Random කතා - බඳින්නේ නැත්තන් කොච්චර කල් ඉන්න පුලුවන්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ යාලුවෙක් හිටිය පොර තුන් පාරක් විතර ට්‍රයි කරලා තමා අත ඇරියේ. ඒ කාලේ මූට තිබ්බ බය තමා ඇත අරින පාරක් ගානේ එකී වහබෝනව කියනවා. මූට බයයි එකී ඇත්තටම ඕක කරගෙන මූට හිරෙ යන්න වෙයි කියල. ඉතින් ආයේ සෙට් වෙනවා.
    ගැලපෙන්නෙ නැතිකම නිසා අතාරිනවා වගේ දේවල් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ
     
    • Like
    Reactions: tharakaf

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අවුරුදු 10 ක් නම් කල් වැඩියි නොගැලපෙන බව තේරුම් යනකොට අතඅරින්න තිබුනේ.
     
    • Like
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හිතන පතන ඒවා තමා බන්. මෝල කරවෙලා යලුවෙන ඒවා ආතල් එක අඩුවෙද්දි කැඩෙනවා ගෑනිට කකුල්දෙක මැද්දේ තියෙන එක විතරක් නම් offer කරන්න තියෙන්නෙ.
    සංස්කෘතිකයි එකඟයි
    ඒක දිගටම එකම කෑම වේලක් උනත් කද්දි එපා වෙනවනේ
    මිනිස්සුනේ
     
    • Like
    Reactions: tharakaf