නෑ. තාත්තා ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑ. හැමදාම ඉස්කෝලේ ගිහින් ඉගැන්නුවා. අම්මගේන් ඔය ගැන ඇහුවාම කිව්වෙ ඒ ලමයි ඉතින් දුප්පත් නිසා තාත්තා එයාලට මුකුත් ගෙන්න එපා කියලාලු තියෙන්නෙ කියලා. අපිටනම් ඉතින් මල. :P:P

    මේ කතාවෙන් ගන්න දෙයක්නම් නැතුව ඇති ශුවර් එකටම, ඒත් පොඩි කාලේ සීන් එකක් මතක් උන නිසා දැම්මා.
    ඕකුන්ට කිසිම දෙයක් දෙන්න එපා බන්. රජයේ නම් කොහොමටවත් දෙන්න එපා. ඒකට තමයි පඩියක් ගෙවන්නේ. තෑගි නොදෙන ළමයින්ට, උන්ගෙ දෙමව්පියන්ට මාර විදියට හින්ට් ගහන්න, රිද්දන්න පුරුදු වෙනව. උන්ට ඉස්කෝලෙත් එපා කරවනවා.

    ඒක නිසා දෙන්ඩ එපා බන්. හරිම නරක ආදර්ශයක්. ගුරුවරු කියන්නේ මම දැකපු නරකම වෘත්තිකයො සෙට් එකක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕව නවත්තන්න ඕනෙ
    දෙමාපියන්ට අමතර බරක්

    එකක් උන් හැම එකාගෙනම් බලාපොරොත්තු වෙනව ( කොච්චර නැ කිවත් )
    අනික , දුප්පත් පවුල් වල ලමයින්ට පසුබෑමක් වෙනව

    කොහෙන්ද මන්ද මේ අනවශ්‍ය පූර්වාදර්ශ ආවෙ
    අපි ඔහොම දුන්නෙ නැ
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    අපි ඉස්කෝලෙ යනකොටත් එහෙමයි බන්. සල්ලි කාරයන්ගෙ ලමයින්ට ෆුල් සැලකිලි. ගිය ඉස්කෝලේ හොඳම රිසල්ට්ස් දාල නම කවදාවත් කැත නොකර හිටපු අපි වගේ එවුන්ට ඉතින් කුඩම්මාගෙ සැලකිලි තිබ්බේ. ඒ දවස්වල මාර දුකයි ඉතින්. ඒත් දැන්නම් ගානක් නෑ. මතක් වෙනකොට ඉතින් පොඩි සතුටකුත් යනවා කොහොමහරි ගොඩ ගියා නේද කියලා.
    ඔව් මං ප්‍රයිමරි ගියපු එකෙත් හිටපු ගුරුවරු සෑහෙන්න වෙනස්කම් කරා උන්ට පුද පඬුරු දෙන්න බැරිවුණ ළමයිට. එක ගෑනියෙක්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවෙ නෑ කියල මටත් වෙනස්කම් කරා. කොහොමහරි ශිෂ්‍යත්වෙ ගොඩගිහින් 6 වසරට හොඳ ඉස්කෝලයක් සෙට් වුණා. ඒකෙන් නම් ඔය බයිලා නෑ ගුරුවරුන්ට තෑගි දෙන්න බෑ. බුලත් දීල වඳින්න විතරයි පුලුවන්. ඒකෙ එක එක ලෙවල්වල ළමයි එනවා ලොකු වෙනසක් නෑ වැඩිය ෆේවරේශන් නෑ නියමයි
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඕකුන්ට කිසිම දෙයක් දෙන්න එපා බන්. රජයේ නම් කොහොමටවත් දෙන්න එපා. ඒකට තමයි පඩියක් ගෙවන්නේ. තෑගි නොදෙන ළමයින්ට, උන්ගෙ දෙමව්පියන්ට මාර විදියට හින්ට් ගහන්න, රිද්දන්න පුරුදු වෙනව. උන්ට ඉස්කෝලෙත් එපා කරවනවා.

    ඒක නිසා දෙන්ඩ එපා බන්. හරිම නරක ආදර්ශයක්. ගුරුවරු කියන්නේ මම දැකපු නරකම වෘත්තිකයො සෙට් එකක්.
    එකගයි... ටියුෂන් නොකරන අය පට්ටම ගතානුගතික, ටොක්සික් සෙට් එකක්. ටියුෂන් කරන අය වෙනම විදියක ටොක්සික් සෙට් එකක්.... මේ දෙගොල්ලෝ අපි ජිවත් වෙන මිහි තලයෙමද ඉන්නේ කියල හිතෙනවා වෙලාවකට... කරුමෙකට හරි බැදගත්තොත් විනාසයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ කතාවෙන් ගන්න දෙයක් නැත්තේ නෑ බං. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න රටේ දරුවෝ මංකොල්ල කෑවේ නැති සුපිරි තාත්තා කෙනෙක් ගැන කතාවක් ඔය තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඔව් පොඩි කාලේ අපිත් මොනව හරි ගෙනියනවා .. අලුත් පන්තියකට දැම්මම අලුත් පන්තියේ ටීචර් ට . කේක් බිස්කට් වගේ දෙයක් තමයි .
    ලකුණු දාගන්න නෙවෙයි. .කවුද දුන්නේ කියලා මතකත් නෑ ටීචර් ට පලවෙනි දවසේ.
    මම ඔය වගේ තෑග්ගක් ගනිච්චා 3 වසරේ ඉදන් 4 වසරට පන්ති කඩන දවසේ. 3 වසරේ ටීචර් ව මට පේන්න බෑ . කිසි තේරුමක් නැති කම්මැලි පන්තියක්.
    4 වසර අලුත් පන්තියේ ටීචර් ට තමයි තෑග්ග අරන් ගියේ . කොහොම හරි පන්ති කඩන්න වෙලා ගියා. අපිව එක්ක ගියා වෙනම හෝල් එකකට පන්ති කැඩුවේ නෑ දවල් වෙනකන්.. ( ඒ වෙනකොට 3 වසර තිබ්බ බිල්ඩින් එකේ රෙපෙයාර් එකක් ) .

    එදා වැඩ නෑ . පන්ති කඩනක්න් අපි දගල දගල ඉන්නව.. ටීචර් ගෙන් හැමතිස්සෙම කොල්ලෝ අහනවා කීයටද පන්ති මාරු කරන්නේ කියලා.
    මේ ගෑනිට තරහ ගිහින් කිව්වා , "පන්ති මාරු කරන්නේ නෑ , 4 වසරේදීත් මමම තමයි ඉන්නේ කියලා." :angry:
    අපි හිතුවේ ඇත්ත කියලා. ඉතින් පන්තියේ ඔක්කොම උන් 4 වසර ටීචර් ට දෙන්න ගෙනාපු තෑගී ඔක්කොම ටික මෙයාට දීල වැන්දා ..
    ඊට ටික වෙලාවකට පස්සේ පන්ති කැඩුව . අපේ පන්තියේ හිටපු උන්ට අලුත් ටීචර්ලට දෙන්න මුකුත් නෑ .

    පරණ ටීචර් ට අලුත් ටීචර් ට තෑගී දෙකක් ගෙනාපු උනුත් ඔක්කොම අරයට දීල ඇවිත්. :lol: :rofl:

    ඔය වගේ තව මංකොල්ල කෑමක් තමා ලමා පොල කියන එක. මට මතකයි ගුටි කන්න බයට ගෙදරින් බඩු උස්සන් ආවම ගුරුවරු සෙට් එක ඒ ටික කුනුකොල්ලෙට අරන් ගෙදර යනවා.

    ඕකුන්ට කිසිම දෙයක් දෙන්න එපා බන්. රජයේ නම් කොහොමටවත් දෙන්න එපා. ඒකට තමයි පඩියක් ගෙවන්නේ. තෑගි නොදෙන ළමයින්ට, උන්ගෙ දෙමව්පියන්ට මාර විදියට හින්ට් ගහන්න, රිද්දන්න පුරුදු වෙනව. උන්ට ඉස්කෝලෙත් එපා කරවනවා.

    ඒක නිසා දෙන්ඩ එපා බන්. හරිම නරක ආදර්ශයක්. ගුරුවරු කියන්නේ මම දැකපු නරකම වෘත්තිකයො සෙට් එකක්.
    ඕව නවත්තන්න ඕනෙ
    දෙමාපියන්ට අමතර බරක්

    එකක් උන් හැම එකාගෙනම් බලාපොරොත්තු වෙනව ( කොච්චර නැ කිවත් )
    අනික , දුප්පත් පවුල් වල ලමයින්ට පසුබෑමක් වෙනව

    කොහෙන්ද මන්ද මේ අනවශ්‍ය පූර්වාදර්ශ ආවෙ
    අපි ඔහොම දුන්නෙ නැ

    ඔව් මං ප්‍රයිමරි ගියපු එකෙත් හිටපු ගුරුවරු සෑහෙන්න වෙනස්කම් කරා උන්ට පුද පඬුරු දෙන්න බැරිවුණ ළමයිට. එක ගෑනියෙක්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවෙ නෑ කියල මටත් වෙනස්කම් කරා. කොහොමහරි ශිෂ්‍යත්වෙ ගොඩගිහින් 6 වසරට හොඳ ඉස්කෝලයක් සෙට් වුණා. ඒකෙන් නම් ඔය බයිලා නෑ ගුරුවරුන්ට තෑගි දෙන්න බෑ. බුලත් දීල වඳින්න විතරයි පුලුවන්. ඒකෙ එක එක ලෙවල්වල ළමයි එනවා ලොකු වෙනසක් නෑ වැඩිය ෆේවරේශන් නෑ නියමයි

    මේකයි සීන් එක. පොඩි එකා lyceum nursery යන්නෙ. ඕකේ ඉතින් සල්ලි කාරයෝ ඉඳන් සල්ලි කොහෙන්හරි හොයන් පොඩි එකාගෙ english හදන්න ඕනා කියලා එවන උනුත් ඉන්නවා.

    මගේ තව පොඩි ප්‍රතිපත්තියක් තියෙනව. පොඩි එකාට සලකන ඕන එකෙක්ට මම සලකනවා.

    උඹල කියන කතාව මට තේරෙනවා. ඒත් පහුගිය අවුරුදු ගානේ මට තේරුන දේ තමා ලෝකෙ හදන්න අපිට බෑ. ලොකේ හදන්න ගිහින් අපේ පොඩි එකාගේ හිත රිදෙන දේවල් වලට මූන දෙන්න තල්ලු කරන්නත් මට බෑ. ඉතින් මට පුලුවන් නිසා මම ඔය වගේ දේවල් (තෑගි දෙන එක) කරනව. සමහර විට ඒ නිසා පොඩි එකාට සැලකිල්ල වැඩි ඇති. නොකරන අයට අඩු ඇති. ඒත් ඉතින් මට ලොකේ හැම ප්‍රශ්නෙම විසඳන්න බෑනේ.

    සෙල්ෆිශ් වගේ පෙනුනට ඉතින් කියන්න තියෙන්නෙ The world isn't fair කියලා තමා.

    ------ Post added on Aug 4, 2024 at 9:09 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අපි ඉස්කෝලෙ යනකොටත් එහෙමයි බන්. සල්ලි කාරයන්ගෙ ලමයින්ට ෆුල් සැලකිලි. ගිය ඉස්කෝලේ හොඳම රිසල්ට්ස් දාල නම කවදාවත් කැත නොකර හිටපු අපි වගේ එවුන්ට ඉතින් කුඩම්මාගෙ සැලකිලි තිබ්බේ. ඒ දවස්වල මාර දුකයි ඉතින්
    eh? so like you getting the revenge? :frown:
    if the school international AKA filled with rich kids, i aint blaming you. otherwise... aaargh:growl:
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තෑගි නම් නවත්තන්න ඕන. ළමයිට විවිද විදියට ටීචර්ල සලකන්නෙ. දුප්පත් උන්ට වෙන විදියක් තියෙන ළමයිට වෙන විදියක්. පව් එහෙම උනාම දුප්පත් ළමයි මානසිකව වැටෙනව. ඉගෙනීමත් අවුල් කරගන්නව.
     
    • Like
    Reactions: NRTG and ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    eh? so like you getting the revenge? :frown:
    if the school international AKA filled with rich kids, i aint blaming you. otherwise... aaargh:growl:

    මේකයි සීන් එක. පොඩි එකා lyceum nursery යන්නෙ. ඕකේ ඉතින් සල්ලි කාරයෝ ඉඳන් සල්ලි කොහෙන්හරි හොයන් පොඩි එකාගෙ english හදන්න ඕනා කියලා එවන උනුත් ඉන්නවා.

    මගේ තව පොඩි ප්‍රතිපත්තියක් තියෙනව. පොඩි එකාට සලකන ඕන එකෙක්ට මම සලකනවා.

    උඹල කියන කතාව මට තේරෙනවා. ඒත් පහුගිය අවුරුදු ගානේ මට තේරුන දේ තමා ලෝකෙ හදන්න අපිට බෑ. ලොකේ හදන්න ගිහින් අපේ පොඩි එකාගේ හිත රිදෙන දේවල් වලට මූන දෙන්න තල්ලු කරන්නත් මට බෑ. ඉතින් මට පුලුවන් නිසා මම ඔය වගේ දේවල් (තෑගි දෙන එක) කරනව. සමහර විට ඒ නිසා පොඩි එකාට සැලකිල්ල වැඩි ඇති. නොකරන අයට අඩු ඇති. ඒත් ඉතින් මට ලොකේ හැම ප්‍රශ්නෙම විසඳන්න බෑනේ.

    සෙල්ෆිශ් වගේ පෙනුනට ඉතින් කියන්න තියෙන්නෙ The world isn't fair කියලා තමා.

    තෑගි නම් නවත්තන්න ඕන. ළමයිට විවිද විදියට ටීචර්ල සලකන්නෙ. දුප්පත් උන්ට වෙන විදියක් තියෙන ළමයිට වෙන විදියක්. පව් එහෙම උනාම දුප්පත් ළමයි මානසිකව වැටෙනව. ඉගෙනීමත් අවුල් කරගන්නව.

    ලෝකේ වෙනස් කරන්න බෑ මචන්. උඹට තීරනය කරන්න වෙනවා ඉන්න ඕක්කොම් ලමයි වෙනුවෙන් උඹේ ලමයගෙ සතුටට ප්‍රශ්න වෙන දේවල් කරනවද? නැත්තන් උඹේ ලමයගෙ සතුට උඹ prioritise කරනවද කියලා. මම හැම තිස්සෙම ගන්නෙ දෙවනි එක.
    ------ Post added on Aug 4, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: NRTG and Amith0424