Random කතා - ජීවිත කාලේම ඉස්කෝලෙ යන උන්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    මොනවද මේ මුන්ගෙ විලිලැජ්ජ නැති වැඩ.
    අප්පට හිkenna cringey 🤮🤮

    ඔය වෙලාවෙ එයාපෝට් එකේ හිටියොත් හැංගෙන්න හිතෙනවා ලැජ්ජාවට. මොනවද යකෝ මේ ළදරු මානසිකයො 😹😹

    ඊළඟට දම් රැජිණ වගේ ලොරි බස් එකක් හදලා ඕක කරානං හරි.

    #දම්රැජිණඑයාලයාන්වර්ෂන් 🫢
    Ladaru manasika newe.owa tama social attractions.dan balapan ohoma ekak unama genu lamai inna ammala marenawa oya wage school ekakata giya ekekta kello kasada bandanna
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    People love being inclusive; I mean, belong to some clan or race, etc. The school is a clan. They express their inclusiveness by showing off their school badge, shirt, tie, etc. I'd felt guilty because I use all of them. This has some benefits, including creating and maintaining connections.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    Ladaru manasika newe.owa tama social attractions.dan balapan ohoma ekak unama genu lamai inna ammala marenawa oya wage school ekakata giya ekekta kello kasada bandanna

    ඒවගේම නූගත් අඩුකුලේ උන්ම තමා එහෙම මැරෙනව ඇත්තෙ. අපිට නං දැක්කම පුකෙන් හිනා යන්නෙ. 😹😹

    උබට හිතෙන්නෙ නැද්ද ඕකත් දම්රැජිණෙ නැගල සද්ද දාන් යන උන් වගේමයි කියලා. විලි ලැජ්ජයි බන් අම්මපා. 🤮
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රෝයල් තෝමියන් OB උන් සෙට්වෙලා swinger පාටීස් දානවා. කොල්ලො ගහනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    ඒවගේම නූගත් අඩුකුලේ උන්ම තමා එහෙම මැරෙනව ඇත්තෙ. අපිට නං දැක්කම පුකෙන් හිනා යන්නෙ. 😹😹

    උබට හිතෙන්නෙ නැද්ද ඕකත් දම්රැජිණෙ නැගල සද්ද දාන් යන උන් වගේමයි කියලා. විලි ලැජ්ජයි බන් අම්මපා. 🤮
    Gu wedak tamai.cringe.but school attarctiveness eka tiyaganna owa karanne.dam rajina unta connections nane ban.rou tho unta ona tanaka connections tiyenawane
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Ow uda inne okoma ehema aya.itin badge eka gahan yankota lankawe polciyen wath case ne.eka giya ekekta tama terenne

    මේ කොමෙන්ට් එක දැක්කම නිකමට පරණ කතාවක් මතක් උනා. වාහනේ badge ගහලා පොලීසියෙන් නතර නොනරන ටයිප් එකේ වාහනත් මම පාවිච්චි කරලා තියෙනවා දෙතුන් පාරක් වගේ. 😁
    ඒවා වල windshield එකේ පැත්තක්ම රජයේ එක එක badge වලින් වහල තියෙන්නේ. දවසක් යාලුවෝ සෙට් එකක් එක්ක කටුකුරුන්දේ රේස් බලන්න ගියා ඔහොම එකක. පරක්කු වෙලා එලියට බැස්ස නිසා වාහනේ තියෙන siren horn එක දාල, double සිග්නල් දාගෙන ගියෙ. traffic light එකක නතර කරපු ගමන් ඒ හරියේ ඉන්න පොලිස් කාරයෝ දුවගෙන ඇවිල්ලා අහනවා මොන පැත්තටද යන්නෙ කියල. උට අතින් යන පැත්ත පෙන්නුවම උන් සෙට් එක දුවගෙන ගිහින් අනෙත් පැති වහලා අපිට යන්න දෙනවා.

    එව්වයි මෙව්වයි තනිකර දෙකක් බ්‍රෝ. 😁
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    8a04a53f915eed6b6b5ce4b8a826f7b3.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    මේ කොමෙන්ට් එක දැක්කම නිකමට පරණ කතාවක් මතක් උනා. වාහනේ badge ගහලා පොලීසියෙන් නතර නොනරන ටයිප් එකේ වාහනත් මම පාවිච්චි කරලා තියෙනවා දෙතුන් පාරක් වගේ. 😁
    ඒවා වල windshield එකේ පැත්තක්ම රජයේ එක එක badge වලින් වහල තියෙන්නේ. දවසක් යාලුවෝ සෙට් එකක් එක්ක කටුකුරුන්දේ රේස් බලන්න ගියා ඔහොම එකක. පරක්කු වෙලා එලියට බැස්ස නිසා වාහනේ තියෙන siren horn එක දාල, double සිග්නල් දාගෙන ගියෙ. traffic light එකක නතර කරපු ගමන් ඒ හරියේ ඉන්න පොලිස් කාරයෝ දුවගෙන ඇවිල්ලා අහනවා මොන පැත්තටද යන්නෙ කියල. උට අතින් යන පැත්ත පෙන්නුවම උන් සෙට් එක දුවගෙන ගිහින් අනෙත් පැති වහලා අපිට යන්න දෙනවා.

    එව්වයි මෙව්වයි තනිකර දෙකක් බ්‍රෝ. 😁
    Dekak newe ban ekak.dekama social status abuse.badge gahan yana ekata watina eka uba siren dagena giya wage.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    Gu wedak tamai.cringe.but school attarctiveness eka tiyaganna owa karanne.dam rajina unta connections nane ban.rou tho unta ona tanaka connections tiyenawane

    බංකොළොත් රටවල් වල දේවල් තමා.
    ඔය ඉස්කෝල වලින් අැවිත් රට බංකොළොත් කර කර තියාගන්නෙ ඕවටත් එක්ක වෙන්න අැති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    බංකොළොත් රටවල් වල දේවල් තමා.
    ඔය ඉස්කෝල වලින් අැවිත් රට බංකොළොත් කර කර තියාගන්නෙ ඕවටත් එක්ක වෙන්න අැති.
    Ewa unata balapanko sponsor karala tiyenne ausi inna lawyersla neda
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි

    මම හිතුවේ ආනන්ද නාලන්ද උන් තමයි ක්‍රින්ජ් සීන් එකේ උඩින්ම ඉන්නේ කියලා අද රෝයි තෝ වෙනම ලේවල් එකක් ඇචීව් කරලා
    ------ Post added on Mar 3, 2024 at 4:15 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අඩෝ මේක ලංකාවට විතරක් අදාල දෙයක්ද? නැත්තන් වෙන රටවලත් මේවගේ සීන් තියෙනවද? වාහන ගත්තත් ස්කුල් බැජ් එක ගහන් යනවා, කඩෙට ගියත් ස්කුල් ටිශර්ට් එක නැත්තන් කැම්පස් ටීශර්ට් එක ගහන් යනවා. කොටින්ම අවුරුදු 13න් එහාට ඉස්කෝලෙම ඇලිල ඉන්න සීන් එකක්.

    මමනම් හිතන්නේ තමුන් ජීවිතේ ජයගත්ත කියන එකට හොදම සාධකයක් තමා.

    "මම ගියෙත් අහවල් ඉස්කෝලෙට" කියනවට වඩා "අහවලා ගියෙත් මේ ඉස්කෝලෙට තමා" කියන ලෙවල් එකට එන එක.

    මූව උබ දන්නවාද? ඕකේ දෙපැත්තක් තියනවා. සමහර එවුන්ට ඉස්කෝලේ උන් සෙට් වෙන chance එකක් නේ ඕක. සමහර උන් නම් හීන මානෙට ලෝකෙට පේන්න බොරු school කැටයම්.
    මේ post එක දාපු එකා නම් අපතයෙක් නෙමෙයි. ඕකගේ family එකම maths bio island rank.

    මොනවද මේ මුන්ගෙ විලිලැජ්ජ නැති වැඩ.
    අප්පට හිkenna cringey 🤮🤮

    ඔය වෙලාවෙ එයාපෝට් එකේ හිටියොත් හැංගෙන්න හිතෙනවා ලැජ්ජාවට. මොනවද යකෝ මේ ළදරු මානසිකයො 😹😹

    ඊළඟට දම් රැජිණ වගේ ලොරි බස් එකක් හදලා ඕක කරානං හරි.

    #දම්රැජිණඑයාලයාන්වර්ෂන් 🫢
    R.. O... Y... A... L ... එකක් දාන්න ඇති නේද airport එකේ. ගැම්ම ආහ්.. 🤣🤣
    ------ Post added on Mar 3, 2024 at 4:20 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි

    මම හිතුවේ ආනන්ද නාලන්ද උන් තමයි ක්‍රින්ජ් සීන් එකේ උඩින්ම ඉන්නේ කියලා අද රෝයි තෝ වෙනම ලේවල් එකක් ඇචීව් කරලා
    ------ Post added on Mar 3, 2024 at 4:15 PM
    Me inne discadeth etana

    420301009_10232523200204907_287688665358231852_n.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපි හැමෝම ගෝත්‍රිකයි එක එක මට්ටම් වලින්. ලංකාවේ ඉස්කෝලෙන් එළියට ඇවිත් ඉස්කෝලෙ කරේ තියන් යන එකත් එහෙම තමයි. ඕවා ඉන්න රටට සාපෙක්ෂව තමයි, ලංකාවෙදි Royal එකට යන්න හම්බවෙනවා කියන එකත් සාපේක්ෂව වරප්‍රසාදයක් පිටරටක කෙනෙක්‍ට ඒ රටේ හොඳ university එකකට යන්න හම්බවෙනවා වගේ. එහෙම නෑ කොයි ඉස්කෝලෙත් එකයි කියලා කියන අය ළමයාව ගේ ළඟ තියෙන ප්‍රසිද්ධ නැති ඉස්කෝලෙට දාන්න දඟලන්නෙ නෑනෙ

    ඔය ජාතිය ආගම රට ඉස්කෝලෙ රස්සාව දේශපාලන පක්ෂ වගේ මොනවාටහරි බෙදිලා ඒවා කරේ තියන් ඉන්න හැමෝම මෝඩයි කියලා තමයි මට දැනෙන්නෙ, හැබැයි එහෙම නොවුණා නම් ලෝකෙ හරිම boring තැනක් වෙලා කිසිම දේක progress එකක් තියෙන එකකුත් නෑ.

    කාටවත් කරදරයක් ( පාරෙ මිනිස්සුන්ට් යන්න බැරිවෙන්න තියෙන big match parade වගේ) නොකර කවුරු මොන ආතල් එක ගත්තාත් අවුලක් නෑ ඉතින්.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Ds wage ewa nan wedak ne royal tho nan status ekak tiyenawa.owa maintain karanne hethuwak athuwa.owa nethi unoth lankawe school ekata status nethi wenawa.

    all are the same bn. They are all school badges. I’m a thomian.
     
    • Like
    Reactions: shenat