කාලකට කලින් කුසල් මෙන්ඩිස් (බීලද කොහෙද) මොරටුව පැත්තේ පුටාර් එකකින් උදේ පාන්දරම ගිය එකෙක් යට කරලා මරලා පැනලා ගියා. අහු උනාට පස්සෙ මූ පවුලට මිලියනයක් දීලා වැඩේ සෙට්ල් කලා. මම හිතන්නෙ ගන්න පුලුවන් උපරිම වන්දිය මිලියනයි. මට ඒ දවස්වල හිතුනේ ඇයි උගෙ ගෙදර උන් ගේමක් ඉල්ලලා මූට ඊට වඩා දඬුවමක් දුන්නෙ නැත්තේ කියලා. අපේ එකෙක්ට ඔහොම උනානම් අපි ඌව මරන් කන්නනේ හදන්නෙ. පස්සෙ කල්පනා උනේ ඒක කලත් උන්ට අන්තිමට මොනාද හම්බෙන්නෙ කියලා. උන්ට හිතෙන්න ඇති දවසට 1000 විතර හොයන එකා මැරුනාම 1 mil හම්බෙනවා කියන්නෙ පට්ට සීන් එකක් කියලා.
මේ තියෙන්නෙ ඒවගේ තව සීන් එකක්. අර වගේ අඟහිඟකම් තියෙන උන් නෙවී, මේ ඉන්නෙ පොශ් උන්. ලසන්තව මැරුවා කාලේකට කලින්, ඒත් තාම මරපු එකා අල්ලලා නෑ. ඒත් ඌව සැරින් සැරේ ඡන්දෙට ගොඩ දානවා. මේ ටිකෙත් ඕකට අහුවෙලා ඉන්න සෙට් එකක් නිදහස් කරලා තිබ්බා. මේකටත් එකම solution එක හරියයි වගේ