Random කතා - සිංහලු කියන විදියටම friendly ජාතියක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113

    අපි ගොඩක් වෙලාවට අහලා තියෙන එකක්නේ සිංහලු ඇවිල්ලා හෙන friendly ආගන්තුක සත්කාරෙන් ඉහල සෙට් එකක් කියලා. ඒක ඇත්තටම එහෙමද?

    මට නොට් වෙලා තියෙන දෙයක් තමා ඔය හොටේල් එකකට නිවාඩුවකට එහෙම ගියාම ඉන්න එක සිංහල එකෙක්වත් අනිත් උන් එක්ක කතා කරන එක තියා මුන බලන්නේවත් නෑ. අඩුම ගානේ නිකන් හෙලෝ කියලාවත් කියන්නෙ නෑ.

    ඒත් සුද්දො ඇවිදින ගමන් හම්බුනත් hello හරි hello how are you? හරි කියාගෙන මූන පුරෝලා හිනාවෙලා යනවා.

    තව දෙයක්, සිංහලු අනිත් උන් කන බොන දිහා හෙන judgmental විදියට බලන් ඉන්නවා, නිකන් උන් මරනීය වැරැද්දක් කරනවා වගේ. සුද්දොනම් උන්ගෙ පාඩුවේ කාල බීලා ඉන්නවා.

    ඒ නිසා මමනම් කරන්නෙ ගොඩක් වෙලාවට සිංහලුන්ව මග අරින්න කරන්නෙ සිකුරාදා වගේ ගිහින් සෙනසුරාදා එනවා. නැත්තන් ඉතින් උන්ගෙ මූසල කමට අමතරව උන් බුෆේ එකත් හාල, පූල් එකත් හාල කොටින්ම හොටෙල් එකත් හාල නිසා ගෙවල හිටපු එකත් අපරාදේ කියලා හිතෙනවා.

    උඹලගෙ අත්දැකීම් කොහොමද?
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ගොඩක් උන්ට රෙන්න පුකේ නෑ වෙන කවුරු හරි දෙයක් ඇචිව් කරගද්දි මාර ඉරිසියාවක් ඇවිත් ඒවට ඇද කුද කියලා හිත හදා ගන්නවා.ලෝකේ ඉන්න චාටර්ම සෙට් එකක් වෙන්න ඇති.කුහකම,ඊර්ශයාව හොදටම බලාගන්න පුලුවන්වන් රටක්.friendly කියලා පෙන්නන උන්ගෙත් හිතේ දුවන්නේ වෙන එකක්.
     
    • Like
    Reactions: tharakaf

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,586
    113
    Earth
    සමහරු එහෙම තමයි බං. මං නං වැඩිය හිතන්නෙ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    සමහරු එහෙම තමයි බං. මං නං වැඩිය හිතන්නෙ නෑ.
    මමනම් පඩේකට ගනන් ගන්නෙ නෑ. ඒත් මම බැලුවෙ ඇයි එලියට එකක්, ඇතුලට එකක් තියෙන්නෙ කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • ඒක ඉතිං උඹෙන්ම අහල බලපං පොන්නයො

    ලෝකෙ හිනස්සන කතා කියන්නැතුව

    තෝ වගේ අමු සක්කිලියෙක් මේ මුළු කිරියෙම නැතුව ඇති

    නැත්තං තොට මානසික ලෙඩක්. අනුකම්පා කරන්න ඕනෙ අපි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඒක ඉතිං උඹෙන්ම අහල බලපං පොන්නයො

    ලෝකෙ හිනස්සන කතා කියන්නැතුව

    තෝ වගේ අමු සක්කිලියෙක් මේ මුළු කිරියෙම නැතුව ඇති

    නැත්තං තොට මානසික ලෙඩක්. අනුකම්පා කරන්න ඕනෙ අපි
    උඹලගෙ නංගි උඹලට කන්න දෙන්න ඇඟ මහන්සි කරගන්නවා කියලා අපි පලිනෑනේ පොන්ස්? නිකන් හිතපන් 40 පැනලා තො වගේ කම්මැලි හොරෙක්ට කන්න දෙන්න ඒ ගෑනි කොච්චර (ම)හාන්සි වෙනවා ඇතිද කියලා 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • උඹලගෙ නංගි උඹලට කන්න දෙන්න ඇඟ මහන්සි කරගන්නවා කියලා අපි පලිනෑනේ පොන්ස්? නිකන් හිතපන් 40 පැනලා තො වගේ කම්මැලි හොරෙක්ට කන්න දෙන්න ඒ ගෑනි කොච්චර (ම)හාන්සි වෙනවා ඇතිද කියලා 🤭 🤭
    රට හදන්න කලින්
    තම තමන් හැදිල ඉන්න එපැයි

    පංපෝරිය නං තියෙනව