ගැලපෙන්නෙ නැතිකම නිසා අතාරිනවා වගේ දේවල් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑමගේ යාලුවෙක් හිටිය පොර තුන් පාරක් විතර ට්‍රයි කරලා තමා අත ඇරියේ. ඒ කාලේ මූට තිබ්බ බය තමා ඇත අරින පාරක් ගානේ එකී වහබෝනව කියනවා. මූට බයයි එකී ඇත්තටම ඕක කරගෙන මූට හිරෙ යන්න වෙයි කියල. ඉතින් ආයේ සෙට් වෙනවා.
