Random කතා - නාන්නාදුනන කෙනෙක් ඇමතුමක් ගන්ඩ ජංගමේ ඉල්ලුවම දෙනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    eka parak kollek phone eka illagena call ekak gatta. passe dawas 4 passe policiyen awith mawa arrest kala. balanakota robariyak denna apu ekek mage phone eken uge anith ekata aran thiyenne. uge call records walin mage no eka mattu une. hena kattak kala remand wenne nathuwa berune. dannam marenna watila hitiyath kisi ekekta phone denne na.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොඩක් වෙලාවට කෑම ඉල්ලන සීන් තමා.
    පට්ටම ආනිසංශ ලැබෙන සීන් එකක් තමයි ලු බම් ඔය කන්න ඉල්ලන උන්ට කන්න දෙන එක.

    මම උනත් අනිවා කරනවා ඔය බඩගිනි කියලා කවුරු හරි කිව්වොත් කන්න දෙයක් අරන්දෙන එක, ඉල්ලන එක නම්, ඉල්ලන එකාට අතපය හතර තිබිලා නිකන් කනවද නැද්ද කියන එක මට අදාල නෑ (එහෙම කන එකෙක් නම් ඒක උගේ අහේනිය සහ නොහැකියාව 🤭)

    මොකද මම උනත් බම් දූපතෙන් පිට හිටිය කාලවල හොඳටම බඩගින්න දැනුන අවස්ථා තිබ්බ, සමහර වෙලාවට කෑම පෙනි පෙනී කාගන්න බැරි අනන්තවත් අවස්ථා තිබ්බ (shift වල rush hours සෙට් උනාම), ඉතින් බඩගින්න කියන එක හොඳටම දන්නවා මම 🤗
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,004
    113
    කෙලින්ම බෑ කියනවා.
    ඇයි බං දැන් අර කාසි දලා කතා කරන ෆොන් නැත්තේ?
    යුරොප්, ඇමෙරිකා, ඔසී වගේ රටවලත් දැන් ඒවා නැද්ද?
     
    • Wow
    Reactions: Yin And Yang

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    ශ්‍රී ලංකවේ සෙට් වෙන්න පුළුවන් ටොපිවල සයිස් එක දන්නා නිසා ඉතින් ෆෝන් එක දෙන්නේ නෑ... හැබැයි දැන්නම් ගොඩක්ම එහෙම ඉල්ලනවා අඩුයි..
    eka parak kollek phone eka illagena call ekak gatta. passe dawas 4 passe policiyen awith mawa arrest kala. balanakota robariyak denna apu ekek mage phone eken uge anith ekata aran thiyenne. uge call records walin mage no eka mattu une. hena kattak kala remand wenne nathuwa berune. dannam marenna watila hitiyath kisi ekekta phone denne na.
     
    • Wow
    Reactions: Yin And Yang

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Hapo Manussayek Udawwak Illuwama Karanda Puluwanna Nokara Inne Mokada.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    දන්නේ නැති අයට මගේ ෆෝන් එකෙන් ඌබර් පාවා දාලා දීලා තියෙනවා මම නං

    Meka dakkama mata mathak une

    man eka parak kollupitiye iddi ekek awilla uber ekak dala denna kiuwa . man ita kalin pawichchi krl tibbe na . kohom hri arut dala dunna car ekak

    me pakaya muge destination ekata ghilla koma hri driver ta pay krla na

    driver mata katha klrala salli illuwa

    man kiuwa mama denne na mama uwa dnne na manusskamata dala dunne kiyala

    it psse head office ekenut call kra

    man kiuwa man denne na kiyala man ita kalin pawihchi krl na kiyala

    un monawa krgattada dnne na

    onna okai lankwe unta pare watila htyat dan balanne nathuwa mage paduwe yanne
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    වයසක අය, ඉස්කොලේ යන අය (කොට කලිසම් විතරයි, දිග කලිසම් එවුන් මාර ගේම් දෙන්නේ) ඉල්ලුවොත් දෙනවා
    දැන් pay phone නැති නිසා මිනිස්සු අසරණයිනේ
     
    • Wow
    Reactions: Yin And Yang

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකපාරටම එකෙක් කතාකරලා කවුද තමුන් කියල ඇව්ව. මාත් ඉතින් ඌ ගත්ත එකේ කවුද තමුන් කියල ඇහුව. ඌ කියනවා ඌ හමුදාවේ මේජර් ලු, උගේ දුවට මහ රෑ කෝල් අරන් තියෙනවා, ඇට තලාගන්නේ නැතිව කවුද කියපම්ලු. මාත් අනේ හැමිනියං කියලා ඇමතුවා

    පස්සේ ඔපිස් යද්දි අඳුනන කෙල්ලෙක් මූන උක කරං ඉන්නව දැක්කා.

    ඊටත් පස්සේ වැඩකරන එකෙක් කෝල් එකක් ආවද? උඹ මොනවද කිව්වෙ ඇහුවා.......

    පස්සේ තමයි මතක් වුනේ බීල ෆුක් වෙලා ඉද්දි එකෙක් පෝං එක ඉල්ලං ගියා කියල
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    අපෝ.. සුපිරි කෑමක් සෙට්වෙලා තියනව, දැන් නම් දෙන්න හිතෙන්නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    වාහනයක් වගේ කැඩිලා තිබ්බොත් පොටෝ එකක් අරගෙන දෙනවා. හදිස්සිම අවශ්‍ය කෙනෙක් හම්බුනොත් එහෙමත් පොටෝ එකක් අරගෙන දෙනවා කියලා හිතාගෙන ඉන්නෙ. තවම එහෙම අවස්තාවක් ආවෙ නෑ