LOL cringe deyak point out kalama koheda ban "tarahak pirimahanawa" wenneadala nane.uba tarahak ne pirimahaganne
LOL cringe deyak point out kalama koheda ban "tarahak pirimahanawa" wenneadala nane.uba tarahak ne pirimahaganne
Cringe ekata wada ube tarahak tiyenawa kiyala penawaLOL cringe deyak point out kalama koheda ban "tarahak pirimahanawa" wenne
LOL ohoma hithan badge eka wahane gahan palayanCringe ekata wada ube tarahak tiyenawa kiyala penawa
School ekakata giya eka arenna wena deyak nathi un tama ban haminenna hadanne.Oya wagema thread ekak mamath daala gon huttek maath ekka ambaneka aragatta ban
වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?
What happen during school for you to hate it?Argh... I went to one of the most respected schools in Kandy
Fuck 'em. I've always hated schools, and I always will.
Just last January, I sat for A Levels. The very next day, I did throw away school badge, uniforms, tie – all of it
I was active in a few societies and clubs, but I never bothered with batch parties or big matches.
Finally, after 13 damn years, I'm free.
![]()
duken wunath meka siraEhema gahan yanne ona tanaka status eka hambena hinda.roy or tho kivva gaman ona tanaka salakanwa.okoma wage companies wala ceo inne un.kohe unath ona top places wala inne un connections tiyenawa
Padakkam nam kamakne kiyapan. Karapu service ekata life time dena deyak neh. Anika namata issara akuru tika watenawane PhD wage.ගොඩක් උන් මේක ගැන ටෝක්ස් දීල තිබ්බ, ඇත්තටම මොකද්ද බන් ඕකේ අවුල? උන්, උන්ගේ සල්ලි වලින් ගන්න ආතල් එකක් නේ.
තමන්ට තියෙනදේ, ලොකුයි කියල හිතෙදේ ප්‍රදර්ශනය කරන එක නම් සාමාන්‍ය මිනිස් ගතියක් නේ. උබලට මතකද අපිට හිටිය හමුදාවේ පදක්කම් කැශුවල් ශර්ට් එකක ගහන් එන ජනාධිපති කෙනෙක්?
ඕක මෙහෙමයි බන්. උබ සාමන්‍ය ඉස්කොලයකුයි රෝයල් එකෙයි එකම වෙනස නම විතරක් කියලා හිතුවොත් තමයි ඔහොම වෙන්නේ.Padakkam nam kamakne kiyapan. Karapu service ekata life time dena deyak neh. Anika namata issara akuru tika watenawane PhD wage.
But yako school ekakata giya paara ohoma gobba show daana eka tikak cringe nadda ban? school ekakata yana eka basicma deyak newida?
Uba ds neda?ඕක මෙහෙමයි බන්. උබ සාමන්‍ය ඉස්කොලයකුයි රෝයල් එකෙයි එකම වෙනස නම විතරක් කියලා හිතුවොත් තමයි ඔහොම වෙන්නේ.
උන්ගේ ඉස්කෝලෙට මොනව උනත් history එකක් legacy එකක් තියනව. උන්ට උන්ගේ ඉස්කෝලේ ගැන pride එකක් තියනව ඉස්කෝලේ කාලේ experience එකත් එක්ක .. royal එකට විතරක් නෙවෙයි තව ලංකාවේ ඉස්කෝල තියනව ඒ වගේ. කොලබ , නුවර , ගාල්ල ඔය වගේ ඉස්කෝල තියනව. එක එක ඉස්කෝල වල වෙනස් කල්චර් තියෙන්නේ..
ඔය ඉස්කෝල අනිත් ඉස්කෝල වලට වඩා පහසුකම් maintain කරගෙන දියුණු මට්ටමක ඉන්නේ ඔන්න ඔය ඉස්කෝලෙන් අයින් උනත් ඉස්කෝලේ pride එක කරේ තියන් ඉන්න උන් නිසා මොනව උනත්. OB නිසා. උන්ට ඕනෑතරම සල්ලි එනව මොනදේ කරන්න ගියත්.
තමන්ගේ ඉස්කෝලේ ගැන කැක්කුමක් නැති උන් ඉන්න ඉස්කෝලෙක හොද OB එකක් නෑ . උන්ට මේ තරම් පහසුකම් නෑ . OB වලින් තමයි ඔය ගොඩක් ඉස්කෝල වල ගේම ගහන්නේ ලංකාව වගේ රටක. ආණ්ඩුවෙන් කරන ලොකු දෙයක් නෑ ....
බිග් මැච් නම් ක්‍රිකට් ම නෙවෙයි. ඔය කට්ටියට සෙට් වෙන්න හම්බෙන හොද චාන්ස් එකක් . ක්‍රිකට් එක නිකන් මැද play වෙන එකක් විතරයි.
නිකමට හිතපන් ලංකාවේ දුෂ්කර පාසල් තියනව කිසි දියුණුවක් නැති ආණ්ඩු වලිනුත් මුකුත් නොකරන්. ඔය ඉස්කෝල වල ඉගෙන ගත්ත උන්ටත් තමන්ගේ ඉස්කෝලේ ගැන pride එකක් තිබ්බනම් , උන් එලියට ගිහින් අඩුම ගානේ තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ඒ තත්වෙන් ගොඩ ගන්නවා ආණ්ඩුවට ඕන මගුලක් කරගනින් කියලා.. එකේ benifit එක එන්නේ ඉස්සරහට ඉස්කෝලෙට එන ළමයින් ට ... උන්ට එහෙම ඉස්කෝලේ ගැන හැගීමක් එකක් නැති නිසා ඉස්කෝලේ තිබ්බත් එකයි නැතත් එකයි කියන මට්ටමේ ඉන්නේ.
ඒ වගේ ඉස්කෝලත් එක්ක මුන්ගේ ඉස්කෝලේ comapre කරල මුන්ට පිස්සු නාකි වෙලත් ඉස්කෝලේ ඔලුවේ තියාගෙන කියල අපි එළියේ ඉදන් කිව්වට වැඩක් නෑ . ඔය උන්ගේ ආතල් එක පිට ඉදන් බලන එකකට cringe වගේ පෙනුනට , උන්ට ඉස්කෝලෙන් මොකක් හරි විශේෂ දෙයක් ජීවිතේට ලැබුන නිසා නේ උන්ට ඉස්කෝලේ ගැන ඔහොම හිත්නේන්න්නේ.. ඒක ඉතින් ඕකට ගිහින්ම බලන්න ඕනේ මම නම් කියන්නේ.
මම නම් රෝයල් නෙවෙයි.![]()
Ds wage ewa nan wedak ne royal tho nan status ekak tiyenawa.owa maintain karanne hethuwak athuwa.owa nethi unoth lankawe school ekata status nethi wenawa.
ඕක මෙහෙමයි බන්. උබ සාමන්‍ය ඉස්කොලයකුයි රෝයල් එකෙයි එකම වෙනස නම විතරක් කියලා හිතුවොත් තමයි ඔහොම වෙන්නේ.
උන්ගේ ඉස්කෝලෙට මොනව උනත් history එකක් legacy එකක් තියනව. උන්ට උන්ගේ ඉස්කෝලේ ගැන pride එකක් තියනව ඉස්කෝලේ කාලේ experience එකත් එක්ක .. royal එකට විතරක් නෙවෙයි තව ලංකාවේ ඉස්කෝල තියනව ඒ වගේ. කොලබ , නුවර , ගාල්ල ඔය වගේ ඉස්කෝල තියනව. එක එක ඉස්කෝල වල වෙනස් කල්චර් තියෙන්නේ..
ඔය ඉස්කෝල අනිත් ඉස්කෝල වලට වඩා පහසුකම් maintain කරගෙන දියුණු මට්ටමක ඉන්නේ ඔන්න ඔය ඉස්කෝලෙන් අයින් උනත් ඉස්කෝලේ pride එක කරේ තියන් ඉන්න උන් නිසා මොනව උනත්. OB නිසා. උන්ට ඕනෑතරම සල්ලි එනව මොනදේ කරන්න ගියත්.
තමන්ගේ ඉස්කෝලේ ගැන කැක්කුමක් නැති උන් ඉන්න ඉස්කෝලෙක හොද OB එකක් නෑ . උන්ට මේ තරම් පහසුකම් නෑ . OB වලින් තමයි ඔය ගොඩක් ඉස්කෝල වල ගේම ගහන්නේ ලංකාව වගේ රටක. ආණ්ඩුවෙන් කරන ලොකු දෙයක් නෑ ....
බිග් මැච් නම් ක්‍රිකට් ම නෙවෙයි. ඔය කට්ටියට සෙට් වෙන්න හම්බෙන හොද චාන්ස් එකක් . ක්‍රිකට් එක නිකන් මැද play වෙන එකක් විතරයි.
නිකමට හිතපන් ලංකාවේ දුෂ්කර පාසල් තියනව කිසි දියුණුවක් නැති ආණ්ඩු වලිනුත් මුකුත් නොකරන්. ඔය ඉස්කෝල වල ඉගෙන ගත්ත උන්ටත් තමන්ගේ ඉස්කෝලේ ගැන pride එකක් තිබ්බනම් , උන් එලියට ගිහින් අඩුම ගානේ තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ඒ තත්වෙන් ගොඩ ගන්නවා ආණ්ඩුවට ඕන මගුලක් කරගනින් කියලා.. එකේ benifit එක එන්නේ ඉස්සරහට ඉස්කෝලෙට එන ළමයින් ට ... උන්ට එහෙම ඉස්කෝලේ ගැන හැගීමක් එකක් නැති නිසා ඉස්කෝලේ තිබ්බත් එකයි නැතත් එකයි කියන මට්ටමේ ඉන්නේ.
ඒ වගේ ඉස්කෝලත් එක්ක මුන්ගේ ඉස්කෝලේ comapre කරල මුන්ට පිස්සු නාකි වෙලත් ඉස්කෝලේ ඔලුවේ තියාගෙන කියල අපි එළියේ ඉදන් කිව්වට වැඩක් නෑ . ඔය උන්ගේ ආතල් එක පිට ඉදන් බලන එකකට cringe වගේ පෙනුනට , උන්ට ඉස්කෝලෙන් මොකක් හරි විශේෂ දෙයක් ජීවිතේට ලැබුන නිසා නේ උන්ට ඉස්කෝලේ ගැන ඔහොම හිත්නේන්න්නේ.. ඒක ඉතින් ඕකට ගිහින්ම බලන්න ඕනේ මම නම් කියන්නේ.
මම නම් රෝයල් නෙවෙයි.![]()
Eeer still patta cringe yako, specially Ausi wala inda mehe enawa kiyanne. lankawe schools/Unis lankaawe witarai pili ganne. Gihin Multinational company ekaka kiwwoth "i am from Royal/DS/Nalanda/Thomas" hari "I'm from Mortuwa" hari un uda bima balanawa. ehema tiyan nikan gobba show daanawa kiyanne wenama mental case ekak.
ඉතින් බන් දැන් ඉන්දියාවේ එකෙක් ඇවිත් උන්ගේ ඉස්කෝලෙක නමක් කිව්වොත් උබ දන්නවද ?
USA වල තියන හොදම ඉස්කෝලේ එකෙක් ඇවිත් මෙහෙ උගේ ඉස්කෝලේ නම කිව්වොත් මෙහෙ උන් ගන්න ගන්නවද ?
නෑ නේ. ඒක තියෙන්නේ උන්ගේ රට ඇතුලේ. ලංකාවේ ඉස්කෝල වලටත් එක තමයි .
ඔය ඉස්කෝලේ ගැන දන්නේ නැති ඒකට කිසි සම්බන්දයක් නැති උන් ටිකක් ඉස්සරහට ගිහින් ඔය ඉස්කෝලේ නම කවුරුත් කියන්න යන්නේ නෑ . උන්ට එහෙම කිව්වා කියල හම්බෙන දේකුත් නෑ . මම කිව්වේ ලංකාවේ ඉස්කෝල කල්චර් එකේ තත්වේ.
අදාළ නැති උන්ට ඒක cringe කියල හිතෙන එකත් සාමාන්‍යයි.
දැන් අර රසල් , රොෂාන් දෙන්න මැච් එක අස්සේ උන්ගේ ජෝසප් පිටර් ස මගුල් කියවන්න ගිහින් ඕවර් ගිහින් එක හිටපු අනිත් NZ වගේ commentators ට cringe වගේ හිතිලා උන් නොන්ඩි කරා. මේකත් එහෙමයි.
මම කිව්වේ ඉතින් ඕක උන්ගේ ආතල් එක. ඕක පිට ඉදන් බලද්දී cringe කියලා පෙනුනට ඕකට ගිය උන්ට ඕක දැනෙන්නේ වෙන විදියකට. එකනේ උන් ඔක් උඩ තියන් යන්නේ.
ඔතන රටේ cringe උන් ටිකක් තෝරල රෝයල් එකට අරගෙන නෙවෙයි . උන්ට ඉස්කෝලෙන් ලැබුන exp එකයි අනික් දේවල් , ඉස්කෝලේ කල්චර් එක නිසා උන්ට නිකන්ම එන දෙයක්. ඕකට එළියේ ඉදල බැනල තේරුමක් නෑ . ගණන් ගන්න දේකුත් නෙවෙයි බනින්න දේකුත් නෙවෙයි මම කියන්නේ.