Random ජොබ් කතා - වැඩ පෙන්නලත් ඇයි මම Promote වුනේ නැත්තෙ 🤔🤔 ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    it wala nan normally oka tikak adui neh, loku cooperate wala nan habai saratama tynwa.
    IT wala tiyenawa machan tikak parana ewala. Aluth startup wage ewala hama ekama eka wage issarahata yanawa.

    mona labba kiwwath kauruth kamathi ne machan "jeppa" mindset ekey inna unta. Unta tama mulinma shot eka denne. Gema gahanawanam shape ekey lokkawa mala panna ganne natuwa, uwa kapenne nati wenna gema gahanna ona.

    we need more discussions like this |!
    Tawa onam welawa hambunama dannam.

    Apita mewa kiyala denna ballekwath hitiye ne ban. Eth itin danna dey anith unta kiala deela unta oka wenna kalin eliyata yagana help kala kiyala narakak wenneth nane :-)
    ------ Post added on Jul 16, 2023 at 1:34 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔෆිස් වල වැඩ වෙන්නේ ඔහොම තමා..

    මම උනත් කැමති නෑ මගේ යට ඉන්න එකෙක් අනවශ්‍ය විදියට දේවල් ගැන කියනවට හෝ කරනවට...

    ඒකට හේතුවක් තියෙනවා...Yes men ලා කියන්නේ හැම එකටම හෝයියා කියන උන්ම නෙමෙයි..තමන්ගේ vision එකම ශෙයා කරගන්න උන් තමයි ඕන..

    මගේ ටීම් එකේ dev කෙනෙක් ඉන්නවනම් ඌ අදහස් දැක්වුවට කමක් නෑ..මේක මේම නෙමෙයි, අරමයි, මේකයි කිය කිය එනවට මමත් කැමති නෑ..ඒකට හේතුව මට විශන් එකක් තියෙනවා දෙයක් කරද්දී ඔලුවේ රෝඩ් මැප් එකක් ගහගෙන තමයි කරන්නේ...ඒක හැම එක්කෙනාටම කිය කිය කරන්න අවශ්‍ය නෑ එකෙන් එකට..උඹලගේ බොසාගේ ඔලුවේ තියෙන ප්ලෑන් එක හැමෝටම කියන්නේ නෑ..ඌ උඹලව යොදවගන්නේ උගේ ඒ ප්ලෑන් එක කරගන්න නේ...

    ඒ වැඩේ කරගන්න අමාරු මිනිස්සු කැපෙන්නේ ඒකයි...
     
    Machan, jobs wala layers dekak tiyenawa, Workers and management. Umba inne management ekata kittuwa. Umbata tiyena prashna newi workerlata tiyenne. Unta tiyena prashna umbata tika tika anayak wenawa.

    Oka hondata terenne yata indan udata aapu ewunta. Unta terenna gannawa un podi kaaley illapuwa kochara unrealisticda kiyala. Othana tama athal eka enna ganne :-D.

    Uda inna ekawa yata ekata tika tika hathurek wage penna gannawa. Uda ekata yata ekawa anayak widiyata penna gannawa.

    Technology sambandawa yes men prashne godk welawata enne ne. Yes men prashna godak welawata enne operational scene wala.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විගහට පැන ගත්තා..වෙන තැනකට ...අරුන් අතන තාම දුක් විද විද වැඩකරනවා
    මම මගේ හැපිනස් එක හොයාගත්තා...ස්ට්‍රගල් කරන එකේ කිසිම තේරුමක් නැහැ..
    ඒවගේ තැනක..අපි නාස්ති වෙන එක විතරයි වෙන්නේ
    :yes::yes:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Incompetent බොසෙක් එක්ක වැඩ කරනව කියන්නෙ කරුමයක් තමා. විශේෂයෙන්ම ඒ බොසා ගෑණියෙක් උනොත් සදා අනාතයි.
    oya dekama mata wela thiyenawa. habai mata kelawanna try kara kara hitapu gaanu bosata wena paththakin kelawuna eeta kalin.
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔෆිස් වල වැඩ වෙන්නේ ඔහොම තමා..

    මම උනත් කැමති නෑ මගේ යට ඉන්න එකෙක් අනවශ්‍ය විදියට දේවල් ගැන කියනවට හෝ කරනවට...

    ඒකට හේතුවක් තියෙනවා...Yes men ලා කියන්නේ හැම එකටම හෝයියා කියන උන්ම නෙමෙයි..තමන්ගේ vision එකම ශෙයා කරගන්න උන් තමයි ඕන..

    මගේ ටීම් එකේ dev කෙනෙක් ඉන්නවනම් ඌ අදහස් දැක්වුවට කමක් නෑ..මේක මේම නෙමෙයි, අරමයි, මේකයි කිය කිය එනවට මමත් කැමති නෑ..ඒකට හේතුව මට විශන් එකක් තියෙනවා දෙයක් කරද්දී ඔලුවේ රෝඩ් මැප් එකක් ගහගෙන තමයි කරන්නේ...ඒක හැම එක්කෙනාටම කිය කිය කරන්න අවශ්‍ය නෑ එකෙන් එකට..උඹලගේ බොසාගේ ඔලුවේ තියෙන ප්ලෑන් එක හැමෝටම කියන්නේ නෑ..ඌ උඹලව යොදවගන්නේ උගේ ඒ ප්ලෑන් එක කරගන්න නේ...

    ඒ වැඩේ කරගන්න අමාරු මිනිස්සු කැපෙන්නේ ඒකයි...
    මම ඉස්සර හරි මෝඩ වැඩක් කළා එක එක යෝජනා ගේන එක ප්‍රොජෙක්ට් එක දියුණු කරන්න. උදාහරණෙකට කම්පයිල් ටයිම් එක අඩු කරන්න විදිහක්. කන්ෆ්ලික්ට් නැති කරන්න පුලුවන් ක්‍රම. මූට ඔව්වා කියපුවම බොසා පිළිගන්නෙම නෑ. ඌත් එක්ක තර්ක කරන්න ඕනෙ. අන්තිමේ මම ඒක වැඩක් තියෙන දෙයක් කියලා ඔප්පු කරත් මූ කියනවා කාලෙ නාස්ති වෙනවා මේ වෙලාවෙ ඕක හරියන්නේ නෑ කියලා. ඉතින් ඒක එහෙමම යට යනවා.

    ඔන්න මාස තුනක්, හයක්, අවුරුද්දක් විතර ගිහින් ඕක එලියට එනවා උගේ යෝජනාවක් විදිහට. මුලින් මුලින් මට ඕක තේරුනේ නෑ මම සතුටු උනා අන්තිමේදි මූ කොහොමහරි ඒ ටික කරනවනෙ කියලා.

    පස්සෙ ඒ ගොනා වික්කා. දැන් කියන දේ හරි හෝ වැරදි කරලා නිකන් ඉන්නවා. කියන දේ ඉස්සරහට බෝම්බයක් වගේ පත්තු වෙන බව දැන දැන මොකුත් කියන්නෙ නෑ.

    Insecurity
    ඕක කලු මිට්ටො අතර සුලබ රෝග ලක්සනයක්.
    ප්‍රකාශය ඉල්ලා අස්කරගනින්.

    මම වැඩ කරන්නෙ කලු මිට්ටො එක්ක නෙමෙයි. සුදු මහත්තුරු එක්ක. ඒත් තත්වය ඔහොම තමයි.
    ------ Post added on Jul 16, 2023 at 2:32 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Machan, jobs wala layers dekak tiyenawa, Workers and management. Umba inne management ekata kittuwa. Umbata tiyena prashna newi workerlata tiyenne. Unta tiyena prashna umbata tika tika anayak wenawa.

    Oka hondata terenne yata indan udata aapu ewunta. Unta terenna gannawa un podi kaaley illapuwa kochara unrealisticda kiyala. Othana tama athal eka enna ganne :-D.

    Uda inna ekawa yata ekata tika tika hathurek wage penna gannawa. Uda ekata yata ekawa anayak widiyata penna gannawa.

    Technology sambandawa yes men prashne godk welawata enne ne. Yes men prashna godak welawata enne operational scene wala.

    මමත් ඉන්නේ මැනේජ්මන්ට් පැත්තේ නෙමෙයි බන්...මටත් ඔය ප්‍රොජෙක්ට් මැනේජ් කරන්න ඉන්න උන්ව පේන්න බෑ...දන්න ලබ්බකුත් නෑ ඕකුන් :lol:

    But uba kiyapu eka hari..

    මම ඉස්සර හරි මෝඩ වැඩක් කළා එක එක යෝජනා ගේන එක ප්‍රොජෙක්ට් එක දියුණු කරන්න. උදාහරණෙකට කම්පයිල් ටයිම් එක අඩු කරන්න විදිහක්. කන්ෆ්ලික්ට් නැති කරන්න පුලුවන් ක්‍රම. මූට ඔව්වා කියපුවම බොසා පිළිගන්නෙම නෑ. ඌත් එක්ක තර්ක කරන්න ඕනෙ. අන්තිමේ මම ඒක වැඩක් තියෙන දෙයක් කියලා ඔප්පු කරත් මූ කියනවා කාලෙ නාස්ති වෙනවා මේ වෙලාවෙ ඕක හරියන්නේ නෑ කියලා. ඉතින් ඒක එහෙමම යට යනවා.

    ඔන්න මාස තුනක්, හයක්, අවුරුද්දක් විතර ගිහින් ඕක එලියට එනවා උගේ යෝජනාවක් විදිහට. මුලින් මුලින් මට ඕක තේරුනේ නෑ මම සතුටු උනා අන්තිමේදි මූ කොහොමහරි ඒ ටික කරනවනෙ කියලා.

    පස්සෙ ඒ ගොනා වික්කා. දැන් කියන දේ හරි හෝ වැරදි කරලා නිකන් ඉන්නවා. කියන දේ ඉස්සරහට බෝම්බයක් වගේ පත්තු වෙන බව දැන දැන මොකුත් කියන්නෙ නෑ.

    එහෙම සීන් තියෙනවා..අපේ එකේ නම් බන් මම එහෙම හොඳ දේවල් යෝජනා කරලා ඒවා පිළිඅරන් චාන්ස් සෙට් වෙලා තියෙනවා...එකම දේ උඹේ attitude එක හොඳට තියාගන්න... arrogant නොවී humble විදිහට කියනකොට උන් ඒවා consider කරනවා..

    වැඩ විතරක්ම නෙමෙයි මනුස්සයත් සෙට් වෙන්න ඕන..

    මම දැකලා තියෙන දෙයක් තමයි උඩට යන්න යන්න මිනිස්සුගේ බලය වැඩි වෙනවා...බලය වැඩි වෙනකොට ඒක unstable..ඒ කාලේ කෙමිස්ට්‍රි වල කියලා දෙන්නේ, energy වැඩි වෙනකොට සිස්ටම් එක unstable වෙනවා කියලා...ඒ වගේ තමයි...ඒ නිසා උඩ ඉන්න උන් එකට එකතු වෙලා ඉන්නේ..පිට කසාගන්න න්‍යාය තමයි තියෙන්නේ...හොඳට බලපන් උන් උන් උන් එකතුයි...පහල ලෙවල් එකේ වැඩ කරන උන් තමයි එකෙක්ට එකෙක් against ඉන්නේ ...පොලිටිකස් වගේම තමයි ඔතනත්..

    තැනේ හැටියට ඇනේ ගහලා ගේමක් ගහන්න ඕන
    ------ Post added on Jul 16, 2023 at 2:48 PM
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මගේ ටීම් එකේ dev කෙනෙක් ඉන්නවනම් ඌ අදහස් දැක්වුවට කමක් නෑ..මේක මේම නෙමෙයි, අරමයි, මේකයි කිය කිය එනවට මමත් කැමති නෑ..ඒකට හේතුව මට විශන් එකක් තියෙනවා දෙයක් කරද්දී ඔලුවේ රෝඩ් මැප් එකක් ගහගෙන තමයි කරන්නේ...ඒක හැම එක්කෙනාටම කිය කිය කරන්න අවශ්‍ය නෑ එකෙන් එකට..උඹලගේ බොසාගේ ඔලුවේ තියෙන ප්ලෑන් එක හැමෝටම කියන්නේ නෑ..ඌ උඹලව යොදවගන්නේ උගේ ඒ ප්ලෑන් එක කරගන්න නේ...

    ඒ වැඩේ කරගන්න අමාරු මිනිස්සු කැපෙන්නේ ඒකයි...
    උඹ කියන කතාව හරි වෙන්න පුලුවන්
    නමුත් Junior worker කෙනෙක් අදහස් කියද්දී උඹගේ ප්ලෑන් එක රෝඩ් මැප් එකට ෂෝට්කට් එකක්, නොහිතුව විදියෙ සිරාම practical solution එකක් වෙන්න පුලුවන්.
    උඹේ ප්ලෑන් එකේ සතියක් යන වැඩේ දවසකින් ඉවර කරන්න පුලුවන් වෙනදෙයක් වෙන්න පුලුවන්.
    මේක මටත් වෙලා තියන දෙයක්.
    නමුත් ඒක පිලිගන්නෙ නැතුව වටේ ගිහින් වැඩේ නාලා ඉවර කරන කොට තැලෙන එකාට ඒ job එක එපා වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: tharakaf