Random කතා - දන්න කෙල්ලෙක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ජිම් එකට එනවා කෙල්ලෙක්.

    මෙයා ජිම් එකේ rep එකක් සෙල්ලම් කරනවා phone එකෙන් මෙසේජ් කරනවා.
    repeat ආපහු මේ විදිහට පැය තුන් විතර schedule එක සෙල්ලම් කරනවා.



    එලියෙදිත් මේ විදිහමයි කෑම කෑම කොටත් phone එකේමයි. Vehicle එකේ යනකොට පවා.

    කෙල්ලොන්ට මෙච්චර මෙසේජ් කරන්න තියෙන්නෙ මොනවාද ?


    any idea (^.^) hint she's not under 25 👀 i don't no her actual age 🫠 never talk about this cause i'm not interested 🥱